අර කටුස්සා කිව්ව අඩන එක මනින සීන් එක කෝ බන්???
eke meter eka kadi bn mekata damoth.




අර කටුස්සා කිව්ව අඩන එක මනින සීන් එක කෝ බන්???




අර කටුස්සා කිව්ව අඩන එක මනින සීන් එක කෝ බන්???
kpz දාපු කමෙන්ට් එක තම මතකයි මට ඌ කඩේ වහල ඇවිත් වැඩේ කරේ කියල![]()




එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල
එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල


Munta Machan Rep Deeganna Beri Une
Elakiri eke munta minissu nethi una nisa
Minissu innawa nam rep thiyenna ona
Ekata minissu ekka inna ona
Nethnam mewata newith inna ona





අඬන එක මනින්න විදිහක් හදල එවපන් එතකොට මේ සීමාවට වඩා ඇඩුවොත් මනාපේ ඇහැකට කියල දාලා හදල දෙන්නන්![]()
Eka thenaka witharak hitiyata behe
Anith ayata help karala minissu ekka inna kota thamai me wage welawaka game ekak gahanne
Anna ekai parana un sachiyata help eka dunne



ammo eka mthakada man henry L ge team eke hitiye maxboy SL ekkath waliyak da gatha ape ekek nissa.
good old times.


පේන්න තිබුනට මනාප ගණන් කරද්දී කොහොමද වෙන් කරන්නේ සාධාරණ මනාප, අසාධාරණ මනාප කියල එහෙම බෑ නෙ. ඒකයි මම කිවේ.
කඹේ පටන් ගන්න කලින් නායකයෝ දෙන්න එකඟ වෙලා තිබුන නං කරන්න තිබුනා අපි රෙප් විතරක් බෙදල වැඩේ කරමු කියලඑහෙම දෙයක් කතාවුනේ නෑ ඒ හින්ද දැන් මොකුත් කරන්න බෑ
ලබන පාර එහෙම කරමු නීතියක් දාල.
අනික සචියගෙ ටීම් එකේ සෙට් එක බොක්කෙන්ම ගේමෙ හිටියා....
හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන්එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල
