Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ අඩන ඇඩිල්ල මනින්න පුලුවන් එකක්ද බන්:lol::lol::lol:

    1490117215837

    goda enawa aya paninawa goda enawa aya paninwa.:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සොහොන;23087232 said:

    මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ

    වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්‍රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද

    ඉට පස්සෙ මොකැ වුනෙ ?

    අනික වුල්වරින්ගෙ 45 + ත්‍රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?

    අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ

    එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ

    මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්‍රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන

    මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ
    ...

    දැම්ම පරාද වෙන්න එපා .තව වෙලාව තියනවනෙ .අපෝ ඔයාලනම් :eek::eek::eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අනේ ඇයි බන් බොරු කියන්නෙ උබලට සල්ලි නෑ කියලනෙ උබල කිව්වෙ, තිබ්බනන් උබලත් ඕක කරනව... :yes:

    sohona.jpg

    සල්ලි නැ බන් එක ඇත්ත තිබුනත් අපි මොනවා කියල කරන්නද බන් කි දෙනෙක්ට වියදම් කරලා මෙකෙ අහවල් දෙයක්ද කරන්නෙ

    විනොදයට කරන්න ආපු දෙ සල්ලි වලින් මැන්නෙ නැ අපි කවදාවත් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23087232 said:

    මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ

    වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්‍රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද

    ඉට පස්සෙ මොකැ වුනෙ ?

    අනික වුල්වරින්ගෙ 45 + ත්‍රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?

    අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ

    එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ

    මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්‍රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන

    මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ
    ...

    අපිට ඔනෙ නම් අපි දෙනව..උබලට බැ කියල අපි මොකද කරන්නෙ..අනික ඔය අකවුන්ට් වලට නෙමි පරන උන් චන්දෙ දුන්නෙ හිතවත් කමට..ඒක සල්ලි දීල ගන්ඩ බැ..ඒව උබලට තේරෙන දෙයක් නෙමේ..
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔබ දන්නවාද
    කබයෙන් මාහට රෙප් 501 ක් ලැබුණු බව.
    එයින් අති මහත් බහුහරය ලැබුණේ කුමන පිලෙන්දැයි ඔබ නොදන්නවා විය නොහැක.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23087232 said:

    මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ

    වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්‍රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද

    ඉට පස්සෙ මොකැ වුනෙ ?

    අනික වුල්වරින්ගෙ 45 + ත්‍රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?

    අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ

    එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ

    මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්‍රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන

    මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ
    ...

    1490117215837

    goda enawa aya paninawa goda enawa aya paninwa.:lol::lol::lol:

    ඉතින් බලපන්කො ... මූ අඩන ඇඩිල්ල . :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    සොහොන;23087232 said:

    මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ

    වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්‍රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද

    ඉට පස්සෙ මොකැ වුනෙ ?

    අනික වුල්වරින්ගෙ 45 + ත්‍රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?

    අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ

    එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ

    මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්‍රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන

    මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ
    ...

    ඔක කරන්න බෑනේ කොල්ලෝ...
    වුල්වරින් යන්නේ උගේ කැමත්තට එක වෙනස් කරන්න බෑනේ...
    අනික සල්ලි දීලද නැද්ද කියල හොයන්න බෑනේ බං ඔය දෙකම ප්‍රායෝගික නෑ...:yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;23087232 said:

    මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ

    වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්‍රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද

    ඉට පස්සෙ මොකැ වුනෙ ?

    අනික වුල්වරින්ගෙ 45 + ත්‍රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?

    අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ

    එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ

    මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්‍රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන

    මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ
    ...

    රේප් පවර් තියන 5 දෙන තේරුවේ ඔයාලගේ නායකයා
    සචිත්ගේ ඒවා ඌ
    ඒවා ඒ දෙන්නගේ වැඩ
    කඹේ අදින්නේ අද ඊයේ නෙමෙයි
    බබ්බු වගේ හැසිරෙන්න එපා
    අපිට කියන්න පුලුවන්ද උබල මොනවත් බෙදන්න එපා රේප් බෙදන්න එපා
    චන්දෙ ගහන විදිහට ගහල ගියපු දෙන කියලා
    උන් සරම බෙදනවා නම් උබල චිත්ත බෙදාපල්ලා නැත්තම් මොනවත් නොබෙද කට වහන හිටපල්ලා
    එහෙනම් රේප් බෙදන එකත නතර කරන්න එපයි බන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    100ටම යයි වගේ
    අපි ඩොලර් වලට කඹ ඇද්දැයි කියන්නෙ

    අන්තිමට උන් කියයි මචන් උබේ විඩියෝ එකේ අන්තිමට තිබ්බ පේලිය...චිත්ත කෑලි ටික දැන් නහයෙන් අඩන වෙලාව..හොටු හූර හූර අඩනව..ලොල්:lol::lol::lol:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    උබ අනික් පැත්තටනෙ vote කරල තියෙන්නෙ ඉතින් බකන් නිලන් තමයි ඉන්න වෙන්නෙ කොහොමත්..

    :rolleyes:

    වෝට් කරන්න, රෙප් දෙන්නම් කිව්වා.. 3 දෙනෙක් දීල. බලන බලන හැමතැනම පෝස්ට්. ඉතින් මාත් දුන්නා.. :confused: :(
     
    Status
    Not open for further replies.