ekanam patta kambe anthama wenakan hena game ekak dela dinne gasa eken thamai gasa whimale une.![]()
kpz දාපු කමෙන්ට් එක තම මතකයි මට ඌ කඩේ වහල ඇවිත් වැඩේ කරේ කියල![]()

okawa allanna hambawenne nae me kaben passe owa kiyala![]()




ekanam patta kambe anthama wenakan hena game ekak dela dinne gasa eken thamai gasa whimale une.![]()


අන්න ඒකයි ... අපි සචියට වෝට් දාලා එක්සියාගෙන් රෙප් ලැබුණේ නෑ කියලා අඩ අඩ වත්ත වටෙ ගියෙත් නෑ

ඒක ඇත්ත ...අපේ රෙප් නැති කරන්ඩ එක්සිය ඒ ජාතියෙ චීත්ත වැඩ සෑහෙනට කරා..අන්තිමට ඒව නිසාම චීත්තය කියල නමත් රෙජිස්ටර්කර ගත්ත.. Ko eka ballekath rep dunne na...vote eka thaama open mage![]()
Elakiriye inna lokuma rep higanno tika inne oke.ඔව් ඔව් ඔය සoවාද මන්ඩපේ තමයි කිරියෙ තියෙන ලිද ලග සoගමේ..අපේ බල්ලවත් ඔවට නොගියට එක්සි චීත්තෙ කොයි වෙලාවෙත් ඒකෙ...එක එකා හායි හූයි කියා ගන්න කෝලන් මඩුවෙ උන් ආව, "සුපර් සීනියර්ලත්" එක්ක කඹ අදින්ඩ දැන් හරිනෙ..උපරිම සැප..
Thawa Cheeththa adina pirimi tika 
Ko eka ballekath rep dunne na...vote eka thaama open mage![]()
චිරි චිරි වැස්ස;23079947 said:Unlimited Google Drive Storage එකක් ඔබේම කරගන්න කැමතීද?
![]()
Genuine Microsoft Office 365 ProPlus එකක් ඔබේම කරගන්න කැමතීද?
![]()
ඉතා වටිනා Genuine License Key සහිත AutoDesk Products උවමනා සියල්ලම
ඔබේම කරගන්න කැමතීද?
![]()
.tech Domain එකක් නොමිලේම ඔබේ කරගන්න කැමතීද?
![]()
එකී මෙකී නොකී තව බොහොමයක් වාසි ලබාගැනීමටනම් දැන්ම ඔබගේ මනාපය
![]()
Sachith19920726 ට ලබාදෙන්න
>>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<
ඒ වාසනාවන්තයා ඔබ විය හැක





සප් එකට 24ක් වරෙල්ලා සචියට 1000 ගහන්න...........
හපෝ ඒ මූසලයා මට රෙප් දුන්නෙත් නෑ.අන්තිමේදි ත්‍රෙඩ් එකේ මොකක් හරි කුප්ප කථාවක් කිවුවා.![]()
අන්න හරි.ඒක තමයි උනේ.මම ආපුම කාලේ.



හපෝ ඒ මූසලයා මට රෙප් දුන්නෙත් නෑ.අන්තිමේදි ත්‍රෙඩ් එකේ මොකක් හරි කුප්ප කථාවක් කිවුවා.![]()
මුන් ලිව ස්ටෝරි ටික මැරෙනවා මතක වෙද්දීත්



patta fun ekak gatha monawa unath e kambe.


රිදෙනව නේන්නං එන්ඩ එපා අපේ මණ්ඩපේට කුණු කතා කියන්ඩඋබටත් රිදෙනව නේ මණ්ඩපේට බනිනකොට![]()
කිසි අවුලක් නෑ මණ්ඩපේ කියල කල්ලි ගැහිලත් නෑ වලි යන්නෙත් නෑ
ආදර්සෙට ගනිල්ලා අපිව