අයි.ටී. අනාත වීම

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අතැරලා දාපං. ඔය පොන්සියාව. :lol::lol::lol::lol:මතකනේ ගිය අවුරුද්දේ ත්‍රෙඩ් එකක කිච වෙලාම ගියා. අවුරුදු ගානක ඒක්සිපිරියන්ස් ඩයල් එකක් කියල :lol::lol::lol:

    පට්ට කුහක ඩිප්‍රේස්ඩ් පොන්නයෙක් බං ඔය. බලපං මේකේ දාන ඒවගෙන්ම පේනවා. පට්ට ඇරියස් එකක ඩයල් එක ඉන්නෙ. මුට ෂුවර් එකකට අයිටි කම්පැනි එකකට ගිහින් පුකේ පාරක්වත් ඇරල කවුරුහරි. :lol::lol::lol: ඉතින් යන තැන අඩනවා. හැම ත්‍රෙඩ් එකකම. ඒත් එක්කම මු අමු කුහක කැරියෙක්. අලුතින් එන එවුන්ට මේ ඉන්ඩස්ට්‍රි එක අවුල් ගගා වැලලෙනවා.

    100 % sure පොඩි කාලේ ඉදන් ගෙවල් වලත් කේස් තිබ්බ ඩයල් එකක්. ඉතින් මේ වගේ ෆෝරම් ඇතුලේ anonymity එකෙන් උපරිම ප්‍රයෝජන අරන් ස්ට්‍රෙස් එක පිට කරනවා. :rofl: රටට බනිනවා ඉන්ඩස්ට්‍රි එකට බනිනවා.. එකේ උපරිම පොන්නයෙක්. අපරාදේ කාලේ අපේ. අතැරපං ඔය වගේ පොන්නයොනව්

    පිස්සු හුට්ටෙක් ඌ ඇරෙන්න ලෝකෙම වැරදි :lol:

    ඔය ගානට වේදනාවක් එන්න නම් පුක daily පලන්න ඇති :rofl:

    අනුන්ගේ ප්‍රශ්න විසඳන එකලු IT, යකෝ ඉතින් සල්ලි හොයන්න නම් අනුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් විසඳන්න ඕනේ තමයි. නැතුව නිකන් මිනිස්සු සල්ලි දීල යනවා යෑ :lol:

    බිජ්ජ පාගන් එකම කියවනව . අනාත සිංහලු

    ඒ උඹ දැන් අනුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැද්ද බං? :rofl:
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පිස්සු හුට්ටෙක් ඌ ඇරෙන්න ලෝකෙම වැරදි :lol:
    ඌ අනාත සිංහලු ගගා වැලලෙන්නේ. උගේ රියල් තාත්තා අරාබිකාරයෙක් හරි ශුදේව කෙනෙක් හරි. ජාන එනවනේ බං. පව් යකෝ ඩයල් එක :lol: :rofl:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    අයි.ටී. අනාත වීම

    මචන්ලා දැන් හැම එකාම it නේ කරන්නේ....ඉස්සර නම් government
    Universities wala computer science,computer engineering graduate ලා විතරනේ හිටියේ..but දැන් SLIT,IIT,NSBM,NIBM,Univotec,hnd etc. ගොඩක් තියෙයි නේ...මේකෙ හොදකුත් තියේ,නරකකුත් තියේ...it industry 1 ලංකාවේ සුපිරි යටම දියුණු වෙනවා එක හොදයි....හැමෝටම ඉගෙන ගන්න chance හම්බවෙනවා....But සරලම theoryට අනුව සෑහෙන ගොඩක් employee la ඉද්දි company karanne....Salary අඩු කරනවා........it karala ලංකාවේ it company වල job 1kata යන 1 වැඩක්තියෙයි ද?
    okata ekama uththare... uba IT nemei mona field eka karath, subject eka ube blood line ekatama gihilla thiyanawa nam oya salary adu katha prashnaak wenne na. salary aduwen thiyana IT job walata minissu yanne ai ? apita ita wada loku ewata compete karanna knowledge madi nisane. patta knowledge ekak thiyana supiri dial ekak rupiyal 30000 ta wage IT job karanne na. uta u apply nokarath head hunting walin hari gema set wenawa.

    oya prashne enne local companies wala IT balana unta. lankawe dan ona tharam company thiyanawa client base eka overseas. company eka witharia mehe. ithin ewaye pay eke aduwak na. un un athare competition eka nisa un pay eka raise karanawa nathnam unta minissu recruit karaganna bari wena nisa.
     
