Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

wassup

Member
Apr 11, 2018
86
5
0
කවදාවත් මන් තොර ගත්ත පිල මැදින් දාලා ගිහින් නෑ :Dඑකෙක් තොර ගත්තනම් මොකා උ දාලා ගියත් උ එක්ක ඉන්නවා .ගිය අවුරුද්දේ රේප් පවර් 3 මේ අවුරුද්දේ 23 .ලබන අවුරුද්දේ මාව දක්කොත් රේප් පවර් ගැන අහන්නකො :lol:
1.gif[/IMG]

yo man

how do you get that so much rep without posting so many threads ?

i mean 3-23 is way more

how come that many chatters on mandape thread get so much of reps without posting useful stuffs ?
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සචියෝ ඔන්න 1000 වෝට් එක මගෙන්. දැන් ඉතින් මාව රෙප් වලින් පුරවපල්ලා. :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :love::love::love:
    NOWU0sd.png
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් ලොකුයි ඉතින් උබට මොකෝ උබේ කොහෙවත් වදුන් නෑනේ ලොකු උනා කියලා .අනේ නිකන් ඉදපන් බන්

    උබලත් අර වොල්වරින් මාකට් කලේ ලොකුම බඩුව වගේ රේප් වටින් නැති හින්දා වෙන්න ඇති :lol:

    ඇක්ටිව් වෙලා හිටපු අවුරුද්දක කාලය තුලදී රෙප් පවර් එක 20 වෙලා .ඒ වගේම අද අලුත් රෙප්පට්ටමකුත් ලැබිලා "Arrow11 Has much to be proud of" :D. අද ඉදන් එළකිරි සාමාජිකයන් සියලු දෙනාගේ වටිනා ත්‍රෙඩ් කමෙන්ට් සදහා 20 ගානේ සලකනවා :baffled:

    8qUQTUE.jpg



    bm5HrJs.gif


    :lol::lol: Is this the only thing you received in your life :lol: Job ekakata interview yaddi tab ekak ussan gihin me thread tika pennapan. :lol: :lol::lol: Eeya oi. Rep deela wena ekekta box eke danawa arrow11 matath repak gahapan kiyala eeeyaaa :lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,428
    113
    Executer ට ජන්දය ලබාදුන් අය සඳහා REP 22+ බැගින් ලබාදෙනු ලැබේ, මේ දැන්



    Comp_1.gif
    31
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,428
    113
    Executer ට ජන්දය ලබාදුන් අය සඳහා REP 22+ බැගින් ලබාදෙනු ලැබේ, මේ දැන්



    Comp_1.gif
    32
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ කානු කටා ඊයේ අහගත්තනේ ..අදත් අහගන් නැතුව ගිහින් අර වෙනද ලෙවකන එක ලෙව කාපන් :lol:

    මොනවද මිනිහො අහගත්තෙ කට පරිසන් කරගෙන ඉදපන් ආයෙ කියන්නෙ නැ උබට...චීත්ත ලොකු කරගෙන් රගන්ඩ ලෑස්ති වෙන්ඩ එපා..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: Is this the only thing you received in your life :lol: Job ekakata interview yaddi tab ekak ussan gihin me thread tika pennapan. :lol: :lol::lol: Eeya oi. Rep deela wena ekekta box eke danawa arrow11 matath repak gahapan kiyala eeeyaaa :lol:


    cheating? උබේ කට තමා කට බන්... :lol:
    අදත් ඕන නැති නිසා කට වහන් ඉන්නම් ..හැම එකාගෙම කුණු අදිද්දී හැම තැනම ගදයිනේ .ගේමක් සාමකාමිව ගහගන්න බැරි උන් එක්ක මොන කතාද ?මොකුන්ද වැලි පටන් ගත්තේ එහෙම කියලා ත්‍රෙඩ් බැලුවොත් පේනවනේ :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එලකිරි ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම ලබාගත් 1000 වන මනාපය මේ දැන් සචිත් ප්‍රමුඛ EKBrotherhood කණ්ඩායම ලබාගත් වගයි.

    මනාපය පළකල සියලු දෙනාටම ස්තූතියි​


    bm5HrJs.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    dont be sad bro.we done our best without cheating..:D

    විරුද්ද පිලේ ජය හෑල්ලු කරන්නෙපා... Cheating නම් Lazylizard, Djnick එක්ක බේර ගන්ඩ එපැයි :yes::yes::yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,428
    113
    Executer ට ජන්දය ලබාදුන් අය සඳහා REP 22+ බැගින් ලබාදෙනු ලැබේ, මේ දැන්



    Comp_1.gif
    33
     
    Status
    Not open for further replies.