ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,603
    1,520
    113
    ඇමරිකාව සුපිරියට ක්‍රිකට් වැලදනන්නවානම් සුපිරි. ඉන්දියන් වදුරු ආක්‍රමණය පුපෙන් යන්න දෙන්න පුලුවන් දේශපාලනික වශයෙන්
    USA 🇺🇸 walata India eun thamai play krnne. E asse Canada 🍁 ekekuth USA wlta play krla. 😂

    Canada 🍁 waltath India eun play krnne. Canada wlta ekekwth na wagey. 😂

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113


    park කරද්දී හරියට park කරපන් වාහන T20 යන උන් දඩ කන්න වෙන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    USA 🇺🇸 walata India eun thamai play krnne. E asse Canada 🍁 ekekuth USA wlta play krla. 😂

    Canada 🍁 waltath India eun play krnne. Canada wlta ekekwth na wagey. 😂


    අවුලක් නැ. ප්ලේ කරන්නේ usa ⁣වලටනේ. ඒ කියන්නෙ දිනන්නේ හෝ පරදින්නෙ ඇමරිකාවනේ. අන්න ඒකයි වැදගත්.

    උන් වගේ එවුන් අතට රටක් වශයෙන් ක්‍රිකට් යනවානම් ලොකු දෙයක් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: silent one

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    මානසිකව වැටිලා ඌව්වා වෙනවලු...😂



    යට ෆොටෝ නිකං දැම්මේ...
    3b5ab1616f6d46a2bdf11e9091770dde1700634120824567_original.jpg


    Pat_Cummins_Hero.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අවුලක් නැ. ප්ලේ කරන්නේ usa ⁣වලටනේ. ඒ කියන්නෙ දිනන්නේ හෝ පරදින්නෙ ඇමරිකාවනේ. අන්න ඒකයි වැදගත්.

    උන් වගේ එවුන් අතට රටක් වශයෙන් ක්‍රිකට් යනවානම් ලොකු දෙයක් කරන්න පුලුවන්

    USA wala indian diaspora ekata unge lamai indian team ekata gassanna bari nisaa, USA wala podi indian team ekak hadala, USA flag eka dala sellam karawanawa wage wadak :lol:


    wadak naa...dasapayo kohe hitiyath ochara ne bn...:(