ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ඕක තමා බං මං අවුරුදු ගානක ඉදන් කියන්නේ.. කිසිම engagement එකක් වෙන්න එපා SL cricket වලට.. Engagement එකත් එක්ක තමා promotion, sponsor ල එන්නේ
    last asia cup final වලින් පස්සේ ලොන්තයෝන්ගේ SLC නමක්වත් ගෑවුන match එකක් බලන්නේ නෑ.
    මේ පර T20 එක හින්දා බැලුවේ අඩු ගානේ හැදිලද කියල.
    ඉස්සර match එහෙම යනකොට කිරියේ උනත් cricket thraed ටික කොච්චර active ද බලපන් .
    දැන් අඩු ගානේ thraed එකක් වත් වැටෙන්නේ නැති හැටි දැක්කම level එක පේනවනේ. :baffled:
     
    • Like
    Reactions: War Fighter

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    Star sports හී ind vs pak තරගයට පෙර game planning වැඩසටහනට එක්වු ඉන්දිය හිටපු ක්‍රීඩක ගවුතම් ගම්බීර් මහතා දැක්වු අදහස්

    නිවේදක : ගම්බීර් සර් නවසීලන්තයේ පරාජය ගැන ඔබ දැන් පැහැදිලි කරා ඔවුන්ට වැරදුණ තැන කොතනද කියා.මම අහන්න කැමතියි සර් එතකොට ශ්‍රී ලංකානු කණ්ඩායමේ පරාජය ගැන ? මොකද ශ්‍රී ලංකාව 2021,2022 T-20 ලෝක කුසලානයේ ගෘප් වටයෙන්ම එලියට විසි උනා දැන් 2024ත් ගෘප් වටයෙන්ම එලියට විසිවිමට නියමිතයි අපි දන්නවා 2023 odi ලෝක කුසලානයේ ඔවුන් 9 වෙනියා ඇත්තටම ශ්‍රී ලංකාව මොකද වෙලා තියෙන්නෙ ගම්බිර් සර් ?

    ගවුතම් ගම්බීර් : එකම දේ දකින්නෙ මම ඔවුන්ගෙන් අවුරුදු 7,8ක සිට එ තමා විනයක් නැතිකම, දක්ශතාව මදිකම, තරගයක් කියවගන්න බැරිකම, බවුන්ඩ්‍රි ලයින් එකෙන් එලියට හයක් ගහන්න බැරි කම,මානසික දුර්වල කම ඔයා කාරණා වලට අමතරව තාක්ශණික දොෂත් මම දකිනවා..

    නිවේදක : ගම්බිර් සර් අපි දන්නවා ඔබ 2007 T-20 ලෝක කුසලානයේ මට මතක විදිහට ලකුනු 70 ගානක් ගහලා ඉන්දියාවට ජය ගෙන්න ලොකු ලකුනු පුවරුවකට කණ්ඩායම රැගෙන යනවා එ වගෙම තමා 2011 ෆයිනල් එකෙත් ඔබ ලකුනු 97ක් ගහනවා දෙවරක් IPL කුසලානය කොල්කටාවට හිමිකර දෙනවා නායකයෙකු ලෙස.දැන් ඔබ මෙ අවුරුද්දෙ පුහුණු කරුවෙකු ලෙස පැමිණ ගියවර ප්‍රසාද ලකුනු සටහනෙ අඩියෙම සිටි කොල්කටාව මෙවර ශූරයන් කරනවා. මම ඔබෙන් අහන්නෙ සර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුරය භාර ගන්න කියා ඔබට ආරාධනයක් පැමිනියහොත් ඔබට පුලුවන්ද ඔවුන්ව ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න ?

