Hutch Rs 600 , 100GB එක

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,808
    2,655
    113
    Kadawatha, Sri Lanka
    මම නම් 100GB මාසේ පැකේජ් එකමයි දිගටම දැම්මේ බන්.හැම මාසෙම වගේ 20GBක් විතර ඉතුරු වෙනවා..ඊලග මාසේ දාපු ගමන් 120GB ක් එනවා..100GB අඩු පැකේජ් වලත් එහෙම තමයි බන් ඇත්තේ..

    SkFnvqa.jpg


    ඔන්න සාක්ෂි..නැත්නම් හිතින් හදලා කිව්වා කියයි :baffled:
    Thanx. Me paara idan vath goda daa ganna oni ithuru data tika
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිය මාසේ ඉතුරු ඩේටා ඊළඟ මාසේ පැකේජ් එකට ඇඩ් කරන එක නවත්තලා දැන්