Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්නම මෙහෙමයි සහෝදරත්වයෙන් එකතුවෙලා අපි වැඩ කරන්නෙ




    fGRpYRP.jpg




    සචියගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    $$$$
    වලට යට නොවෙමු.
    අධිරාජ්‍යවාදී $වලට
    යට නොවුනු නායකත්වය දිනවමු.
    එක්සිකියුටර් වෙනුවෙන් කඹය අදිමු.
    එළකිරියේ යහගුණය පළුදු නොකල
    එකමුතුකමට ඔබේ සහය දෙන්න.

    280g6k.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි ඇයි මොකෝ උනේ ඊයේ රෑ :shocked:

    ඊයේ රෑ තමයි රෑ...
    මේකේ වයසක උන් ඇවිල්ලා කෑගැහුවා..
    මේකේ බිත්ති කණු හෙල්ලුවා හයිය බලන්න😂😂😂
    ඉස්සර කණු වලට ගහලා තිබ්බ බදාම ගැනත් කියෙව්වා...
     
    Status
    Not open for further replies.