ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,134
    8,141
    113
    M-Town
    තව ලකුණු 20 ක් විතර තිබිලා හෝටලෙත් ග්‍රවුන්ඩ් එක ලගක තිබුණා නම් ගේමක් නෑ ඉතින් සිරාවටම
    අව්ලක් නෑ අව්ලක් නෑ මැච් දෙකම පැරදිලා පොයින්ට්ස් නැති උනත් අපේ කොල්ලෝ ටික ටූනමන්ට් එක පටන් ගන්න සති 2 කට විතර කලින් ඇමරිකාව වගේ ඈත රටකට ගිහින් ගේමක් දීලා පැරදුනානේ...
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    1717820492060.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,874
    165,655
    113
    එකමත් එක රටක
    මැච් එක කෑවේ 6 තුනක් දීල , 0ට අවුට් උන කැප්ටන් කියන කිසිම කැප්ටන් කමකට සුදුසු නැති, දකුණේ අඩුකුලේ ගතියක් තියන එකා.
    ඌ විකට් එකක් ගියාම දාන පඩ ටික නිසාම බන්ගලියන්ගෙන් හරි ඌට වදිද්දී පොඩි කැමැත්තක් තියනව . 🥱
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ලෝක කුසලානයට ආපු හැම කණ්ඩායමකම විශේෂඥ T20 පිතිකරුවන් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ එහෙම එක පිතිකරුවෙක්වත් නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම විහිලූකාරයන් පිරිසක් වගේ. ඔවුන් ටෙස්ට් තරගයක වගේ ඩොට් පන්දු ක්‍රීඩා කරනවා.ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ජාතියකට අද පත්ව තිබෙන ඉරණම ගැන කණගාටුයි.

    -ස්ටාර් ස්පෝර්ට්ස් විචාරකයෙක්- 😔🙂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,674
    9,328

    ithin ehame ekake wath lanakwe na ne bung

    mata pennapanko ape IPL wala bat karana batsman kanake, lol

    Munge batting standard eka madi international level ekata
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    මැච් එක කෑවේ 6 තුනක් දීල , 0ට අවුට් උන කැප්ටන් කියන කිසිම කැප්ටන් කමකට සුදුසු නැති, දකුණේ අඩුකුලේ ගතියක් තියන එකා.
    ඌ විකට් එකක් ගියාම දාන පඩ ටික නිසාම බන්ගලියන්ගෙන් හරි ඌට වදිද්දී පොඩි කැමැත්තක් තියනව . 🥱
    ඌ පඩ දානවා තමයි, හැබැයි බං ඕකේ නම් තනිකරම බැටාලගේ වැරද්ද. හොඳට ලකුණු පික් කරන්න පුලුවන් කම තියෙද්දි අපේ පකයලා බැට් කරපු විදිය බලපන්. අන්තිම ඕවර් 9ටම හතරෙ 2යි 1 6යි. ඔන්න T20 බැටින්. හසරංගයාගේ බැටිනුත් ඒකට අදාලයි. බලපන් අර පින්ටෝ කාරයා බැට් එකේ බෝලේ වද්දගන්න කොච්චර නැහුනද? අසලංකයා පහුගිය ටිකේ හොඳට ගැහුවා. ඌත් ප්‍රෙශර් එද්දි ගහගන්න බෑ. කැඳයා ඇදගෙන ගියාට වැඩක් නෑ කිසිම ඉම්පෑක්ට් එකක් නෑ. මොකද අපි ඇදන් යන්න ඕන මැච් එකක් නෙමෙයි ඒක පැතුමා ගහන් ගිය විදිය එක්ක ඇටෑක් කරන්න ඕන මැච් එකක්. මේ Tier 3 එවුන් එක්ක ගහගන්න බැරිව කොහෙද බං WC දිනන්න හීන මවන්නේ. ඔන්න ඔහේ ඔකුන්ට ටුවර් එක එන්ජොයි කරලා එන්න කියන්නේ නැතිව.
     
