2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    Pakistan (Playing XI): Babar Azam(c), Mohammad Rizwan(w), Shan Masood, Haider Ali, Mohammad Nawaz, Shadab Khan, Iftikhar Ahmed, Asif Ali, Shaheen Afridi, Haris Rauf, Naseem Shah

    India (Playing XI): Rohit Sharma(c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Hardik Pandya, Dinesh Karthik(w), Axar Patel, Ravichandran Ashwin, Bhuvneshwar Kumar, Mohammed Shami, Arshdeep Singh
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    Pakistan (Playing XI): Babar Azam(c), Mohammad Rizwan(w), Shan Masood, Haider Ali, Mohammad Nawaz, Shadab Khan, Iftikhar Ahmed, Asif Ali, Shaheen Afridi, Haris Rauf, Naseem Shah

    India (Playing XI): Rohit Sharma(c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Hardik Pandya, Dinesh Karthik(w), Axar Patel, Ravichandran Ashwin, Bhuvneshwar Kumar, Mohammed Shami, Arshdeep Singh
    මේ Haider Ali කියන එකා හොදයි බන්. උන් Asia cup එකට ඌ ව ගෙනාවේ නෑ හැබැයි.
     
    • Like
    Reactions: Walter White

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Unpopular opinion. - Kumar and binuara awa eka hodai.

    Binura Nam main reason eka Australian pitches Wala successfulma medium fast bowlersla. Binurata hodata swing karanna puluwan and godak cutters off cutters slow knuckle balls thiyanawa. Anith eka miniha usa nisa bole bump wenawa godak. Eka nisa godak welawata miss or edge wenawa.

    Kumara chameerata wada fast and wicket to wicket bowler kenek. Pitch eka seam wena nisa speed ekath ekka mid and opening bowling walin wicket yanna thiyana chance eka wada. Habai death bowling pora hariyanne na
     
    • Like
    Reactions: Walter White

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Pitch report: The pitch has some nice covering of grass, it is rock-hard. A good batting wicket, overall. There will definitely be some pace and bounce on offer. Captain winning the toss must elect to bat first, reckons Michael Clarke.

    India have won the toss and have opted to field
    Guuu baye gahanne.

    ඉන්දියාවට ගේමක් දෙන්න 170-180ක් වත් ගහන්න වෙයි
    Your mean with Afridi + Naseem + Rauf in Ausi pitches
    Hell no 140 th athi vevi
    ------ Post added on Oct 23, 2022 at 1:22 PM
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    මේ Haider Ali කියන එකා හොදයි බන්. උන් Asia cup එකට ඌ ව ගෙනාවේ නෑ හැබැයි.
    වරදක් නැහැ.
    අවුරුදු දෙකට තරග 31ක්

    boys කව්රු දිනයිද ? Which team are you rooting for?
    පක්කො
    ------ Post added on Oct 23, 2022 at 1:25 PM
     
    • Like
    Reactions: nicjosh83

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    B3A6B6BE-5DBE-477E-ACB1-E16AD3883098.jpeg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    බලමු, ඉස්සරහටත් මේ විදිහට සෙල්ලම් කළොත් ඉතින් ටීම් එකට හොදයි.:) පැතුම් නිස්සංකයි, චරිත් අසලංකයි නම් දැන් ඉන්න ප්ලේයර්ස්ලගෙන් මං කැමති දෙන්නෙක්. වැඩිය ෂෝ දැමිලි නැති, තමංගෙ පාඩුව සෙල්ලම් කරන ප්ලේයර්ස්ලා දෙන්නෙක්. :yes:
    උන් දෙන්නා උනත් ටිකක් අමාරුවෙන් ටෙක්නික් එකට හයක් ගහද්දි මූ කිසි චාරයක් නැතිව මහන්සියකුත් නැතිව 6 උස්සනවා
    මාත් මේ ටිකේම ඒ සීන් එක දැක්කා.
    ඔවර් 5ක් වගේ අල්ලගෙන ගියොත් පොර මැච් එක ඉවර කරන ලයින් එකක් තියෙන්නේ

    පැතුමා ටෙක්නික් එකට යන ඩෑල් එකක්. චරියා තාම ස්ථානේ රැක ගන්න පට්ට ටෙන්ෂන් එකේ බෝලේ බැට් එකේ වද්ද ගන්න ස්ටේජ් එකක ඉන්නේ
     
    • Like
    Reactions: Stimulus mind

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    1/0 1 over යකෝ

    අදත් රිස්වාන් කාරයා කුණුහබ්බ අහගන්න යන්නේ උන්ගේ එවුන්ගෙන්

    ලින්ක් එකක් දියල්ලකෝ
    ------ Post added on Oct 23, 2022 at 1:38 PM