කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol: ආතල් බං ඒ කාලෙ. :lol: අන්තිමට කඹේ නෙමෙයි සරමත් දාලා දිව්වෙ අරුණය :lol::lol:
    සොහොන කියන බිත්ති සුකන්නත් එවගෙ එකෙක් තමා :lol::lol::lol:
    අරුනයගේ ටයිප් මයි
    හැන්දෙන් කොක්ටෙල් මික්ස් කරපු එකානෙහ් ඔකා ...
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    අම්මෝ කදුලුත් එනව ආතල් එකට මතක් වෙලා :lol:

    ඒ ආතල් නෑ බන් දැන්.
    දැන් මේ වෙන කල්ලි සීන් එකක් ඇවිත් ගූ ගොඩක් වෙලා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම කේස් එකක් නෙවේ බන්.. තේරුමක් නැති නිසා ඒකයි..

    මොනදේ කොහොම උනත් ලබන අවුරුද්දේ කබේට වරෙන්.මේක කල්ලි වර්ක් එකක් නෙමේ ටීම් වර්ක් එකක් කියලා දන්න උන් එක්ක ලබන අවුරුද්දේ කබේ අදින්න.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති


    ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    HYUVeGu.png
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    සොහොන කියන බිත්ති සුකන්නත් එවගෙ එකෙක් තමා :lol::lol::lol:
    අරුනයගේ ටයිප් මයි
    හැන්දෙන් කොක්ටෙල් මික්ස් කරපු එකානෙහ් ඔකා ...

    සොහොන නම් ලැජ්ජාවක් නැති පරයෙක්.
    අරූ ටිකක් හරි ලැජ්ජාවක් තිබ්බා. ඒකනෙ අරිද්දි සරමයි කඹෙයි දෙකම දාලා දිව්වෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සැට් එකක් බැන් උනෙහ් එකෙන් නෙහ් බ0 ?
    ලොවියා එහෙමහ් :lol::lol:


    ඒකෙද අර කෙල්ලෙක්ට කුණුහරපෙන් බැන්නෙ...
    ඊට පස්සෙ නෙහ් බෑන් උනේ වැල් පිටින්
    අන්තිමට gt ය මැද්දටට පැනල ශේප් කලේ :lol:
     
    • Like
    Reactions: hichchiputha

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    මොනදේ කොහොම උනත් ලබන අවුරුද්දේ කබේට වරෙන්.මේක කල්ලි වර්ක් එකක් නෙමේ ටීම් වර්ක් එකක් කියලා දන්න උන් එක්ක ලබන අවුරුද්දේ කබේ අදින්න.

    වැඩක් නෑ ශමියා. ඔය පොන්නයො කඹේ ත්‍රෙඩ් එක දාපු ගමන් ෆේක් ටිකත් ඇක්ටිව් කරන් දුවන් එනවා. දැන් මේ අවුරුද්දත් පුරාවට ත්‍රෙඩ් දාගෙඅ රෙ බෙදන් රෙප් පවර් 100 ක් විතර කරන් ඒවි. එක්කො ඔය කල්ලිය තනියම ඇදගන්න ඕනෙ.නැත්නම් ලැජ්ජාවක් තියෙනම් පැත්ට්ජ පලාතෙ නෑවිත් ඉන්න ඕනෙ. ජාතකේ හරි නැති නිසා කොහොමත් නෑවිත් ඉන්නෙ නෑ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒකෙද අර කෙල්ලෙක්ට කුණුහරපෙන් බැන්නෙ...
    ඊට පස්සෙ නෙහ් බෑන් උනේ වැල් පිටින්
    අන්තිමට gt ය මැද්දටට පැනල ශේප් කලේ :lol:
    ඔව් බ0 එහෙම ආතල් අයෙ එන්නෙහ් නැහ් ... ආතල් වලි එවා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ කලේ රේඩියෝ පිස්සු බලන් හිටියා විතරයි අපි සහභාගී උනේ නෑ :(ටු ලිට්ල් අවුරුදු 7කින් විතර දැක්කේ නෑ .blakaa ලගක් වෙනකන් හිටියනේ


    blakaa wa mata set unema na hena kalekin una ekka chat karanth asai dan.:(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාලුකම මොකක් උනත් තමන්ගේ නම තියෙන ටීම් එක පරදිනවා කියන්නේ හරි කුජීතයි නේ බන්.මේ වගේ දේවල් වලින් පක්ශක්ග්‍රාහී තත්වය වගේම ටීම් වර්ක් කියන දේත් දැනගන්න පුලුවන්.
    "එහා ටීම් එකේ එකාට ඉර හඳ හරි දීල බාගනින්" එතකොට තමා මේක උණුසුම් වෙන්නේ කියල නීති වලම කියද්දී ආය කොහෙද ටීම් වර්ක් හැදෙන්නේ. ඕක නීති රීති වලට දාපු එකාට පොල්ලක් අරන් ගහන්න ඕනේ ඉස්සෙල්ල.

    උඹලා සීනියර් උන් හැටියට ඔය නීති සුද්ද කරලා හිල් වහලා පොඩ්ඩක් අලුත් විදිහක් කල්පනා කරලා ලබන පාර කරා නං හරි.
     
    • Like
    Reactions: hichchiputha

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    "එහා ටීම් එකේ එකාට ඉර හඳ හරි දීල බාගනින්" එතකොට තමා මේක උණුසුම් වෙන්නේ කියල නීති වලම කියද්දී ආය කොහෙද ටීම් වර්ක් හැදෙන්නේ. ඕක නීති රීති වලට දාපු එකාට පොල්ලක් අරන් ගහන්න ඕනේ ඉස්සෙල්ල.

    උඹලා සීනියර් උන් හැටියට ඔය නීති සුද්ද කරලා හිල් වහලා පොඩ්ඩක් අලුත් විදිහක් කල්පනා කරලා ලබන පාර කරා නං හරි.

    අපේ කාලේ ඔහොම උනේ නෑ හාන්දුරුවනේ.මතකද උබයි කසිප්පු සිරයි ඇදපු කඹේ?කබේ දින්නේ එක මෙම්බර් කෙනෙක් වැරදිලා දාපු වෝට් එකකින්.ඌ මුලින්ම එක ටීම් එකක හිටියේ.පස්සේ ආයේ බලනකොට ඌ අනිත් ටීම් එකට වැටිලා.ඌ ඒක බලන්නේ නැතුව ඇවිත් මුලින්ම ඌව දාපු ටීම් එකට වෝට් කලා.පස්සේ අනිත් ටීම් එකට සපෝට් කරලා උගේ වෝට් එක ඒ ටීම් එකට ගන්න ට්‍රයි කලා.ඒ මෙම්බර් මොකාද කියලා මතක නෑ.ලකුණු 5කින් ටීම් එක වින් කලේ.අන්න කොල්ලෝ.ටීම්වර්ක් කියන්නේ අන්න එකට.දැන් ඉන්න උන්ට ඒක නෑ.
     
    Status
    Not open for further replies.