Hutch Rs 600 , 100GB එක

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ටැක්ස් එක්ක 600යිද මචන් නැත්තන් ටැක්ස් නැතුවද 600? මගෙ *109*6# ගහලා ට්‍රයි කරා, ඇක්ටිවේට් වෙන්නේ නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    T
    ටැක්ස් එක්ක 600යිද මචන් නැත්තන් ටැක්ස් නැතුවද 600? මගෙ *109*6# ගහලා ට්‍රයි කරා, ඇක්ටිවේට් වෙන්නේ නෑ.
    Tax ekka price 600i app eke pennanne naththan offer eka na
     
    • Like
    Reactions: The_Joker

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    hama network ekama offers denne api wadiyen use karanne nathi dewal gana balala.
    oya sim eken call packages godak activate karanawa nam oyata data offers godak enawa.

    data packages godak activate karana ayata voice plans aduwata denawa.

    mama kiyapu kathawa dialog mobile, mobitel, hutch, dialog broadband walata adaalayi.
    uba kiwwa de hari
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mage Parana SIM walata (both 072/078)
    10 GB - 95 (15 days)
    20 GB - 150 (15 days)
    40 GB - 250 (15 days)
    100 GB - 600 (30 days)

    Mage aluth SIM walata (072)
    10 GB - 145
    20 GB - 225
    40 GB - 375
    100 GB - 900
    100GB 600ta labena eka thamyi dan 900 karala thiyenne.maasa 2,3kin 600 eka ayin wenawalu.
     
    • Sad
    Reactions: scorpion MW

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,807
    2,654
    113
    Kadawatha, Sri Lanka
    100GB 600ta labena eka thamyi dan 900 karala thiyenne.maasa 2,3kin 600 eka ayin wenawalu.
    Anith packages ekka baladdi, ekath laabai kiyala thamai mata hithenne. Maasa deka thunakin kiyanne, oka next year ekatath deida? Pennanne offer eka extended up to 31st December kiyala.

    mama lagadi gaththa 072 sim ekak. eke me offers ekakwath nane? :cry:

    අලුත් sim කිව්වේ.. කොච්චර කල් ද බං? මාසයක් විතර පරණ ඒවද? ගොඩක් ඒවට නෑ නේ මේ offer එක
    ඔහොම offer එකක් ගැන elakiri එකෙන් දැන ගත්තම අලුත් දෙකක් ගත්තෙ. මම හිතන්නේ July වල වගේ. එතකොට ඒ සිම් දෙකට තිබ්බෙ නැ. පස්සේ මම වෙන අය Use කරපු පරණ Active සිම් දෙකක් අරන් Hutch App එකට ඒ දෙකයි, අලුත් දෙකයි register කරා. පරණ දෙකටම තිබ්බා. හැමදාම වගේ ආපු පොඩි Free Offers collect කරා sim ඔක්කොටම. දැන් සති දෙක තුනකට කලින් වගේ ඉඳන් අලුත් Sim දෙකටත් offers ඇවිල්ලා තිබ්බ.
    ------ Post added on Dec 24, 2022 at 1:42 PM
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Anith packages ekka baladdi, ekath laabai kiyala thamai mata hithenne. Maasa deka thunakin kiyanne, oka next year ekatath deida? Pennanne offer eka extended up to 31st December kiyala.
    hariyatama danne na.
    samahara ayage danuth 600 ayin wela 900 awilla.
    hutch sellersla fb eke dala thiyenawa maasa 2,3kin 600 sampurna nawathinawa kiyala.
    oya offer packages tika 2022 mul maasa walath me gaana.eeta passe price hike 3,4k awath me packs wadi kale na.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    hariyatama danne na.
    samahara ayage danuth 600 ayin wela 900 awilla.
    hutch sellersla fb eke dala thiyenawa maasa 2,3kin 600 sampurna nawathinawa kiyala.
    oya offer packages tika 2022 mul maasa walath me gaana.eeta passe price hike 3,4k awath me packs wadi kale na.

    මට 20GB සහ 40GBත් ඔෆර් තිබ්බා රු 150 සහ රු 250 ගනං වලට. ඒ දෙක මිසිං.