.සචිත් මහත්තයා ප්රමුඛ කන්ඩායම බොරුවෙන් රවට්ටලා වෝට් කඩාගැනීමක නිරතවෙන්නෙ.
කරුණාකරලා හොඳින් සොයා බලා වෝට් කරන්න.
රෙප් මත වෝට් කරනවා නම් සචිත් ප්රමුඛ කන්ඩායමට වෝට් නොකරන්න
Office eke 10 denekta kiuwa Executer ta vote karanna kiyala

මම කිසිම තැනක කාටවත් වෝට් කරන්න කියලා දාලා නෑ.සචිත් මහත්තයා ප්රමුඛ කන්ඩායම බොරුවෙන් රවට්ටලා වෝට් කඩාගැනීමක නිරතවෙන්නෙ.
කරුණාකරලා හොඳින් සොයා බලා වෝට් කරන්න.
රෙප් මත වෝට් කරනවා නම් සචිත් ප්රමුඛ කන්ඩායමට වෝට් නොකරන්න





Ta hikena rep wassaka nawila inne exige team eken![]()
![]()


-සචිත්ට VOTE කරලා ගොඩ යමුද අලුත් අව්රුද්දේ-
![]()
Hi Elakiriyanzla!
මේ එළකිරි කබ ඇදීමේ තරගයේ අවසන් දවසේ ඔබගේ වටිනා මනාපය සචිත් ගේ නායකත්වයෙන් යුත් Elakiri brotherhood වෙත ලබාදී මේ අලුත් අව්රුද්දේ රේප් වරුසාවකින් නැහැවෙන වාසනාවන්තයෙකු වන්න
------------------
ඔයගොල්ලෝ මොකක්ද කරන්න ඕනේ?
------------------
වැඩි දෙයක් නැහැ මෙන්න මෙච්චරයි කරන්න ඕනේ........
අපේ Elakiri Tug of War 2018 - Game Start Thread එකට ගිහින් ඔයාගේ වටිනා මනාපය Elakiri brotherhood වෙන ලබා දෙන එක විතරයි
------------------
ඉතින් ඊට පස්සේ?
------------------
ඊට පස්සේ ඔයා පුංචි Comment එකක් එක් කරන්න ඕනේ ඒ Thread එකටමඑතනින් පස්සේ ඔබ රේප් මල්ලක වාසනාවන්තයෙක් වෙනවා
![]()
![]()
------------------
ආහ්...කොහොමද එහෙම වෙන්නේ?
------------------
එක වෙන්නේ මෙහෙමයිඅපේ බලකායේ සෙට් එක ඔයාව REP's වලින් පුරවනවා
------------------
බලකාය කිව්වේ.මහලොකු ගානක් ඉන්නවද?
------------------
මට ඔයාට කියන්න බැරි බැරි උනානේකව්ද ඔයාව REP's වලින් පුරවන්නේ කියලා
මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.ඔයාම පොඩ්ඩක් පල්ලෙහට ගිහින් බලන්නකෝ
ඔයාටම බලාගන්න පුළුවන් වෙයි
![]()
![]()
බලාගන්නකෝ එහෙනම්...මෙන්න මේ ගොල්ලෝ තමයි ඔයාටයි ඔයා වගේම අපිට Vote කරන අපේ යාළුවන්ටයි රේප් වලින් සංග්රහ කරන අපේ බලකායමේ ඉන්නේ අපේ කොටසක් විතරයි
------------------------------------------------------------------------
----Sachith Elakiri brotherhood----
![]()
Wolverine GTR - 79
![]()
DJU9 - 42
![]()
Dinushasankalpa - 36
![]()
Dj Gamaya - 34
![]()
Sachith19920726 - 24
![]()
Kumara456 - 26
![]()
Maheshsenadheera - 23
![]()
Mal baba - 25
![]()
Shaminda Peiris - 24
![]()
XibitZ - 20
![]()
Jasz - 16
![]()
Saja - 16
![]()
Asylam - 16
![]()
Dilz - 16
![]()
Slsaico - 15
![]()
STU26015 - 15
![]()
Cedric1986 -15
![]()
Skymicro - 15
![]()
Charith05 - 14
චිරි චිරි වැස්ස - 13
![]()
Erozan - 13
![]()
Rummy678 - 12
![]()
Donkosala - 12
![]()
hekelum - 12
![]()
DAstoner - 11
![]()
^Night Fury^ -11
![]()
577 - 10
![]()
MR.BILLA - 9
![]()
DjAshik - 9
![]()
Ashan057 - 9
King_cobra - 8
![]()
Jhnnwp - 7
![]()
Ramesh_jaya - 6
![]()
$Gangster$ - 6
![]()
Profile_01 - 6
![]()
Sshadow - 4
&
Koalabanti
Gasa84
Tyrion_Lannister
KasunKDP
pradeeplk1025
SSR@
ගොඩේකොල්ලා
hypercool
maduruwanari
Chira1
sandhanuwan1NEW
slx
Yujitha
------------------------------------------------------------------------
------------------
හරි.තව එක දෙයක්.ඔයගොල්ලෝ REPs දෙනවා කිව්වට ඇත්තටම දෙනවද?
------------------
ඔයාට විශ්වාස නැහැ නේද.කමක් නැහැ එහෙනම් බලනන්කෝමෙන්න තියනවා සාක්ෂි
මම කියනවට වඩා බලන එක හොදයිනේ
![]()
![]()
![]()
![]()
------------------
දැන් ඉතින් ඔයාට තේරෙනවා ඇතිනේ.අපි දෙනවා කිව්වොත් දෙනාවම තමයිහොර බොරු වංචා අපේ නැහැ
අපේ යාළුවෝ ඔක්කෝටමත් කියන්න තියෙන්නේ....ඇයි ඔයා තවත් හිත හිත ඉන්නේදැන්ම Elakiri brotherhood වෙත ඔයාගේ මනාපය ලබාදී වසනා වසනාවන්තයකු වන්න
අපිට VOTE එකක් දීල සහයෝගයක් දෙන ගමන් ඔයත් වාසනාවන්තයෙක් වන්න
---------------------------------------------------------------------
![]()
අවවාදයයි!!!
ප්රමාදවී මේ මහගු අවස්ථාව මග නොහැරගන්න.
---------------------------------------------------------------------
අපි සචිත් ප්රමුඛ Elakiri brotherhood
![]()











.'



.