ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    එංගලන්තය වත්මන් ශූරයන් වන අතරම, තම කිරුල රැකගැනීම සදහා ඔවුන් තවත් කණ්ඩායම් 19ක් සමගින් තරග බිමට පිවිසීමට නියමිතයි.
    ehema eka ratakata team 19k danna dena eka unfair ne.

    @CeylonMusk

    meda game nadda?
    ------ Post added on May 23, 2024 at 12:40 AM
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    50/50 සෙල්ලම් කරපු විදිහට මේ පාර
    South Africa 🇿🇦 උස්සන්නේ කප් එක...

    ඔසීලා ඉන්දියන් සෙමි එන්නෙත් නැහැ මේ පාර... ඒක 100% ශූවර්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    බංගලි අදත් කෑවා


    Relaxing Inner Peace GIF by Babybluecat