sachiyage nama daala -rep denne mokaada![]()
හායි අනාගත ගුවන් හමුදාපති

චීත්ත කේස් යනවා ඉන්න රිසෙට් උනාම රෙප් දෙන්නම් උයාට

sachiyage nama daala -rep denne mokaada![]()

මේ ලපයි සිපයි මොනාද බන් දන්නෙ..
ලේසි ලිසාර්ඩ් ගෙන් සිංහලෙන් ඇහුව මූ නාහෙන් අඩන ෆොන්නයෙක් ද.. කියල කලින්ම
ඌ නෑ කිව්ව..
දන්නව නම් එන්නෙත් නෑ මේ වගේ ළමිස්සියො එක්ක පෑහෙන්න..
![]()
Hasini MB mathakane.ekatama thamao mekath samana wenne.
kambeth ekka epa una hasantha.![]()

sachiyage nama daala -rep denne mokaada![]()
+15sachiyage nama daala -rep denne mokaada![]()

මේ ලපයි සිපයි මොනාද බන් දන්නෙ..
ලේසි ලිසාර්ඩ් ගෙන් සිංහලෙන් ඇහුව මූ නාහෙන් අඩන ෆොන්නයෙක් ද.. කියල කලින්ම
ඌ නෑ කිව්ව..
දන්නව නම් එන්නෙත් නෑ මේ වගේ ළමිස්සියො එක්ක පෑහෙන්න..
එකෙන්ම චීත්තත් එක්ක මොන කඹද මචන්.. චීත්ත වේසිට සෑහෙනට රිදිල..චැට් එක ලීක් කරගෙන කියෝනව බූරුව වගේ..![]()

Parajayen viyaru watila wage kastiya...![]()

සොහොන;23080629 said:දෙන්නෙ නැ අපිටත් නැතුව ඉන්නෙ![]()
සොහොන;23086363 said:ඔවා වැඩක් නැ බන්
රෙප් ටිකක් දෙමු අපෙ පැත්තට වොට් කරපු උන්ට
දිලා අපි ඉමු බන් පාඩුවෙ![]()
ලැජ්ජාවක් නැද්ද බන් උබට
ගේමක් හරි විදියට ගහන්න දන්නේ නැද්ද උබ ඒවා තේරෙන්නේ නැද්ද

කියන්නත් දුකයි මචන්ලා. සචියට Vote කළා කියලා එකෙක් මගේ රෙප් කපල. ඇයි බන් එහෙම කරන්නේ? සචියට හෙල්ප් කරන එක අවුලක්ද? ඒක වැරද්දක්ද?
![]()
රාජිතගේ සුවද හමනවා![]()

umba mokatada raji tha ge suwanda balanan giye.

කියන්නත් දුකයි මචන්ලා. සචියට Vote කළා කියලා එකෙක් මගේ රෙප් කපල. ඇයි බන් එහෙම කරන්නේ? සචියට හෙල්ප් කරන එක අවුලක්ද? ඒක වැරද්දක්ද?
![]()

දින්නත් පැරදුනත් ඒකෙ කිසි අවුලක් නෑ බන් ආතල් එකටනේ මේක කරන්න බාර ගත්තේ එළකිරි වගේ කොල්ලෝ ටිකක් ඉන්න නිසා
අප්පිරියයි බන් මෙහෙම චෝක්කා වැඩ කරද්දී

මල්ලි උබ වගේ අනුන්ගේ චැට් හොරෙන් බල බල ගේම් ගහන චිප් ඩයල් එකක් කියල දන්නවා නම් මන් එන්නෙත් නෑ![]()
ලැජ්ජාවක් නැද්ද බන් උබට
ගේමක් හරි විදියට ගහන්න දන්නේ නැද්ද උබ ඒවා තේරෙන්නේ නැද්ද
http://www.elakiri.com/forum/showthread.php?t=1793064
Parada wechcha team eke cheeththa tikak hitiye
http://www.elakiri.com/forum/showthread.php?t=1793064