මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.
කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ
මේවා කඹේ ට එන්න කලින් උපදෙස් වල තියන ඒවා වෙලා එහෙම දෙයක් උනාම ඇයි අඩන්නේ .ඔන්න ඕකයි මට තියන ප්‍රශ්නේ .උපදෙස් කියවා නැවත පැමිණෙන්න කියලා එයාලව පිටත් කරන්නයි තියෙන්නේඑහෙමනං ඒ විසිපස් දෙනාව ස්ථිරව ඒ ටීම් වලට දාන්න ඕනේ![]()
උන්ට පනින්න අවස්තාව දීල තව ඒ මදිවට උන්ට එහෙම පනින්න පුළුවන්ය, ටීම් ලීඩර් එහෙම උන්ව නවත්තගන්න දැනගන්න ඕනෙය, උන් පනින එකේ අවුලක් නැතිය කියල උන්ව සාධාරණියකරණය වෙන විදිහට නීති රීති වලම දාල තියෙන එක අවුල් නෙ.

ඉතින් උඹ මොකද්ද කියන්නේ දැන් ?


ජය පරාජය සතුටෙන් භාරගන්න ඕන. හැබැයි විවේචන තියෙන්නත් ඕන. ප්‍රතිඵලයට හේතුව ගැන කතාකරන්නත් ඕන. එතකොට තමයි සාර්තක.
නිල ප්‍රතිඵල මධ්‍යම රාත්‍රියට පෙර ලබාදෙයිද....?
නීති රීති දැනගෙන නෙ කඹ අදින්න ආවේ හැමෝම
දැන් අරක ඇදයි මේක ඇදයි කියල වැඩක් නෑ ලබන පාර ඒවා නැවැත්තුව නං හරි. මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී![]()
ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ
ඔව් ලිඩර්ට ඔනි අය ගන්න කිව්ව නම් හරි
හැබැයි එතකොට 10 පොයින්ට්ස් වැඩක් නැහ් මොක්ද ලිඩර් ගන්නෙ බොක්කෙ ශුවර් සෙට් එක විතරක් නිසා ක්‍රොස් වෙන්නෙහ් නැහ්

ඔව් බන් මේක last එක..
තේරුමක් නැහැ නේ බන්..
ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
ආතල් වැලි දාගන්නව..
දැන් එහෙම එකක් නැහැ බන්..
තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..
එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..
නීති රීති දැනගෙන නෙ කඹ අදින්න ආවේ හැමෝම
දැන් අරක ඇදයි මේක ඇදයි කියල වැඩක් නෑ ලබන පාර ඒවා නැවැත්තුව නං හරි.

උබ විතරයි හරියට කලේ..
ගිය පාර අපිට සපෝර්ට් කරා බොක්කෙන්..
අද උන්ගෙ ටීම් එකට සපෝර්ට් කරා උන්ගෙ එකට වැටිල නිසා..
උබ දැන් අපේ සෙට් එකේ එකෙක් කියල අපිට දුන්න නම් උබ වැරදී..
![]()






යාලුකම මොකක් උනත් තමන්ගේ නම තියෙන ටීම් එක පරදිනවා කියන්නේ හරි කුජීතයි නේ බන්.මේ වගේ දේවල් වලින් පක්ශක්ග්‍රාහී තත්වය වගේම ටීම් වර්ක් කියන දේත් දැනගන්න පුලුවන්.
මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී![]()
ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ
Balamu bro... resalt awama..ape team members la dennek ara okkoma dunna machan.. Unge team eke 25n 6 k apita dunna, thawa dennek anthimata danna idala 8.50 penna..
Unge 25 nuth 17i dunne machan..
Api balamuko......
Thanks bro help ekata..!!!
![]()
සටහන් තබන අනුපිලිවෙලට තෝරාගන්නා ලද සුදුසුකම් ලැබූ මුල් සාමාජිකයින් 50 දෙනා තරඟ වදින කණ්ඩායම් දෙකට "නාමිකව"ඔත්තේ සහ ඉරට්ටේ ලෙස බෙදා වෙන්කරන අතර


නීති රීති දැනගෙන නෙ කඹ අදින්න ආවේ හැමෝම
දැන් අරක ඇදයි මේක ඇදයි කියල වැඩක් නෑ ලබන පාර ඒවා නැවැත්තුව නං හරි.
will c.ගියසැරේ ashan 052 අපේ ටීම් එකේ හිටියේ.තව කොබා අපේ ටීම් එකේ.උන් දෙන්නම වෝට් කලේ උඹට.කෝ අපි සැලුනද? උන්ගෙයි අපෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් තාම එහෙමයි.හැබැයි උන් උඹට වෝට් කලා කියලා අපි පැරදුනාද ?

