Hutch Rs 600 , 100GB එක

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    අපි ඩොටේනෙ 🥲
    මෙයාව මතක්උනා ඩොටේ කිව්වම
    0109a-90bdfb9d54ffbf4b44688eab2e2d5c7c.jpg
     
    • Haha
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,807
    2,654
    113
    Kadawatha, Sri Lanka
    Matath aran diyanko
    Hutch ekak thiyenavada?

    Pahu giya davas wala mobitel offer ekak giyaa, Rs. 520 9in1 package eka activate kalaama, 30 GB anytime add wenava. YouTube wage apps 9 use karana ayata wasi. Hebei 9 apps walata FUP ekak thiyenava 30GB.
    E offer ekema Rs. 520 nathuwa Rs. 650 any network unlimited calls pack eka activate kalaama th anytime 30GB add wenava.
    ------ Post added on Dec 24, 2022 at 4:55 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    ewa 1st recharge/onetime offers.
     
    • Wow
    Reactions: senewimala1988

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මට 20GB සහ 40GBත් ඔෆර් තිබ්බා රු 150 සහ රු 250 ගනං වලට. ඒ දෙක මිසිං.
    මට 20GB සහ 40GBත් ඔෆර් තිබ්බා රු 150 සහ රු 250 ගනං වලට. ඒ දෙක මිසිං.
    *109# ගහලා බලපන් එතනින් ඇක්ටිව් කලෑකි,මගෙත් ඇප් එකෙන් පෙන්නන්නැතුව ගියාට පස්සෙ මේ කෝඩ් එකෙන් ඇක්ටිව් උනා :yes:
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මාසෙන් මාසෙට ඇක්ටිව් කරන්ඩ ඕනෙ මං හිතන්නෙ.මාත් දාලා බැලුවා මරු මේක.
    IMG_20221225_141116.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    *109# ගහලා බලපන් එතනින් ඇක්ටිව් කලෑකි,මගෙත් ඇප් එකෙන් පෙන්නන්නැතුව ගියාට පස්සෙ මේ කෝඩ් එකෙන් ඇක්ටිව් උනා :yes:
    අඩෝ අපරාදේ :sorry: මන් මේක දැන් දැක්කේ , මගෙත් අප්ප එකෙන් 600 pkg එක නැති උනා එක නිසා click app 984 එක දැම්මා , දෙසේම්බෙර් වලෝන් පස්සේ නැති වෙයි වගේ මේක

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    *109# ගහලා බලපන් එතනින් ඇක්ටිව් කලෑකි,මගෙත් ඇප් එකෙන් පෙන්නන්නැතුව ගියාට පස්සෙ මේ කෝඩ් එකෙන් ඇක්ටිව් උනා :yes:
    offer eka nathi ayatath oya code eken offer eka thiyenawa kiyala watenawa.
    eth oya code eken hariyatama activate wenne oyage sim ekata offer eka thiyenawa kiyala sms or app eke pennuwoth withrayi.
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    offer eka nathi ayatath oya code eken offer eka thiyenawa kiyala watenawa.
    eth oya code eken hariyatama activate wenne oyage sim ekata offer eka thiyenawa kiyala sms or app eke pennuwoth withrayi.
    ඔව්, ඇප් එකෙන් පෙන්නන්නෙ නෑ දැන්