Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    280g6k.jpg


    යහගුණයෙන් ඉදිරියට යමු.
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ගේ
    සැලසුම් පරදමු...
    දැනටමත් මල් බබා ඇතුලු පිරිවරක
    රාජ්‍ය නොවන සන්විධානයක මූල්‍ය
    යෙදවීම් හසුවී ඇත.
    දේශීය රෙප් වලට කරන නිග්‍රහය පිළිකුලෙන් හෙලා දකිමු...
    එක්සියා සමග-කිරිය පෙරට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ රෑ තමයි රෑ...
    මේකේ වයසක උන් ඇවිල්ලා කෑගැහුවා..
    මේකේ බිත්ති කණු හෙල්ලුවා හයිය බලන්න😂😂😂
    ඉස්සර කණු වලට ගහලා තිබ්බ බදාම ගැනත් කියෙව්වා...
    අවුරුද්දට නිවාඩු හම්බවෙන්න ඇත්තේ ඊයේ වෙන්න ඇති එහෙනං
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    යහගුණයෙන් ඉදිරියට යමු.
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ගේ
    සැලසුම් පරදමු...
    දැනටමත් මල් බබා ඇතුලු පිරිවරක
    රාජ්‍ය නොවන සන්විධානයක මූල්‍ය
    යෙදවීම් හසුවී ඇත.
    දේශීය රෙප් වලට කරන නිග්‍රහය පිළිකුලෙන් හෙලා දකිමු...
    එක්සියා සමග-කිරිය පෙරට




    ඒකට තමයි brotherhood කියන්නෙ... හැමෝම එකා වගේ ඉන්නව.. කො උබලගෙ කට්ටිය පේන්නවත් නෑනෙ බන්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි පරණම පතාක යෝදයන් කිහිප දෙනෙක්
    සචියට සහයට ඔන්න බහින්නයි හදන්නෙ

    ප්‍රමුක පෙලේ කාන්තාවකුත් ඉන්නවා පේනවා


     

    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    අඩෝ,එක්සියට චන්දේ දීපල්ලා.
    හොර බොරු නැති හිත හොද කොල්ලා.
    එක්සියට ගහපන් වෙන කාට ගහන්නද
    රේප් 10 ගානේ මගෙන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන vs DJU9

    මහ රෑ 1 ඉදන් 3 විතර වෙනකන් මරාගත්ත මේකෙ..
    හිටපන් බලල එන්න :baffled: අපිත් ඕව ගැන දැනුවත් වෙන්න එපැයි සාමාන්‍ය දැනීමට හොඳයි නෙ :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන vs DJU9

    මහ රෑ 1 ඉදන් 3 විතර වෙනකන් මරාගත්ත මේකෙ..

    අපෝ සොහොනද? ගූ හත්තාවයි ඕකා. එක්සියට vote කරලා අනික් උන් රෙප් දෙන්නේ නෑ කියලා වත්ත වටේ දිදී යන එකා


     
    Status
    Not open for further replies.