Thanx. Me paara idan vath goda daa ganna oni ithuru data tikaමම නම් 100GB මාසේ පැකේජ් එකමයි දිගටම දැම්මේ බන්.හැම මාසෙම වගේ 20GBක් විතර ඉතුරු වෙනවා..ඊලග මාසේ දාපු ගමන් 120GB ක් එනවා..100GB අඩු පැකේජ් වලත් එහෙම තමයි බන් ඇත්තේ..
![]()
ඔන්න සාක්ෂි..නැත්නම් හිතින් හදලා කිව්වා කියයි![]()
