කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑ :yes: ඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.

    කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ

    යාලුකම මොකක් උනත් තමන්ගේ නම තියෙන ටීම් එක පරදිනවා කියන්නේ හරි කුජීතයි නේ බන්.මේ වගේ දේවල් වලින් පක්ශක්ග්‍රාහී තත්වය වගේම ටීම් වර්ක් කියන දේත් දැනගන්න පුලුවන්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමනං ඒ විසිපස් දෙනාව ස්ථිරව ඒ ටීම් වලට දාන්න ඕනේ :yes:

    උන්ට පනින්න අවස්තාව දීල තව ඒ මදිවට උන්ට එහෙම පනින්න පුළුවන්ය, ටීම් ලීඩර් එහෙම උන්ව නවත්තගන්න දැනගන්න ඕනෙය, උන් පනින එකේ අවුලක් නැතිය කියල උන්ව සාධාරණියකරණය වෙන විදිහට නීති රීති වලම දාල තියෙන එක අවුල් නෙ.
    මේවා කඹේ ට එන්න කලින් උපදෙස් වල තියන ඒවා වෙලා එහෙම දෙයක් උනාම ඇයි අඩන්නේ .ඔන්න ඕකයි මට තියන ප්‍රශ්නේ .උපදෙස් කියවා නැවත පැමිණෙන්න කියලා එයාලව පිටත් කරන්නයි තියෙන්නේ :cool:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් උඹ මොකද්ද කියන්නේ දැන් ?

    ඔය තියෙන විදිහට කඹේ තිබිච්චාවේ.... පනින උන් පනී.... ඒක දෙපැත්තටම පොදු දෙයක්.... බලන අපිට ආතල් එකක් තියෙන්න පනින්නත් ඔන....:lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජය පරාජය සතුටෙන් භාරගන්න ඕන. හැබැයි විවේචන තියෙන්නත් ඕන. ප්‍රතිඵලයට හේතුව ගැන කතාකරන්නත් ඕන. එතකොට තමයි සාර්තක.

    නිල ප්‍රතිඵල මධ්‍යම රාත්‍රියට පෙර ලබාදෙයිද....?
    :yes: නීති රීති දැනගෙන නෙ කඹ අදින්න ආවේ හැමෝම :yes: දැන් අරක ඇදයි මේක ඇදයි කියල වැඩක් නෑ ලබන පාර ඒවා නැවැත්තුව නං හරි.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ටීම් මෙම්බර්ස්ලා තෝරපු පොන්නයන්ගේ වැරැද්ද..

    හිතෙන හිතෙන වෙලාවට පනින පොන්නයෝ මොකටද ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
    ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී :)

    ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ :yes::yes:


    ෆොර්මැට් එක වෙනස් වෙන්න ඕන තමයි ඉතින්..
    දකින ඕන එකෙක්ට තේරෙනව් ඉතින් මේක හෙන මෝඩයි කියල..
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
    එක vote එකක් කියන්නෙ ප්‍රශ්නයක් නැහැ.. votes අටක් කියන්නෙ..
    ඕව නම් කතා කරල වැඩක් නෑ ඉතින්.. ලබන පාර කරන උන් හරියට කරපන්..
    නිකන් ඇවිත් බලල යන්නම්..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔව් ලිඩර්ට ඔනි අය ගන්න කිව්ව නම් හරි
    හැබැයි එතකොට 10 පොයින්ට්ස් වැඩක් නැහ් මොක්ද ලිඩර් ගන්නෙ බොක්කෙ ශුවර් සෙට් එක විතරක් නිසා ක්‍රොස් වෙන්නෙහ් නැහ්


    එහෙමත් ගේමක් තියනව චරිත් අයියහ්හ්

    මොකෝ දන්නවද කඹේ දී එළකිරියේ දන්නා උන් 25 ක් හොයාගන්න බෑ කියන්නේ ඌට leader දීල වැඩක් නෑ :yes:
    සුවර් 25 හොයාගෙන මේ මගේ සෙට් එක කියන්න පුළුවන් වෙන එකත් ගේමක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් මේක last එක..


    තේරුමක් නැහැ නේ බන්..

    ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
    ආතල් වැලි දාගන්නව..

    දැන් එහෙම එකක් නැහැ බන්..
    තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..

    එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..

