Tax ekka price 600i app eke pennanne naththan offer eka naටැක්ස් එක්ක 600යිද මචන් නැත්තන් ටැක්ස් නැතුවද 600? මගෙ *109*6# ගහලා ට්රයි කරා, ඇක්ටිවේට් වෙන්නේ නෑ.
uba kiwwa de harihama network ekama offers denne api wadiyen use karanne nathi dewal gana balala.
oya sim eken call packages godak activate karanawa nam oyata data offers godak enawa.
data packages godak activate karana ayata voice plans aduwata denawa.
mama kiyapu kathawa dialog mobile, mobitel, hutch, dialog broadband walata adaalayi.
https://beem.lk/product/anytime-data-any-net-voice-unlimited-package/ටැක්ස් එක්ක 600යිද මචන් නැත්තන් ටැක්ස් නැතුවද 600? මගෙ *109*6# ගහලා ට්රයි කරා, ඇක්ටිවේට් වෙන්නේ නෑ.
oka official package ekk.meka ape ewata enne nane ban
https://beem.lk/product/anytime-data-any-net-voice-unlimited-package/
------ Post added on Dec 24, 2022 at 8:52 AM
mama lagadi gaththa 072 sim ekak. eke me offers ekakwath nane?Mage Parana SIM walata (both 072/078)
10 GB - 95 (15 days)
20 GB - 150 (15 days)
40 GB - 250 (15 days)
100 GB - 600 (30 days)
Mage aluth SIM walata (072)
10 GB - 145
20 GB - 225
40 GB - 375
100 GB - 900
අලුත් sim කිව්වේ.. කොච්චර කල් ද බං? මාසයක් විතර පරණ ඒවද? ගොඩක් ඒවට නෑ නේ මේ offer එකMage aluth SIM walata (072)
10 GB - 145
20 GB - 225
40 GB - 375
100 GB - 900
100GB 600ta labena eka thamyi dan 900 karala thiyenne.maasa 2,3kin 600 eka ayin wenawalu.Mage Parana SIM walata (both 072/078)
10 GB - 95 (15 days)
20 GB - 150 (15 days)
40 GB - 250 (15 days)
100 GB - 600 (30 days)
Mage aluth SIM walata (072)
10 GB - 145
20 GB - 225
40 GB - 375
100 GB - 900
Anith packages ekka baladdi, ekath laabai kiyala thamai mata hithenne. Maasa deka thunakin kiyanne, oka next year ekatath deida? Pennanne offer eka extended up to 31st December kiyala.100GB 600ta labena eka thamyi dan 900 karala thiyenne.maasa 2,3kin 600 eka ayin wenawalu.
mama lagadi gaththa 072 sim ekak. eke me offers ekakwath nane?![]()
ඔහොම offer එකක් ගැන elakiri එකෙන් දැන ගත්තම අලුත් දෙකක් ගත්තෙ. මම හිතන්නේ July වල වගේ. එතකොට ඒ සිම් දෙකට තිබ්බෙ නැ. පස්සේ මම වෙන අය Use කරපු පරණ Active සිම් දෙකක් අරන් Hutch App එකට ඒ දෙකයි, අලුත් දෙකයි register කරා. පරණ දෙකටම තිබ්බා. හැමදාම වගේ ආපු පොඩි Free Offers collect කරා sim ඔක්කොටම. දැන් සති දෙක තුනකට කලින් වගේ ඉඳන් අලුත් Sim දෙකටත් offers ඇවිල්ලා තිබ්බ.අලුත් sim කිව්වේ.. කොච්චර කල් ද බං? මාසයක් විතර පරණ ඒවද? ගොඩක් ඒවට නෑ නේ මේ offer එක
hariyatama danne na.Anith packages ekka baladdi, ekath laabai kiyala thamai mata hithenne. Maasa deka thunakin kiyanne, oka next year ekatath deida? Pennanne offer eka extended up to 31st December kiyala.
hariyatama danne na.
samahara ayage danuth 600 ayin wela 900 awilla.
hutch sellersla fb eke dala thiyenawa maasa 2,3kin 600 sampurna nawathinawa kiyala.
oya offer packages tika 2022 mul maasa walath me gaana.eeta passe price hike 3,4k awath me packs wadi kale na.
ඒත් නෑ.. අපි ඩොටේනෙ3G only දාල බලන්න