අපිට තියෙන දේ අපි දෙනවා.
අනික දෙන්නෙත් මේ කිරියේම එවුන්ට තමයි.
ඔහොම බැලුවොත් උබල ඊළගට කියාවි වොල්වරින්ගේ රෙප් ගැන තරම් එකක් අපේ පිලේ නෑ, ඒ නිසා උට රෙප් දෙන්න බෑ කියල.
මෙන්න මේ කොටස පොඩ්ඩක් කියවපන් මචන්.
මන් එහෙම කියලා නෑනෙ එහෙම කියයි කියලා ගෙස් කරලා උත්තර දෙන්න අවශය නෑ. රෙප් කතාවක් ගැන මන් කීවෙ නෑනෙ. ආයෙ මේවට මුකුත් කියන් නෑ. ඔයාගෙ උත්තරේ මගේ ප්රශ්නෙට ගැලපෙනවා මදි. රිප්ලයි එපා ආයෙ උත්තර බදින්න එන් නෑ.







