මේ Haider Ali කියන එකා හොදයි බන්. උන් Asia cup එකට ඌ ව ගෙනාවේ නෑ හැබැයි.Pakistan (Playing XI): Babar Azam(c), Mohammad Rizwan(w), Shan Masood, Haider Ali, Mohammad Nawaz, Shadab Khan, Iftikhar Ahmed, Asif Ali, Shaheen Afridi, Haris Rauf, Naseem Shah
India (Playing XI): Rohit Sharma(c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Hardik Pandya, Dinesh Karthik(w), Axar Patel, Ravichandran Ashwin, Bhuvneshwar Kumar, Mohammed Shami, Arshdeep Singh
Guuu baye gahanne.Pitch report: The pitch has some nice covering of grass, it is rock-hard. A good batting wicket, overall. There will definitely be some pace and bounce on offer. Captain winning the toss must elect to bat first, reckons Michael Clarke.
India have won the toss and have opted to field
Your mean with Afridi + Naseem + Rauf in Ausi pitchesඉන්දියාවට ගේමක් දෙන්න 170-180ක් වත් ගහන්න වෙයි
Thoo support karana opposite team ekaboys කව්රු දිනයිද ? Which team are you rooting for?
වරදක් නැහැ.මේ Haider Ali කියන එකා හොදයි බන්. උන් Asia cup එකට ඌ ව ගෙනාවේ නෑ හැබැයි.
පක්කොboys කව්රු දිනයිද ? Which team are you rooting for?
group stage count karana eka asadarana nadda?Most Runs - 171 - Kusal Mendis
Most Wickets - 9 - Hasaranga
Most Sixes - 8 - Kusal Mendis
2nd Most 4s - 12 - Kusal Mendis
2nd Most wickets - 7 - Maheesh
බිනරමලී අවුල් වගේ නැද්දඌ ව ගහන්න හේතුවක් නෑ නේ බන්. මුන් හොදට කරා ඌ ට වඩා.
Mmm... samaharawitaGuuu baye gahanne.
Your mean with Afridi + Naseem + Rauf in Ausi pitches
Hell no 140 th athi vevi
------ Post added on Oct 23, 2022 at 1:22 PM
boys ලගෙන් ඇහුවේ…පොන්නයින් ගෙන් නෙමෙයිThoo support karana opposite team eka
උන් දෙන්නා උනත් ටිකක් අමාරුවෙන් ටෙක්නික් එකට හයක් ගහද්දි මූ කිසි චාරයක් නැතිව මහන්සියකුත් නැතිව 6 උස්සනවාබලමු, ඉස්සරහටත් මේ විදිහට සෙල්ලම් කළොත් ඉතින් ටීම් එකට හොදයි.පැතුම් නිස්සංකයි, චරිත් අසලංකයි නම් දැන් ඉන්න ප්ලේයර්ස්ලගෙන් මං කැමති දෙන්නෙක්. වැඩිය ෂෝ දැමිලි නැති, තමංගෙ පාඩුව සෙල්ලම් කරන ප්ලේයර්ස්ලා දෙන්නෙක්.
![]()