Kalin dawase raa club ekata ghn udeta ground ekata enna kiwwa nam complaints naa ne broponiduta ground ekata 7.30 a.m. hotel eken enna una nm hari amaruyi lu hotel eke idala 1.5hrs enna wena hinda.
me wage un ekka neh ubala world cup ussanakan balan inne?![]()
ලංකාවට ගහන කාලේ බෝල දැම්මේ නෑ දැන් සුද්දන්ට දානවා කියල යක්ක පුත්තු ටිපර් වෙලා නැද්ද?ඕවර් 7ක් දාල ඌ

උන් දන්නේ නැතුව ඇති ඒ මැච් එකක් ගැන වත්..ලංකාවට ගහන කාලේ බෝල දැම්මේ නෑ දැන් සුද්දන්ට දානවා කියල යක්ක පුත්තු ටිපර් වෙලා නැද්ද?![]()

Icc tv එකේ පෙන්නවා කියනවා. නමුත් ට්රයි කලේ නැ.සිරස ඇර වෙන ලින්ක් නැතෙයි???
කුඹුරු ලොන්තයෝ පැරදිලා අඩද්දි නාහෙන් අඩන එවුන්ව බයිට් කරන්න තමා අපි බලන්නේApi ada paradunath match balanawane. Mata hithena widihata ada team eka mehema wei.
adath kumburaka neda gahanne ?කුඹුරු ලොන්තයෝ පැරදිලා අඩද්දි නාහෙන් අඩන එවුන්ව බයිට් කරන්න තමා අපි බලන්නේ
Man Early 90s idan cricket balanne ban. Issara nam match miss karannema na.කුඹුරු ලොන්තයෝ පැරදිලා අඩද්දි නාහෙන් අඩන එවුන්ව බයිට් කරන්න තමා අපි බලන්නේ
E wage line ekak nedaadath kumburaka neda gahanne ?
Bowlers ල 4යි ගහන්නේ..No 4ට දනා or සදීර ගහනවApi ada paradunath match balanawane. Mata hithena widihata ada team eka mehema wei.
1. Pathum
2. Kusal
3. Kamindu/DDS
4. Asalanka
5. Mathews
6. Hasaranga
7. Dasun
8. Maheesh/Sadeera
9. Chameera
10. Dilshan
11. Pathirana
Ow lefty always hodai ban. Uu gahanne nathnam aparade.Bowlers ල 4යි ගහන්නේ..No 4ට දනා or සදීර ගහනව
Dilshan Madusanka ගහන එකක් නෑ…
මම නම් කැමති ඌ ගහල චමීර එලියෙන් තියනවට
ඔව් සෝසමලේ පෙති සිදුනොත්මම නම් කැමති ඌ ගහල චමීර එලියෙන් තියනවට