    • Like
    Reactions: Ysa Karu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    ඔක්කොම all-rounders ලා over 20 දාගන්න පහක් නෑ. බොලෙට බැට් එකෙන් ගහගන්න හයක් නෑ.. :ROFLMAO: :ROFLMAO: මුන්ට sponsor කරන උන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ithin ehame ekake wath lanakwe na ne bung

    mata pennapanko ape IPL wala bat karana batsman kanake, lol

    Munge batting standard eka madi international level ekata
    උන් කියපු එක සම්පූර්ණ ඇත්ත බන්.පැතුමුත් ඉදලා හිටලා ගහන්නේ.

    Mendis
    Kamindu
    Dananjaya
    Wanidu
    Dasun
    Angelo
    Asalanka

    ඔන්න ලංකාවේ වැඩ්ඩෝ💩.ඔය ටීම් එකේ ඉන්න එකම හොද එකා thushara විතරයි.ඌට ipl එකෙන් හරි chance තියන නිසා හොදයි.ලංකන් පොන්න ටීම් එකත් එක්ක ගහනවට ඌට වෙනම ගෙවන්න ඕන.
     
    • Haha
    Reactions: acryan

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    Bench eke munwa replace karanna kawuruth na kiyala danna nisa kohoma paradunath gaanak na.. contract salli tika welwata watenawane.. LPL ekenuth $ tika hambenawa.. itin mokatada match dinannee
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    උන් කියපු එක සම්පූර්ණ ඇත්ත බන්.පැතුමුත් ඉදලා හිටලා ගහන්නේ.

    Mendis
    Kamindu
    Dananjaya
    Wanidu
    Dasun
    Angelo
    Asalanka

    ඔන්න ලංකාවේ වැඩ්ඩෝ💩.ඔය ටීම් එකේ ඉන්න එකම හොද එකා thushara විතරයි.ඌට ipl එකෙන් හරි chance තියන නිසා හොදයි.ලංකන් පොන්න ටීම් එකත් එක්ක ගහනවට ඌට වෙනම ගෙවන්න ඕන.
    කමිදුව එහෙම ටීම් එකට පික් කරෙත් බොංගලින්ට කලින් සීරිස් එකේ තලපු හින්ද. ඒත් ඕනම වෙලාවට ඌත් හෑව.
    අනික බංගලි කියන්නෙ T20වල අන්ත ජරා ටීම් එකක්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,674
    9,328
    113
    උන් කියපු එක සම්පූර්ණ ඇත්ත බන්.පැතුමුත් ඉදලා හිටලා ගහන්නේ.

    Mendis
    Kamindu
    Dananjaya
    Wanidu
    Dasun
    Angelo
    Asalanka

    ඔන්න ලංකාවේ වැඩ්ඩෝ💩.ඔය ටීම් එකේ ඉන්න එකම හොද එකා thushara විතරයි.ඌට ipl එකෙන් හරි chance තියන නිසා හොදයි.ලංකන් පොන්න ටීම් එකත් එක්ක ගහනවට ඌට වෙනම ගෙවන්න ඕන.
    Oya eka batsman kanake innnawada IPL team ekaka aduma gatta hari ? na ne

    anna eka thama ape School and Domestic Standarad eka madi International level ekata

    Min 10 years + salli hondata gewanna ona hadanna nam, nathnam moka awath mechara thama

    eliyee athi waddak na okkoma same level kabbo
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    කමිදුව එහෙම ටීම් එකට පික් කරෙත් බොංගලින්ට කලින් සීරිස් එකේ තලපු හින්ද. ඒත් ඕනම වෙලාවට ඌත් හෑව.
    අනික බංගලි කියන්නෙ T20වල අන්ත ජරා ටීම් එකක්
    ඕකුන් ඔහොම තමා එක මැච් එකක් ගහනවා ආයි ජීවිතේට ගහන්නේ නෑ.අවිශ්ක,දනුශ්ක ඔහොම දෙන්නෙක්. කාලකන්නි හැත්තක්.angelo නාකියා තාමත් ගහනවා මොන මගුලකට තියන් ඉන්නවද දන්නෑ.
     
    • Like
    Reactions: Venux

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    shanaka nm ane manda, antima over mokda kale, atha lissuwa da haha

    bowling pattaka tiyapnko, yako bole bat connect karagnna bane, ohoma gahanna matath puluwn