ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    උඹලට වැරදුණු තැන මෙතන උඹලා සවුත් africa, india, australia, newzealand වගේ ටීම් එක්ක අපේ උන් සංසන්දනය කරන්න යනවා. Ranking කියල දෙයකුත් තියෙනවා නේ. අපේ උන් සංසන්දනය කරපල්ලා නැමීබියා, නේපාල්, කැනඩා වගේ ටීම් එක්ක
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක හැදෙනකන් ගොඩ යෑමක් නැත. ලන්කාව ඇතුලෙ කම්පිටිශන් එක මදි. ඒකයි ප්ලේයර්ස්ලාගෙ ස්කිල් එක දියුනු වෙන්නෙ නැත්තෙ. අනික මොඩර්න් ක්‍රිකට් වලට අනුගත වෙන්න තියෙන නොහැකියාව. අපේ අයගෙ ස්ට්‍රටජි ඇන්ඩ් තින්කින් පොයින්ට්ස් තියෙන්නෙ 2015ට කලින් ඉන්ග්ලන්ඩ් සෙල්ලන් කලේ අන්න ඒ ක්‍රිකට්. යුගයට හරියන විදියට ඇඩැප්ට් වෙන්න දන්නෙ නැතිකම.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    447608421_849944613844019_7335965839810403027_n.jpg
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Unknown conditions wala mona harak da ban bat first karanne. Sanath, UT dennama USA neda inne. Mona gahala hitiyada danne na bat first eka ganiddi.
    සනා හැමවේලේම කියන්නෙ bat first කරන්න ඕනෙ කියල. ඒක වෙන්න ඇති අදත් මුලින් ගැහුවෙ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,486
    3,868
    113
    Unknown conditions wala mona harak da ban bat first karanne. Sanath, UT dennama USA neda inne. Mona gahala hitiyada danne na bat first eka ganiddi.
    ODI WC eke apita neda wadima gahala thyienne

    T20 WC eketh, ekama wena eka nawthwanna thama mulin bat kare

    kohomada mole
     
    • Haha
    Reactions: Batfleck