    සෝ සෑඩ් මචන්.ඕවට සැලෙන්නෙපා.ලබන පාරත් කඹේ ඇදපන්.කල්ලි වලට බයේ හැන්ගෙන්න එපා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ විතරයි හරියට කලේ..
    ගිය පාර අපිට සපෝර්ට් කරා බොක්කෙන්..

    අද උන්ගෙ ටීම් එකට සපෝර්ට් කරා උන්ගෙ එකට වැටිල නිසා..
    උබ දැන් අපේ සෙට් එකේ එකෙක් කියල අපිට දුන්න නම් උබ වැරදී..


    ;)


    umbai mai kambe set une 2015 indala wolverine GTR uth e kambemai set une ekama team walata watune hama parama me para thamai anek ekata watune.


    man mona team ekata watunath eka dinawanna try karanawa machan emage hati team eka dala yanne na paradunath ekai dinath ekai.:):):)


    umbala duk wenna epa machan vote walin umbala dinum api dinuwe technicality eken vote 180+ thibba lead eka allala thawa 120 withara lead kara eath loku jayak thamai machan.



    Good Game Well play.:yes::yes::yes:
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    යාලුකම මොකක් උනත් තමන්ගේ නම තියෙන ටීම් එක පරදිනවා කියන්නේ හරි කුජීතයි නේ බන්.මේ වගේ දේවල් වලින් පක්ශක්ග්‍රාහී තත්වය වගේම ටීම් වර්ක් කියන දේත් දැනගන්න පුලුවන්.

    උඹත් එල කොල්ලෙක්. උඹත් සංවාද කල්ලියෙ හිටියට උඹ හිටපු ටීම් එකට ස්පෝට් කලා.

    ඒ උනාට අනික් ලොල්ලො. වැඩක් නෑ ශමියා. උඹ ගිය පාරත් පැන්නෙ නෑ. මේ පාරත් එහෙමයි. උඹට තියෙන කොන්ද උන්ට නෑ. අනික උන්ගේ ෆේක් වල ටීම් එක පැරදුනාට ගානක් නෑනෙ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
    ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී :)

    ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ :yes::yes:

    ගියසැරේ ashan 052 අපේ ටීම් එකේ හිටියේ.තව කොබා අපේ ටීම් එකේ.උන් දෙන්නම වෝට් කලේ උඹට.කෝ අපි සැලුනද? උන්ගෙයි අපෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් තාම එහෙමයි.හැබැයි උන් උඹට වෝට් කලා කියලා අපි පැරදුනාද ?
     

    honda-1234

    Member
    Apr 15, 2019
    7
    1
    0
    Balamu bro... resalt awama.. :lol: ape team members la dennek ara okkoma dunna machan.. Unge team eke 25n 6 k apita dunna, thawa dennek anthimata danna idala 8.50 penna..:( Unge 25 nuth 17i dunne machan.. :( Api balamuko...... :cool: Thanks bro help ekata..!!! :cool:
    q3rCc9E.png
    සටහන් තබන අනුපිලිවෙලට තෝරාගන්නා ලද සුදුසුකම් ලැබූ මුල් සාමාජිකයින් 50 දෙනා තරඟ වදින කණ්ඩායම් දෙකට "නාමිකව"ඔත්තේ සහ ඉරට්ටේ ලෙස බෙදා වෙන්කරන අතර
    To02uEv.png
    tsEQXDB.png
    නිකන් දැම්මේ ;););)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes: නීති රීති දැනගෙන නෙ කඹ අදින්න ආවේ හැමෝම :yes: දැන් අරක ඇදයි මේක ඇදයි කියල වැඩක් නෑ ලබන පාර ඒවා නැවැත්තුව නං හරි.

    හ්ම්.... ටීම් දෙක බෙදල. දවසක් විතර මෙහෙම අදහස් හුවමාරු කරගන්න දීල තරඟෙ තිබ්බනම් හරි....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගියසැරේ ashan 052 අපේ ටීම් එකේ හිටියේ.තව කොබා අපේ ටීම් එකේ.උන් දෙන්නම වෝට් කලේ උඹට.කෝ අපි සැලුනද? උන්ගෙයි අපෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් තාම එහෙමයි.හැබැයි උන් උඹට වෝට් කලා කියලා අපි පැරදුනාද ?
    will c.:dull::dull:
     
    Status
    Not open for further replies.