    ගවුතම් ගම්බිර්: පුලුවන්. හැබැයි මට එත් ඔවුන්ගෙ කණ්ඩායම එපා. ඔබ ආහපු දෙට උත්තරයක් දුන්නහොත් නම් මට ඔනෙ මුලින්ම විනය අංක 1ට, මට ශ්‍රී ලංකා කණ්ඩායමෙ ක්‍රිඩකයන්ගෙ ස්ථාන වෙනස් කිරිම, ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරිම,ක්‍රීඩකයන් ආදේශ කිරිම හා 19 පහල 17න් පහල ක්‍රිකට් එකත් එක්ක කණ්ඩායම තේරිම ඇතුළු සම්පුර්ණ ක්‍රියාවලියේ කිහිප පෙලක් සමග කණ්ඩායම ලබා දෙනවනම් මට හැකියි අවුරුදු 3,4ක් ඇතුලතදී ඔවුන් ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න.
    gambir wage ekek coach una nan maru kana palenda gahala hadagnna thibba. ape lontha pakai hurathal karanawane
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,528
    20,928
    113
    ඕක තමා බං මං අවුරුදු ගානක ඉදන් කියන්නේ.. කිසිම engagement එකක් වෙන්න එපා SL cricket වලට.. Engagement එකත් එක්ක තමා promotion, sponsor ල එන්නේ
    මුංට මොකෙක්වත් හිටපු නැති කාලයක් තිබ්බා නේද....මොකක් හරි අඩු කුලේ අහලවත් නැති කම්පැනි ටිකක් ඒ කාලේ හිටියා....

    Screenshot-20240609-151436-Instagram.jpg

    ගොබ්බසෙන උගේ කැච් එකක් නම් ස්තොරි දාගෙන... මයි ලයන් 😂
    ------ Post added on Jun 9, 2024 at 10:55 AM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මුංට මොකෙක්වත් හිටපු නැති කාලයක් තිබ්බා නේද....මොකක් හරි අඩු කුලේ අහලවත් නැති කම්පැනි ටිකක් ඒ කාලේ හිටියා....

    Screenshot-20240609-151436-Instagram.jpg

    ගොබ්බසෙන උගේ කැච් එකක් නම් ස්තොරි දාගෙන... මයි ලයන් 😂
    ------ Post added on Jun 9, 2024 at 10:55 AM
    Eeya bn yako mun minissu kiyana ekakwath ganan ganne nadda koheda.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    #dontwatchSLCricket
    #dontEngageWithSLCricket

    බනින එකත් engagement එකක්...

    last asia cup final වලින් පස්සේ ලොන්තයෝන්ගේ SLC නමක්වත් ගෑවුන match එකක් බලන්නේ නෑ.
    මේ පර T20 එක හින්දා බැලුවේ අඩු ගානේ හැදිලද කියල.
    ඉස්සර match එහෙම යනකොට කිරියේ උනත් cricket thraed ටික කොච්චර active ද බලපන් .
    දැන් අඩු ගානේ thraed එකක් වත් වැටෙන්නේ නැති හැටි දැක්කම level එක පේනවනේ. :baffled:

    කොහෙ හැදෙන්නද බං? අවුරුද්දකින් දෙකකින් හැදෙන්න බෑ... world class level competetion එකක් එන්න ඕනේ මේක හැදෙන්න නම්... එක අවුරුද්දකින් දෙකකින් හදන්න පුලුවන් දෙයක් නෙමේ... අඩුම අවුරුදු 5ක ප්ලෑනක්

    මුංට මොකෙක්වත් හිටපු නැති කාලයක් තිබ්බා නේද....මොකක් හරි අඩු කුලේ අහලවත් නැති කම්පැනි ටිකක් ඒ කාලේ හිටියා....

    ඔව්.. ඊට පස්සෙ ඒශියා කප් එකෙන් ආයෙ සිංහලූ ෆෝම් උනා
    ------ Post added on Jun 9, 2024 at 11:21 AM
     
    • Like
    Reactions: War Fighter

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඔව් ඒක ඇත්ත ඒ වුනාට බන් මේ කොල්ලා ඉන්න හොදම බෝලර් කෙනෙක්.මතීශයව අයින් කරලා මූව දාන්න ඕන.මතීශයා විකට් ගන්නේ ipl වල විතරයි.

