ඔව් asylum කියන්නෙ එලම කොල්ලෙක්. බොක්කෙන් ගේම් එක ගහනවා. ඌ විතරය් හර් එකෙක්ට හිටියෙ. අනික් පොන්නයො සෙට් එකම එකයි.
යාලුකම මොකක් උනත් තමන්ගේ නම තියෙන ටීම් එක පරදිනවා කියන්නේ හරි කුජීතයි නේ බන්.මේ වගේ දේවල් වලින් පක්ශක්ග්රාහී තත්වය වගේම ටීම් වර්ක් කියන දේත් දැනගන්න පුලුවන්.
පුසගෙ කබේ මතක් උනාහ්![]()


umbai mai kambe set une 2015 indala wolverine GTR uth e kambemai set une ekama team walata watune hama parama me para thamai anek ekata watune.
man mona team ekata watunath eka dinawanna try karanawa machan emage hati team eka dala yanne na paradunath ekai dinath ekai.
umbala duk wenna epa machan vote walin umbala dinum api dinuwe technicality eken vote 180+ thibba lead eka allala thawa 120 withara lead kara eath loku jayak thamai machan.
Good Game Well play.![]()




ෆොර්මැට් එක වෙනස් වෙන්න ඕන තමයි ඉතින්..
දකින ඕන එකෙක්ට තේරෙනව් ඉතින් මේක හෙන මෝඩයි කියල..
ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
එක vote එකක් කියන්නෙ ප්රශ්නයක් නැහැ.. votes අටක් කියන්නෙ..
ඕව නම් කතා කරල වැඩක් නෑ ඉතින්.. ලබන පාර කරන උන් හරියට කරපන්..
නිකන් ඇවිත් බලල යන්නම්..



හොදම දේ ඔය දහයෙ වෝට් නැති කරන්න ඕනෙ.නැත්නම් කල්ලියෙ ලොල්ලො ටිකට ඇදගන්න දීලා යන්න ඕන්ර්team work ඇති කරන්න කබේ තියෙන්නෙ නැත්තම්.. තමන් ගෙ කල්ලිය දිනවන්න නෙවේ.. ගියපාර මගෙ කබෙන් යකෝ හිත හොද නැතුව හිටපු උන් කීයක් සෙට් උනාද දන්නවද ? මේ thread වල කුනුහරප කෝටියක් කියල බැන ගත්ත උන්..
යකෝ gasa එක්ක විතරක් කොච්චර මරාගෙන ඇතිද.. ඌත් ෆිට් උනා අන්තිමට..
දැන් මේ තිය්නේනෙ වෙන විකාරයක් නෙ බන්..
සෝ සෑඩ් මචන්.ඕවට සැලෙන්නෙපා.ලබන පාරත් කඹේ ඇදපන්.කල්ලි වලට බයේ හැන්ගෙන්න එපා.
අරුණයගෙ කඹේ මතකද?
මාර්තු වල ත්රෙඩ් එක දාලා අන්තිමට කේපුතයි, උඹයි, සෙනාලුයි ඇරලා කබෙයි සරමයි දෙකම දාලා දිව්වෙ![]()



බ්ලැකයි රේඩියෝ ටීම් එකයි ඇදලා![]()
ඔව් සචියා මම 2011 ඉදන් කඹ ඇද්දා. ආය් නම් මගෙ බල්ලවත් එන්න්ව් නෑ. කල්ලියෙ ලොල්ලො හිටියොත් එකෙක් හරි. උන් ඇවිත් කඹේ නැතිම කලා.එහෙම කේස් එකක් නෙවේ බන්.. තේරුමක් නැති නිසා ඒකයි..
සැරි සින් එකහ් කියන්නෙහ් ඔර්ගනයිසර්ස් ලත් ටිම් වලට සපොර්ට් කරාammo uta kiriya epa una eken.

too little ට මොකෝ උනේ බන්blackata mokada une uwa dakewath na langadi online wath na.

සැට් එකක් බැන් උනෙහ් එකෙන් නෙහ් බ0 ?too_little![]()


ඔව් ඔව් කබෙහ් ඔතලා ඇරියේ උට අන්තිමට![]()

ආතල් බං ඒ කාලෙ.
අන්තිමට කඹේ නෙමෙයි සරමත් දාලා දිව්වෙ අරුණය 

කටුස්සයි කසිප්පු සිරාගෙයි තිබ්බ එක, ඒක පට්ට මඩ පෝස්ට් ගොඩාක් හැදුව, gif එහෙම, දෙගොල්ලොන්ගෙ වෙනසත් තිබ්බෙ 10කට අඩු ගානක්, ඒක පට්ට ගති කවුරු දිනයිද කියල හිතාගන්ඩ බෑ ,
නිකන් දැම්මේ![]()



බ්ලැකයි රේඩියෝ ටීම් එකයි ඇදලා![]()