    • Like
    Reactions: vipulavs

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    පිස්සු හුට්ටෙක් ඌ ඇරෙන්න ලෝකෙම වැරදි :lol:

    ඔය ගානට වේදනාවක් එන්න නම් පුක daily පලන්න ඇති :rofl:

    අනුන්ගේ ප්‍රශ්න විසඳන එකලු IT, යකෝ ඉතින් සල්ලි හොයන්න නම් අනුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් විසඳන්න ඕනේ තමයි. නැතුව නිකන් මිනිස්සු සල්ලි දීල යනවා යෑ :lol:

    ඒ උඹ දැන් අනුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැද්ද බං? :rofl:
    කැරට් අල වලට චූන් උන දෙන්නේ ආතල් ගන්නවා මරු හැබැයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ඔකේ සරලම කතාව මේකයි, හිතපන් උඹ අනුන්ගේ ප්‍රශ්න විසදලා සල්ලි හොයන අනාථ IT company කාරයෙක් කියල. දැන් උඹ එකෙක්ව වැඩට ගන්නයි හදන්නේ.

    මොකක්ද උඹේ පැත්තෙන් interview එක එවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? සරලවම බැලුවොත් උඹට ඕනේ මේ එන එකා හොඳට වැඩ කරයි කියල හිතන්න සාක්ෂි නේ? ඒක එක එක විදිහට එන්න පුලුවන්.

    1) ඌ මීට කලින් හොඳ එවුන් ආව කියල සාක්ෂි තියන CSE වගේ එකක එකෙක්
    2) ඌ industry එකේ හොඳට වැඩ කරලා තියනවා
    3) ඌ පට්ටම open source project වලට contribute කරලා තියනවා
    4) ඌ ඔය එක එක group වගේ ඒවගේ prominent member කෙනෙක්

    දැන් මේවයින් අලුතෙන්ම එන එකෙක්ට තියෙන්න ඉඩ තියන දේවල් මොනවද? ඇත්ත කතා කරොත් degree එකනේ බං? නමුත් උඹ senior වෙද්දී අනික් දේවල් එකතු වෙන්න තියන ඉඩ වැඩි. ඕකයි කල් යද්දී senior position වලට යද්දී උඹේ degree එක කොහෙද කියන එකේ වටිනාකම අඩු වෙන්නේ.

    ඔය මොකුත්ම නැති එකෙක්ට "වැඩ පෙන්නන්න" අවස්ථාවක් ලැබෙන්න පුළුවන් නැත්තේ නෑ. නමුත් ඒ අර CSE එකාට වඩා සැහෙන්න අඩු පඩියකට සහ පොඩි company වල මොකද ඇත්තටම ඌ තවම unproven. ඉතින් එහෙනම් ඌ පොඩි තැනින් පටන් අරන් ටික ටික ඉස්සරහට එන්න ඕනේ. එහෙම ඇවිත් ලොකු ලොකු degree තියන එවුන් පහු කරල උනත් යන්න පුළුවන් බැරි නෑ.

    ඕක තමයි ඉතින් මම දන්න දේ. වැරදි තියනවා නම් අනික් එවුන් නිවැරදි කරයි

    ඒක හරි. ඒක පිළිගන්නවා. අන්න ඒක තමයි මාත් කියන්නෙ. එන්නෙ කොහෙන්ද කියන එක අනිවාර්යෙන්ම බලපානවා entry එකේදි. අඩු පඩියකට, පොඩි කොම්පැණියකට යනව කියන්නෙ අන්න ඒ වෙනස තමයි පෙන්නන්නෙ degree එක ගත්තු තැන. එතන skills බැලිල්ලක් වෙලා නෑ. මොරටුවෙ කලින් හොඳ උන් හිටිය නිසා ඔටෝම චාන්ස් එක එනව මුලින්.
    අනිත් එකාට කොච්චර තිබුනත් ඒව පෙන්නන්න විදියක් තිබුණෙ නැති නිසා ඌට ඊට හොඳ තැනකට යන්න බෑ මුලින්. ඒකනෙ ඇත්ත කතාව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    කැරට් අල වලට චූන් උන දෙන්නේ ආතල් ගන්නවා මරු හැබැයි

    මදැයි එකෙක් පොර ටෝක් දෙන්න ආවා :rofl: දැන් තේරෙනවද අයිසේ තමුසේ කරන්නෙත් අනුන්ගේ ප්‍රශ්න විසඳන එක කියල? :lol:

    ඒක හරි. ඒක පිළිගන්නවා. අන්න ඒක තමයි මාත් කියන්නෙ. එන්නෙ කොහෙන්ද කියන එක අනිවාර්යෙන්ම බලපානවා entry එකේදි. අඩු පඩියකට, පොඩි කොම්පැණියකට යනව කියන්නෙ අන්න ඒ වෙනස තමයි පෙන්නන්නෙ degree එක ගත්තු තැන. එතන skills බැලිල්ලක් වෙලා නෑ. මොරටුවෙ කලින් හොඳ උන් හිටිය නිසා ඔටෝම චාන්ස් එක එනව මුලින්.
    අනිත් එකාට කොච්චර තිබුනත් ඒව පෙන්නන්න විදියක් තිබුණෙ නැති නිසා ඌට ඊට හොඳ තැනකට යන්න බෑ මුලින්. ඒකනෙ ඇත්ත කතාව.
    පලවෙනි ජොබ් එකනේ බං ස්කිල් බලන්නත් ඉස්සල්ල වැඩට යන්න එපයි. ඔව් entry එකේදී degree කොහෙද කියන එක සැහෙන්න බලපානවා.
     
