Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එපා. වොට් කරපු එවුන්ට දීපන්. නැත්තන් ආයේ වොට් තියා මුනවත් බලන එකක් නැහැ. පස්සේ දීපන් :P

    අනිවා අපි ඉතින් බෙදාහදාගෙන කන මිනිස්සුනේ ;);)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Executer vote kala ko rep :angry:

    images
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    maxresdefault.jpg


    අන්ලිමිටඩ් ගූගල් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool: කරන්න ලොකු දෙයක් නෑ:rolleyes:

    1.සචියට වෝට් එකක් දෙන්න..

    2.වෝට් කෙරුවා කියල මෙතන පෝස්ට් එකක් දාන්න...

    3. ඒ අතරින් අහම්බෙන් ‍තෝරාගන්නා කෙනෙක්ට අකවුන්ට් එක දෙනව හෙටම..


    සාක්ෂි සහිතයි... කොන්දේසි රහිතයි




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
     
    Status
    Not open for further replies.