    ඒවා කියන්න බෑ එවෙලෙට වෙන දේවල් තමා.මතකනේ 50 wc එක aus vs ind. Head ගැහුවෙ නැත්නම් එදා දිනන්නේ ඉන්දියාව. උන්ගේ මේ සැරේ team එක හැදුවේ ipl වල perform කරපු උන්ගෙන් හොදට.
    ------ Post added on Jun 9, 2024 at 9:39 AM
    M
    මුංට මොකෙක්වත් හිටපු නැති කාලයක් තිබ්බා නේද....මොකක් හරි අඩු කුලේ අහලවත් නැති කම්පැනි ටිකක් ඒ කාලේ හිටියා....

    Screenshot-20240609-151436-Instagram.jpg

    ගොබ්බසෙන උගේ කැච් එකක් නම් ස්තොරි දාගෙන... මයි ලයන් 😂
    ------ Post added on Jun 9, 2024 at 10:55 AM
    මූ බූට් තිබ්බ කෙල්ල දැන මුට පුකෙනුත් හිනාවෙනවා ඇති. පකයා කලු කැත් තඩි හිගන්නෙක් වෙලා ඉන්නකොට යාලු වෙලා හිටපු කෙල්ලෙට බූට් එක තියලා එයාහොස්ටර්ස් කෙනෙක් එක්ක යාලු උනා.
     
    • Like
    Reactions: War Fighter

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    M

    මූ බූට් තිබ්බ කෙල්ල දැන මුට පුකෙනුත් හිනාවෙනවා ඇති. පකයා කලු කැත් තඩි හිගන්නෙක් වෙලා ඉන්නකොට යාලු වෙලා හිටපු කෙල්ලෙට බූට් එක තියලා එයාහොස්ටර්ස් කෙනෙක් එක්ක යාලු උනා.
    Air hostess kiyanne fatta badune ban ai okunta cricketers la ahu wenne

    මුංට මොකෙක්වත් හිටපු නැති කාලයක් තිබ්බා නේද....මොකක් හරි අඩු කුලේ අහලවත් නැති කම්පැනි ටිකක් ඒ කාලේ හිටියා....

    Screenshot-20240609-151436-Instagram.jpg

    ගොබ්බසෙන උගේ කැච් එකක් නම් ස්තොරි දාගෙන... මයි ලයන් 😂
    ------ Post added on Jun 9, 2024 at 10:55 AM
    Bangalinta peradila , World Cup eken knock out wela mehema story Danawa kiyanne eken hithaganna puluwan ape rate ponnayonge mindset eka
    ------ Post added on Jun 9, 2024 at 1:47 PM
     
    • Like
    Reactions: War Fighter

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ade na bn USA kiyanne full mix ekak. balapnko unge hama ekama cricket start karala thiynne wena rataka.
    USA kiyanne ithin kohomath loke watema unge mahansiyen hadunu nation ekak thamai onama section ekakma gattoth, unge pure white un godak un gobbayo, un thama oya LGBT huttawal karagena inne, godak rata duwanne passe apu jewsla germansla asianslage brain eken thama :baffled: unge oya green card dena eketh motive eka oka thamai :yes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,526
    124,614
    113
    දෙහිවල
    Teams:

    India
    (Playing XI): Rohit Sharma(c), Virat Kohli, Rishabh Pant(w), Suryakumar Yadav, Shivam Dube, Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, Jasprit Bumrah, Mohammed Siraj, Arshdeep Singh

    Pakistan (Playing XI): Mohammad Rizwan(w), Babar Azam(c), Usman Khan, Fakhar Zaman, Shadab Khan, Iftikhar Ahmed, Imad Wasim, Shaheen Afridi, Haris Rauf, Naseem Shah, Mohammad Amir

    Pakistan won the toss and chose to field against India in the ICC Men's T20 World Cup.

    Watch the action LIVE on TV1 and www.sirasatv.lk .
     
    chakde india :love:
     
    • Love
    Reactions: Walter White