    • Like
    Reactions: shenat

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    oyata mama kiyana eka terenne nadda wena ekakda mama danne na bro. mata penne terila wate yanawa wage.

    aye sarala bashawen kiyannan. meeta wada kiyanna terenne na.

    SE job ekakata lankawe Moratuwa CS eken ena aya hamoma job walata giya mulin. (passe nathiuna kiyala ekak newei kiyanne , mulin job ekata giya monawa danagattath nathath) e wage E TIKAMA DANNA degreeyak nathi ekek hitiyoth e wage job walatama gannawada? mata hithenne na uuta interviw ekakatawath katha karai kiyala.

    terunada ahana eka??
    eka thama mama first reply ekema kiyala thiyenne. interview process eka lesi degree eka aniwarya kalama, mokada degree nathi skilled un podi % ekak inne.
    degree nathuwa gannawada kiyana eka depend wenne company eke uda inna kattiyage mathe anuwa.
    samaharunta skill ekai wadagath, samaharu degree witharak nemei igena gaththa iskole, uni eka wage dewalunuth bedila inne.

    https://elakiri.com/threads/අයි-ටී-අනාත-වීම.1863845/post-27134627
     
    • Like
    Reactions: shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අන්න ඒක තමයි මචන් මම කියන්නෙ. පිළිගත් තැනක උපාධියක් තියෙනවනම් මොන ස්කිල් එකක්වත් ඕන නෑ මුලින්. දැන් අපේ Mora CSE ගත්තොත් නමට තමා ඔය ගන්න අය ගන්නෙ. ඒ නම හැදිලා තියෙන්නෙ බහුතරයක් හොඳ අය එතනින් ඇවිත් තියෙන නිසානෙ. ඒ උනාට එතනින් එන හැමෝම එක වගේ සුපිරි කියල කියන්න බෑ. නමුත් ඒක අදාළ වෙන්නෙ නෑ මුලින් ඔය ජොබ් වලට යනකොට. නැද්ද? ප්‍රායෝගිකව මුලින් යන එකෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ උන්ට කොහොමත් තියෙනව ඇති. Industrial training එකකටත් ගිහින්නෙ එන්නෙ.

    අනිත් අතට මොන ස්කිල් එක තිබුනත් ඩිග්‍රිය නැතුව කොහෙවත් entry level ජොබ් එකකට ගනියි කියලා හිතන්නත් බෑ. Mora CSE එකෙන් යන ඇවරේජ් කෙනෙක්ට වඩා පොඩ්ඩක් වැඩි ස්කිල්ස් තියෙන වෙන එකෙක් හිටියොත් ඌව ගනියිද? උබ කියනව වගේ නෑ කියල තමයි මට හිතෙන්නෙත්. වැඩ පෙන්නන්නත් එහෙම අවස්තාවක් දීල ඉන්න එපෑ මුලින්. එළියෙ ඉන්න එකාගෙන් උබ MS Office වගේ opensource එකකට කන්ට්‍රිබියුට් කරල තියෙනවනම් අපි ගන්නව කියන එක ප්‍රායෝගික නෑනෙ. එහෙනම් ඒ ලෙවල් එකේම නොලේජ් එක ඩිග්‍රිය තියෙන කෙනාගෙනුත් බලන්න එපැයි.

    ඉන්ඩස්ට්‍රි එකට මුලින් එන එකෙක්ගෙන් James Gosling වගේ නොලේජ් එකක් තිබුනොත් පුලුවන් කියන එකේ කිසිම ප්‍රායෝගිකත්වයක් නෑනෙ. කාටද එහෙම තියෙන්නෙ. අනික එහෙම දැනුමක් කරගන්න හැකියාව තියෙන කෙනෙක් උනත් ඒකට යන කාලෙත් එක්ක තනියම ප්‍රැක්ටිස් කර කර අවුරුදු 10ක් විතර බලන් ඉන්න පුලුවන් කමක් නෑනෙ. ගෙදරින් කන්න බොන්න දිදී ඉන්නවනම් කමක් නෑ.

