Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    NOWU0sd.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ :lol::lol:. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල

    Eka thenaka witharak hitiyata behe
    Anith ayata help karala minissu ekka inna kota thamai me wage welawaka game ekak gahanne

    Anna ekai parana un sachiyata help eka dunne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ :lol::lol:. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල

    ඔව් ඔව් ඔය සoවාද මන්ඩපේ තමයි කිරියෙ තියෙන ලිද ලග සoගමේ..අපේ බල්ලවත් ඔවට නොගියට එක්සි චීත්තෙ කොයි වෙලාවෙත් ඒකෙ...එක එකා හායි හූයි කියා ගන්න කෝලන් මඩුවෙ උන් ආව, "සුපර් සීනියර්ලත්" එක්ක කඹ අදින්ඩ දැන් හරිනෙ..උපරිම සැප.. :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පේන්න තිබුනට මනාප ගණන් කරද්දී කොහොමද වෙන් කරන්නේ සාධාරණ මනාප, අසාධාරණ මනාප කියල එහෙම බෑ නෙ. ඒකයි මම කිවේ.

    කඹේ පටන් ගන්න කලින් නායකයෝ දෙන්න එකඟ වෙලා තිබුන නං කරන්න තිබුනා අපි රෙප් විතරක් බෙදල වැඩේ කරමු කියල :yes: එහෙම දෙයක් කතාවුනේ නෑ ඒ හින්ද දැන් මොකුත් කරන්න බෑ :yes: ලබන පාර එහෙම කරමු නීතියක් දාල.

    අපි කොහොමද බන් කියන්නේ මොනවත් බෙදන්න එපා කියලා
    ඒක නායකයෝ දෙන්නගේ කමත්තනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ :lol::lol:. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල
    හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන් :D
     
    Status
    Not open for further replies.