Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීත්ත පොන්නයො ටිකක් බන්..

    :lol::lol:

    :yes::yes: කතා කරලම තේරුමක් නැ...ඇද්දයින් ඇද්දෙ නැ මෙහෙම කඹයක් චීත්ත වේසිල ටිකක් එක්ක..
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    සචිත් ඉදිරියට..
    සචිත්ට Vote කර Rep වරුසාවකින් නැහැවෙන්න..​

    poQhHd0Hp
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol: oya wage wada kalin kamba walath kara kiyala mun danne na bn.:(:(:(

    මේ ලපයි සිපයි මොනාද බන් දන්නෙ..
    ලේසි ලිසාර්ඩ් ගෙන් සිංහලෙන් ඇහුව මූ නාහෙන් අඩන ෆොන්නයෙක් ද.. කියල කලින්ම
    ඌ නෑ කිව්ව..
    දන්නව නම් එන්නෙත් නෑ මේ වගේ ළමිස්සියො එක්ක පෑහෙන්න..

    :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    එල එල බන් මොනාහරි කරපන් උබල අර බලපන් දැන් අපි 52 කින් ලීඩ් කරල... :shocked::yes:


    දින්නත් පැරදුනත් ඒකෙ කිසි අවුලක් නෑ බන් ආතල් එකටනේ මේක කරන්න බාර ගත්තේ එළකිරි වගේ කොල්ලෝ ටිකක් ඉන්න නිසා :)

    අප්පිරියයි බන් මෙහෙම චෝක්කා වැඩ කරද්දී

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගේමක් ගහනවා නම් genuine විදියට ගහන්න ඉගෙන ගනින්

    ලැජ්ජයි බන් ඇත්තටම උබ වගේ එකෙක් එහෙම වැඩක් කලාම
    ගෑනුන්ට pm ගගහ අඩන චීත්තයා මෙන්න ජෙනුයින් ගේමක් ගැන කතා කරනව..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ලපයි සිපයි මොනාද බන් දන්නෙ..
    ලේසි ලිසාර්ඩ් ගෙන් සිංහලෙන් ඇහුව මූ නාහෙන් අඩන ෆොන්නයෙක් ද.. කියල කලින්ම
    ඌ නෑ කිව්ව..
    දන්නව නම් එන්නෙත් නෑ මේ වගේ ළමිස්සියො එක්ක පෑහෙන්න..

    :lol:


    ඇති ඇති බන් දැන්...මේ කඹයක් හින්ද උබල වලි දා ගන්නෙ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දින්නත් පැරදුනත් ඒකෙ කිසි අවුලක් නෑ බන් ආතල් එකටනේ මේක කරන්න බාර ගත්තේ එළකිරි වගේ කොල්ලෝ ටිකක් ඉන්න නිසා :)

    අප්පිරියයි බන් මෙහෙම චෝක්කා වැඩ කරද්දී


    චීත්ත වේසිට සෑහෙනට රිදිල..චැට් එක ලීක් කරගෙන කියෝනව බූරුව වගේ..:lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ ලපයි සිපයි මොනාද බන් දන්නෙ..
    ලේසි ලිසාර්ඩ් ගෙන් සිංහලෙන් ඇහුව මූ නාහෙන් අඩන ෆොන්නයෙක් ද.. කියල කලින්ම
    ඌ නෑ කිව්ව..
    දන්නව නම් එන්නෙත් නෑ මේ වගේ ළමිස්සියො එක්ක පෑහෙන්න..

    :lol:

    Hasini MB mathakane.:P:P:lol::lol: ekatama thamao mekath samana wenne.:rofl::rofl::rofl:

    kambeth ekka epa una hasantha.:(:(:(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    දින්නත් පැරදුනත් ඒකෙ කිසි අවුලක් නෑ බන් ආතල් එකටනේ මේක කරන්න බාර ගත්තේ එළකිරි වගේ කොල්ලෝ ටිකක් ඉන්න නිසා :)

    අප්පිරියයි බන් මෙහෙම චෝක්කා වැඩ කරද්දී



    ඔවා වැඩක් නැ බන් 🙂👍

    රෙප් ටිකක් දෙමු අපෙ පැත්තට වොට් කරපු උන්ට

    දිලා අපි ඉමු බන් පාඩුවෙ 🙂👍
     
    Status
    Not open for further replies.