Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    අපිට තියෙන දේ අපි දෙනවා.
    අනික දෙන්නෙත් මේ කිරියේම එවුන්ට තමයි.
    ඔහොම බැලුවොත් උබල ඊළගට කියාවි වොල්වරින්ගේ රෙප් ගැන තරම් එකක් අපේ පිලේ නෑ, ඒ නිසා උට රෙප් දෙන්න බෑ කියල.
    මෙන්න මේ කොටස පොඩ්ඩක් කියවපන් මචන්.


    මන් එහෙම කියලා නෑනෙ එහෙම කියයි කියලා ගෙස් කරලා උත්තර දෙන්න අවශය නෑ. රෙප් කතාවක් ගැන මන් කීවෙ නෑනෙ. ආයෙ මේවට මුකුත් කියන් නෑ. ඔයාගෙ උත්තරේ මගේ ප්‍රශ්නෙට ගැලපෙනවා මදි. රිප්ලයි එපා ආයෙ උත්තර බදින්න එන් නෑ.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඬන එක මනින්න විදිහක් හදල එවපන් එතකොට මේ සීමාවට වඩා ඇඩුවොත් මනාපේ ඇහැකට කියල දාලා හදල දෙන්නන් :P

    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්න එන්න තව පොඩ්ඩයි තරගෙ පටන් ගන්ඩත් කලින් කියපු 70 ලීඩ් එකට තව පොඩ්ඩායි..:yes::yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    තනි වචනේ තමා එහෙම රෙප් වලට අමතරව මොකුත් බෙදන්න බෑ කියල අපි කතාවුනේවත් නීතියක් දාලවත් නෑ ඒ හින්ද ඒ ගැන අපිට මොකුත් කරන්න බෑ :yes:

    එල එල ගුඩ් ලක්.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    එන්න එන්න තව පොඩ්ඩයි තරගෙ පටන් ගන්ඩත් කලින් කියපු 70 ලීඩ් එකට තව පොඩ්ඩායි..:yes::yes:

    home-page.png

    NOWU0sd.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මේකනෙ මචන් සීන් එක pm spam කරල vote හිගා කෑවා..
    අපි thread එකේ ඉදල රෙප් දීල thread දාල ගේම ගැහුව..
    ඊයෙ පරණ සෙට් එක බැස්ස මගෙ සපෝර්ට් එකට..
    උන් මේ පොන්නයින්ව ගණන් ගන්නෙ නෑ..
    ඉතින් ඕක දිරොල ඉන්න බැරුව දැන් කදුළු පෙරාගෙන අඩනව..
    නැලවිලි ගී ටිකක් දාපන් බන් මේ තොත්ත හුකුන් ල ටික නලෝ ගන්න..

    :lol::lol:


    මේවා මොනවද බන් එතකොට :lol:

    KPAgXni.png

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේවා මොනවද බන් එතකොට :lol:

    KPAgXni.png


    මෙ කබෙ බැලන්ස් එක නැති වුනා බන් ඔය 45+ රෙප් බෙදිල්ලෙන්


    අපිටත් එහෙම රෙප් බෙදන්න පුලුවන් කමක් තිබ්බා නම් අවුලක් නැ

    බෙදන්න එහෙම එකෙක් දාලා තිබුනෙ නැනෙ

    :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23087106 said:

    මම ඉයෙ රැ කියුවෙ පොඩ් දෙයක්

    15gb Free එකවුන්ට් එකක් නිකන් ගුගල් එකෙන් දෙනවා කියලා විතරයි

    අපිත් ඩොලර් වලට ප්‍රිම්‍ යම් ගුගල් එකවුන්ට් බෙදලා ඔහොම දෙයක් කරන්න තිබුනා

    නමුත් අපි හිතුවෙ කබෙ අදින්නෙ විනොදයට කියලා සල්ලි වලට කියලා හිතුවෙ නැ

    ඔව් ඇත්ත එක නිසා අපිට කෙල වුනා

    අදින්න ආවෙ රෙප් බෙදලා එත් එකට එක පැත්තකින් ඩොලර් හරස් වුනා කරන්න දෙයක් නැ[ 🙂👍

    ඔය එකක්වත් නෙමේ උබේ එක්සි චීත්තයට කවුරුවත් චන්දෙ දෙන්ඩ කැමති නැ..සචියල අපි ගහ මරා ගන්ඩ හරි ඉන්නව ඔනෙම තෙර්ඩ් එකක..කොහෙද උබලගෙ එක්සිය ඉන්නෙ??? ඔපදුප සගම්වල උයන පිහන තෙර්ඩ් වල බියුට්කචල් තෙර්ඩ්වල..මම නම් දැක්කෙත් ඔකව මේ ලගදි..එහෙම උරුලෑවෙක්ට දිනන්ඩ පුලුවන්ද බන්..
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    සොහොන;23087106 said:

    මම ඉයෙ රැ කියුවෙ පොඩ් දෙයක්

    15gb Free එකවුන්ට් එකක් නිකන් ගුගල් එකෙන් දෙනවා කියලා විතරයි

    අපිත් ඩොලර් වලට ප්‍රිම්‍ යම් ගුගල් එකවුන්ට් බෙදලා ඔහොම දෙයක් කරන්න තිබුනා

    නමුත් අපි හිතුවෙ කබෙ අදින්නෙ විනොදයට කියලා සල්ලි වලට කියලා හිතුවෙ නැ

    ඔව් ඇත්ත එක නිසා අපිට කෙල වුනා

    අදින්න ආවෙ රෙප් බෙදලා එත් එකට එක පැත්තකින් ඩොලර් හරස් වුනා කරන්න දෙයක් නැ
    🙂👍

    Honda welawata apiwa NGO karaya kiyala kiwe naa :sorry::sorry:
     
    Status
    Not open for further replies.