එක්සා වෙනුවෙන් මනාපය දෙන්න සහො
ටිම් එකටත් හෙල්ප් එකක් කරන්න


mepara eketh poster tika collect karala hadamu thread ekak...ape unge mahansiya agaya karanna one...


ado u England inna podi ekek. u karana wada walata mala paninawa.yakuuuu minecraft කියල එකකුත් තිබ්බ නේද අපිටඕකට ආව බං සිංහල බැරි එකෙක්. මට මතක නැහැ කවුද කියල philip හරි මොකෙක් හරි එකෙක්. හිටපු ගමන් කොහේ හරි මැසෙන්ජර් එකකින් කතා කරනව. හොඳ කුකුල හැබැයි දැන් මොනා උනාද දන්නේ නෑ. මැරිලා ඇති සමහර විට
anna api karapu thawa sarthaka wadak. oketh deyyane kiyala waliyak giye nathuwa karagaththa
අම්මෝ තාම තියනව කිහාන් කො

සොහොන;23081815 said:එක්සා වෙනුවෙන් මනාපය දෙන්න සහො
ටිම් එකටත් හෙල්ප් එකක් කරන්න![]()


යකෝ thread එක කොච්චර fast යනවද කිව්වොත් reply කරන එක හොයාගන්න බැරුව මානසිකව වැටෙනව...
