2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Aus kawoth Maru but Aus team eka NZ team ekata wada hondaye.Mokada Kiya Aus kawida?🤔
    කිවියො ගොඩක් වෙලාවට පට්ට අඩු ලකුණු ගානකට allout වෙනව.. ( නොවෙන්නත් පුලුවන් ඒත් උන් කීයටවත් දිනන්නෙ නෑ )
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    NZ battersla nam chater Aus seamers la tika kohomada starc, Hazelwood, Cummins ithuru tikata zampa th ennawa patta bowling attack eka.
     
    • Haha
    Reactions: Candid-B

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    uoo nam tikak hari gahanwa,
    eth ara Mark Chapman kiyana eka wenuwata nam gulptil ganna tibuna, one down place eka hari deela
    Daryl mitchell ඊලග මැච් එකට ගහනවලු. එතකොට ඌ එලියෙ කොහොමත්
     
    • Like
    Reactions: rockmon

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    NZ battersla nam chater Aus seamers la tika kohomada starc, Hazelwood, Cummins ithuru tikata zampa th ennawa patta bowling attack eka.
    ඒකෙනම් ටීම් දෙකේම වෙනසක් නෑ බන්. ඔය pace තුන්දෙනාට වඩා කිවියොන්ගෙ pace තුන්දෙනා හොදා ; boult,southee, lockie
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    New zealand denawane duwanna

    321220.png
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    New Zealand Palanawane yako.

    යකෝ අවුරුදු ගානක් T20 ගහපු runs 3000 + තියෙන Guptill ව අයින් කරල Finn allen ව අරගෙන නේද.. 🙂
    කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ NZ ලකුණු 100 - 120 ක් තමා උපරිම ගහන්නෙ අද:sneaky:
    Overs 3 ta 46 :lol:
    ------ Post added on Oct 22, 2022 at 12:47 PM