කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මාගේ මනාපය ලබාදෙනු ලැබේ......:yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මාගේ මනාපය ලබාදෙනු ලැබේ......

    kawda dan wadiyen deela tiyenne? :P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මාගේ මනාපය ලබාදෙනු ලැබේ......
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔ මේන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්....
    රමේශ් පිලෙන් තවත් රෙප් ප්‍රමාණයක් ලැබී තිඛෙනවා.....
    තව තවත් රෙප් කර හැකි ඉක්මනින් මාගේ මනපය ලබා ගන්න.....
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    loudspeaker-33944__340.png


    Durotan මහතානනි හැකි ඉක්මණින් මා හට පෙනී සිටින්න....

    ඔබ තුමාට ලැබුනෙ නැද්ද....?:oo:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මාගේ මනාපය ලබාදෙනු ලැබේ......:yes::yes::rolleyes:




    දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර ලැබී තිබෙන්නේ
     
    • Like
    Reactions: King_cobra

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    රෙප් ලබාදී අපගේ වටිනා මනාපය ලබා ගන්න
    ................................................

    ithika mithika පිලෙන් - 2
    රමේශ් පිලෙන් - 0


    වැඩි වැඩියෙන් ඇඩ්වාන්ස් පේමන්ට් සිදුකර මනාපය වෙන් කරවා ගන්න..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර ලැබී තිබෙන්නේ

    RKKYk7Y.png
     
    • Like
    Reactions: King_cobra

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කවුරුහරි සලකල තියනව නැති වෙන්නම...
    දෙයි හාන්දුරුවනේ ආයෙම සලකද්දි ටීම් එකත් දාල නමත් දාල සලකන ප්‍රමාණෙත් දැම්මනම්...
    කියල වැඩක් නෑ ඉතිං....
    ටයිප් කරන්න අමාරුනම් මේ දෙකෙන්වත් සලකන්න.

    JCtPyZw.png


    NeCl2Sf.png


    චන්ද දායකයගෙ කන් කඩා වැටිල ඉන්නෙ...
     
    Status
    Not open for further replies.