Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

saja

Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home




    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png


    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..​

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    awt1Nbk.png


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..


    කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා, අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ මේ ඔය හිපාටුව අත ඇරල මෙන්නෙ මේ සචියගෙ පැත්තට වරෙන්...ඕක වැඩක් නැ මෙහෙයි කික් එක තියෙන්නෙ..:):)

    :yes::yes:
     
    • Like
    Reactions: saja

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1


    අම්මෝ තාම තියනව කිහාන් කො
    :rofl: ඔය තියෙන්නේ
    ado u England inna podi ekek. u karana wada walata mala paninawa.
    mu eka parak api testing walata hadapu diamond filed ekak harala pohosath wela uge acc zero karala u tharaha wela indala aye ekka awa lol. passe mama personally server dan innakotath u ewai play kara.
    (mama kiyanne wena ekedda danneth na habai)

    minecraft nam server kiyak tibbawa elakiri beta eka. elakiri official. ita passe mama sarin sare 2-3 ma dan hitiya. mama premium acc ekakuth gatta. dan nam kalekin play kare na aye asai gahala balanna.
    අපෝ දැන් ඒ ගේම් එක හෙන ඇඩ්වාන්ස් බං. දැන් කාලයක් නෑ ඉගෙනගන්න :dull:



    anna api karapu thawa sarthaka wadak. oketh deyyane kiyala waliyak giye nathuwa karagaththa :love:
    :rolleyes: අර ඩයස් කොල්ලගේ වලිය ඔකේ නෙමෙයිද ගියේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    anna api karapu thawa sarthaka wadak. oketh deyyane kiyala waliyak giye nathuwa karagaththa :love:

    වලියක් ගියා යකෝ උබට මුකුත් මතක නෑ..
    ඕක දාල thread එක විනාඩි පහක් යන්න ඉස්සෙලා අපිට කතා කරේ නෑ තොපි කියල වලියක් ගියා කුණු.. මතක නැද්ද..
    සෙට් එකක් හලල කරල

    :lol:
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    KMC madushan Team එකේ ඉන්න නිසා Executer ගේ Team එකට Vote කරා අනිත් අය තරහ වෙන්න එපා :no:

    Wzeu19z.png


    Machan sachiyata gahala ubalage gedara setwela beela kelani gage heluwen naala athal ekak gamu,man bothal 3k aran ennam,aruta gehuwot ubata sachiyat ne math ne taniyama bila sathek wennai wenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:
    kik ekak mama denna hadanne sachiyata ban...

    බුවෝ මේ වරෙන් පිස්සු නටන් නැතුව ඔක්කොම පරන සෙට් එක ඉන්නෙ අපේ පැත්තෙ...වරෙන් වරෙන් මේ පැත්තට...මෙහෙයි රියල් එලකිරිය තියෙන්නෙ...:):yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වලියක් ගියා යකෝ උබට මුකුත් මතක නෑ..
    ඕක දාල thread එක විනාඩි පහක් යන්න ඉස්සෙලා අපිට කතා කරේ නෑ තොපි කියල වලියක් ගියා කුණු.. මතක නැද්ද..
    සෙට් එකක් හලල කරල

    :lol:
    ehema mataka na ban :lol: okkoma shape karan ithin dewal karanna amarui meke eka eka jatiye aya innawane.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බුවෝ මේ වරෙන් පිස්සු නටන් නැතුව ඔක්කොම පරන සෙට් එක ඉන්නෙ අපේ පැත්තෙ...වරෙන් වරෙන් මේ පැත්තට...මෙහෙයි රියල් එලකිරිය තියෙන්නෙ...:):yes:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.