Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    sachiyage nama daala -rep denne mokaada :frown:

    හායි අනාගත ගුවන් හමුදාපති:love:

    චීත්ත කේස් යනවා ඉන්න රිසෙට් උනාම රෙප් දෙන්නම් උයාට:lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මේ ලපයි සිපයි මොනාද බන් දන්නෙ..
    ලේසි ලිසාර්ඩ් ගෙන් සිංහලෙන් ඇහුව මූ නාහෙන් අඩන ෆොන්නයෙක් ද.. කියල කලින්ම
    ඌ නෑ කිව්ව..
    දන්නව නම් එන්නෙත් නෑ මේ වගේ ළමිස්සියො එක්ක පෑහෙන්න..

    :lol:

    මල්ලි උබ වගේ අනුන්ගේ චැට් හොරෙන් බල බල ගේම් ගහන චිප් ඩයල් එකක් කියල දන්නවා නම් මන් එන්නෙත් නෑ :lol:

    ලැජ්ජාවක් නැද්ද බන් උබට

    ගේමක් හරි විදියට ගහන්න දන්නේ නැද්ද උබ ඒවා තේරෙන්නේ නැද්ද

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    කියන්නත් දුකයි මචන්ලා. සචියට Vote කළා කියලා එකෙක් මගේ රෙප් කපල. ඇයි බන් එහෙම කරන්නේ? සචියට හෙල්ප් කරන එක අවුලක්ද? ඒක වැරද්දක්ද?
    :no::no::no::no::no::no:

    rhV9g5.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ලපයි සිපයි මොනාද බන් දන්නෙ..
    ලේසි ලිසාර්ඩ් ගෙන් සිංහලෙන් ඇහුව මූ නාහෙන් අඩන ෆොන්නයෙක් ද.. කියල කලින්ම
    ඌ නෑ කිව්ව..
    දන්නව නම් එන්නෙත් නෑ මේ වගේ ළමිස්සියො එක්ක පෑහෙන්න..
    :yes: එකෙන්ම චීත්තත් එක්ක මොන කඹද මචන්..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    චීත්ත වේසිට සෑහෙනට රිදිල..චැට් එක ලීක් කරගෙන කියෝනව බූරුව වගේ..:lol::lol:

    ලික් කරගන්න දෙයක් නෑ :lol:

    එන්නේ මොකටද කියල කලින්ම දැනන් හිටියේ :lol:

    ඒත් හිතුවේ නෑ මු මෙච්චර කුජීතයි කියල
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23080629 said:
    දෙන්නෙ නැ අපිටත් නැතුව ඉන්නෙ :(

    සොහොන;23086363 said:
    ඔවා වැඩක් නැ බන් 🙂👍

    රෙප් ටිකක් දෙමු අපෙ පැත්තට වොට් කරපු උන්ට

    දිලා අපි ඉමු බන් පාඩුවෙ 🙂👍

    ලැජ්ජාවක් නැද්ද බන් උබට

    ගේමක් හරි විදියට ගහන්න දන්නේ නැද්ද උබ ඒවා තේරෙන්නේ නැද්ද

    අන්න හරි මල්ලි.... අපිත් කියන්නේ ඔකම තමා. උබලගේ චීත්තේ ඉස්සෙලා අයින් කරලා සරමක් ඇදගත්තානම් එල

    :):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියන්නත් දුකයි මචන්ලා. සචියට Vote කළා කියලා එකෙක් මගේ රෙප් කපල. ඇයි බන් එහෙම කරන්නේ? සචියට හෙල්ප් කරන එක අවුලක්ද? ඒක වැරද්දක්ද?
    :no::no::no::no::no::no:

    rhV9g5.jpg

    අපෙ පැත්තෙ උන් රෙප් දෙනවා මිසක් කපන්න වෙලාවක් නැ 🙂👍

    කොටවන්න දාපු රෙප් ගනම් ගන්න එපා බන් 🙂👍
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කියන්නත් දුකයි මචන්ලා. සචියට Vote කළා කියලා එකෙක් මගේ රෙප් කපල. ඇයි බන් එහෙම කරන්නේ? සචියට හෙල්ප් කරන එක අවුලක්ද? ඒක වැරද්දක්ද?
    :no::no::no::no::no::no:

    rhV9g5.jpg

    owa ganan ganda epa bro kaben passeth ubalata denawa baya wenda epa :cool::cool:;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    දින්නත් පැරදුනත් ඒකෙ කිසි අවුලක් නෑ බන් ආතල් එකටනේ මේක කරන්න බාර ගත්තේ එළකිරි වගේ කොල්ලෝ ටිකක් ඉන්න නිසා :)

    අප්පිරියයි බන් මෙහෙම චෝක්කා වැඩ කරද්දී

    චොක්ක වැඩ නන් ඉතින් ඔය කව්රු කව්රුත් කරන බවනන් දැක්ක ඉතින්.... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මල්ලි උබ වගේ අනුන්ගේ චැට් හොරෙන් බල බල ගේම් ගහන චිප් ඩයල් එකක් කියල දන්නවා නම් මන් එන්නෙත් නෑ :lol:

    ලැජ්ජාවක් නැද්ද බන් උබට

    ගේමක් හරි විදියට ගහන්න දන්නේ නැද්ද උබ ඒවා තේරෙන්නේ නැද්ද

    මොනාද *න්නයො කියවන්නෙ තොපේ චැට් එක අපිද ලීක් කරේ..නොදකින් මේ වගේ ගෑනු චරිත...චැට් එක ලීක් කරල හත්පොලේ ගාගෙන ඒකට අපිට බනිනව නොදකින් මේ වගේ පාන්කඩ චරිත..
     
    Status
    Not open for further replies.