Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kpz දාපු කමෙන්ට් එක තම මතකයි මට ඌ කඩේ වහල ඇවිත් වැඩේ කරේ කියල :P

    හපෝ ඒ මූසලයා මට රෙප් දුන්නෙත් නෑ.අන්තිමේදි ත්‍රෙඩ් එකේ මොකක් හරි කුප්ප කථාවක් කිවුවා.:angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රේප් පවර් තියන 5 දෙන තේරුවේ ඔයාලගේ නායකයා
    සචිත්ගේ ඒවා ඌ
    ඒවා ඒ දෙන්නගේ වැඩ
    කඹේ අදින්නේ අද ඊයේ නෙමෙයි
    බබ්බු වගේ හැසිරෙන්න එපා
    අපිට කියන්න පුලුවන්ද උබල මොනවත් බෙදන්න එපා රේප් බෙදන්න එපා
    චන්දෙ ගහන විදිහට ගහල ගියපු දෙන කියලා
    උන් සරම බෙදනවා නම් උබල චිත්ත බෙදාපල්ලා නැත්තම් මොනවත් නොබෙද කට වහන හිටපල්ලා
    එහෙනම් රේප් බෙදන එකත නතර කරන්න එපයි බන්

    :lol::lol:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    NOWU0sd.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nethuwa ban
    Godak un personally danna un ekka
    Ekai game eka gehuwe

    Fit ekak nethnam niwadu dagena pc ekak issarahata eida ban

    :yes::yes: අනේද කියන්නෙ ජොබ් එකෙන් කට්ටි පනල කමෙන්ට් දායිද.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    :yes::yes::yes::yes::yes:
    අනික සචියගෙ ටීම් එකේ සෙට් එක බොක්කෙන්ම ගේමෙ හිටියා....

    අන්න ඒකයි ... අපි සචියට වෝට් දාලා එක්සියාගෙන් රෙප් ලැබුණේ නෑ කියලා අඩ අඩ වත්ත වටෙ ගියෙත් නෑ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ :lol::lol:. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල

    Rep Higana mandape kiyala dammanam hari ekata :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන් :D

    අහ් ඔය එන්නේ..ඔය ලොකු ලොකු සoවිධායක කම් දරන සමහරුත් ලිද ලග සoගමේ ඉනව අපි නම් දැකල තියෙනව.. :rofl::rofl:
     
    Status
    Not open for further replies.