    ඔන්න ඔය බොරු බයිලෙ තමයි මම කියන්න උත්සාහ කරේ. කොච්චර උනත් paper qualification එකක් නැත්තන් වැඩේ හොඳටම අමාරු වෙනව කියන එක. කියන විදියට නෙවෙයි කෙරෙන්නෙ. අන්න ඒ බොරුව තමා මට අල්ලන්නෙ නැත්තෙ. :oo:

    ඩිග්‍රී එක නැති එකාට ඉන්ටවිව් කෝල් කරන්නේ වත් නෑ බන් ගොඩක් වෙලාවට. මම මේ වෙද්දි 200-250ක් ඉන්ටවිව් කරල ඇති. ඩිග්‍රී නැති (කැම්පස් එකක ෆයිනල් ඉයර්වත් නොවෙන ) එකෙක් නම් සෙට් උනා ක්යල මතකයක් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හැම එකාම කරනව කියන්නේ ඒක වේස ගෑනී වගේ . දැන් නිකං ෆාම් කුකුල්ලු වගේ බිල්ඩිමකට දාල පිටෙ බැග් එකක් එල්ලලා යවන උදෙ හවස එලියට එනවා . කොටින්ම උදෙ ඉදන් අනුන්ගේ ප්‍රස්ණ කුනුහරප භාශාවකින් විසදීම IT ලෙස හැදින්විය හැක

    තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවට පඩි දෙන්නද කියන්නේ මිනිහෝ?

    දොස්තරලා කියන්නේ කියන්නේ අනුන්ගේ සෞක්‍ය ප්‍රශ්න විසඳන මිනිස්සු, lawyers ල කියන්නේ අනුන්ගේ නීති ප්‍රශ්න විසඳන මිනිස්සු. මේ යකා කියන විදිහට උගේ ගෙදර ප්‍රශ්න විසන්දගන්නවට අනික් මිනිස්සු සල්ලි දෙන්න ඕනේ :lol:

    හායි පොන්ස්

    මේකෙන් පස්සේ මේ කතාව එළකිරියේ කිව්වෙම නෑ නේද? :rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    අයි.ටී. අනාත වීම

    මචන්ලා දැන් හැම එකාම it නේ කරන්නේ....ඉස්සර නම් government
    Universities wala computer science,computer engineering graduate ලා විතරනේ හිටියේ..but දැන් SLIT,IIT,NSBM,NIBM,Univotec,hnd etc. ගොඩක් තියෙයි නේ...මේකෙ හොදකුත් තියේ,නරකකුත් තියේ...it industry 1 ලංකාවේ සුපිරි යටම දියුණු වෙනවා එක හොදයි....හැමෝටම ඉගෙන ගන්න chance හම්බවෙනවා....But සරලම theoryට අනුව සෑහෙන ගොඩක් employee la ඉද්දි company karanne....Salary අඩු කරනවා........it karala ලංකාවේ it company වල job 1kata යන 1 වැඩක්තියෙයි ද?
    SOOOO
    HOW
    ABOUT
    NOW?:lol::lol::lol::lol::lol:

    ඩිග්‍රී එක නැති එකාට ඉන්ටවිව් කෝල් කරන්නේ වත් නෑ බන් ගොඩක් වෙලාවට. මම මේ වෙද්දි 200-250ක් ඉන්ටවිව් කරල ඇති. ඩිග්‍රී නැති (කැම්පස් එකක ෆයිනල් ඉයර්වත් නොවෙන ) එකෙක් නම් සෙට් උනා ක්යල මතකයක් නෑ.
    Are you sure about this?:lol:
    ------ Post added on Jan 13, 2023 at 2:27 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Dan ubata moko hithenne? :lol:
    amboo chairman 😂😂😂

    godak kuhaka kariyo inne, IT walata kela wenakal balagena. moko oya anith field wala 200,000 ganneth marila marila. ehema eke me S3 dal SLIIT out wena podi ekath dan 300,000 gannawa

    lagadi so2 eke malli kenek katha kala. ATL da TL da manda uu, 980,000 labenawa ayye 36% tax kapunama moko karanne ahanwa

    chemical civil/qs mechanical tronic tricle unta owa heena, itin mala panina eka sadaranai 😁
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    amboo chairman 😂😂😂

    godak kuhaka kariyo inne, IT walata kela wenakal balagena. moko oya anith field wala 200,000 ganneth marila marila. ehema eke me S3 dal SLIIT out wena podi ekath dan 300,000 gannawa

    lagadi so2 eke malli kenek katha kala. ATL da TL da manda uu, 980,000 labenawa ayye 36% tax kapunama moko karanne ahanwa

    chemical civil/qs mechanical tronic tricle unta owa heena, itin mala panina eka sadaranai 😁
    සිරා ඈ

    කරගන්න බැරුව හැලිච්ච උන්ගේත් පකේ ටෝක්ස් තමයි මරු :rofl:
     
    • Haha
    Reactions: Mr.Thor