Bole ynne na bn, chariyagay late cut ek giye na kiynne ynne na tma. Ghna uttak boundary ekt udin ghnn oni, winning score is 130
බෝල් යන්නේ නෑ තමයි බං... ඒ උනාට මුල ඔවර්ස් හයේ ලකුණු ගහන්න, හයේ හතරේ නෙවෙයි එක හරි දෙක හරි දාන්න හිතාගෙන ගහපු shot කීයක් තියෙනවද බලපන්... ගහන තරමක් defencive ඒවා ගැහුවේ... ඒවත් භාගයක් bat එකේ වත් වදින්නේ නෑ...
ඉතින් කොහොමද score board කැරකෙන්නේ???
අඩුම powerplay එකේ infield එකට උඩින් outfield එකට බෝලේ යවා ගන්න try එකක් වත් දාන්නේ නෑ... හතර ගියේ නැතත් එකක් දෙකක් දුවන්න තිබ්බා...
උන් ගහපු ඒව bat වල වැදුණත් බෝලේ pitch එක උඩ වැටෙනවා ඇර මුකුත් වෙන්නේ නෑ...