ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ow, Mn nam asa NED super 8 ynawanm. Ape lonthayo NED tath gahala ekath nathi karada dnna. BANgaliyo kawoth hodai.
    habai bn ape lonthayonta me wage welawaka bangali ma final nail eka coffin eke tiyala arina eketh irony ekak tiyenawa couple of months deepu pada show walata :P:rolleyes:

    Ned walinutoh kawoth nam habai redi na :lol: so ekath awulak na
     
    • Haha
    Reactions: Ysa Karu

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1718303356236.png


    කෑවා සක්කිලියා මැච් එක🤢
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,983
    1
    28,296
    113
    It’s official! Sri Lanka out of the World Cup 😔
    සතුටු වෙයන් බං. මුන් රට වෙනුවෙන් කිසිම කැක්කුමක් නැති අඩු කුලේ අපතයෝ රැළක්. කිසිම talent, discipline and mindset එකක් නැති එවුන්ට ලොවෙත් international level perform කරන්න බෑ. මුන් ජීවිතේට දිනන්නේ නෑ. මෙහෙම ලෝකේ ඉස්සරහ රට මස්තබාල්දු කර කර තව ලැජ්ජා නැතුව social media photo posts දානවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,541
    124,712
    113
    දෙහිවල
    Trip ekak ne bro meka

    Kalinma giya
    Kalinma paraduna
    Kalinma gedara enawa

    සතුටු වෙයන් බං. මුන් රට වෙනුවෙන් කිසිම කැක්කුමක් නැති අඩු කුලේ අපතයෝ රැළක්. කිසිම talent, discipline and mindset එකක් නැති එවුන්ට ලොවෙත් international level perform කරන්න බෑ. මුන් ජීවිතේට දිනන්නේ නෑ. මෙහෙම ලෝකේ ඉස්සරහ රට මස්තබාල්දු කර කර තව ලැජ්ජා නැතුව social media photo posts දානවා.

    #boycottSLCricket

    අපිට දැන් හිත සතුටින් අනිත් මැච් ටික බලන්න පුලුවන්..
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Aaron Finch 🗣️

    "Wanidu Hasaranga is a good twenty-twenty bowler. But he is not a good leader.

    I still can't figure out why they were a very good leader like Dasun Shanaka, removed from the leadership. In victories like twenty twenty match against Pakistan, twenty twenty wins against the mighty Indian team, we have seen patience as a captain, intelligence, how the bowlers were used, how the field was set. He is bringing the Sri Lankan team to some level....

    I don't see anything like that from the current leader. If the Sri Lankan team came to the World Cup under the leadership of Dasun Shanaka, the lost matches would have been opened towards the Sri Lankan team. The Sri Lankan team could have made a long trip in this World Cup if they came under the leadership of Shanaka.

    If Vanidu Hasaranga wants to be a leader, there will be a lot to learn from Shanaka. "

    Commented by joining Kent cricket live game planning through video chat before the SA vs BAN match.

    #T20WorldCup2024 #T20WorldCup24 #cricketlovers #cricketnews #SriLankaNews #SriLankaCricket


    සජිත් president වුණොත් ගෝඨාභය දසුන් වෙන සින් එක යන්නේ මේ කතාව ඇත්ත ද
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලොන්තයො ලොන්ත ලෙසම කාපු පලවෙනි එක මේකද බං? 🤭
    මුගේ සාපෙ වැදුනේ.මූ මොකකට හරි සුබ පැතුවොට්ග් ඒක කාබසිනියා වෙලාම යනවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    මුගේ සාපෙ වැදුනේ.මූ මොකකට හරි සුබ පැතුවොට්ග් ඒක කාබසිනියා වෙලාම යනවා.
    දැන් කලින් කාබාසිනියා වෙලා තිබ්බෙ නැද්ද? මොකක්ද අලුතෙන් උන කාබාසිනිය? 👀
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දැන් කලින් කාබාසිනියා වෙලා තිබ්බෙ නැද්ද? මොකක්ද අලුතෙන් උන කාබාසිනිය? 👀
    නෑ කොල්ලෝ ටික හොද confidence පිට ඉදියේ.ලපයා වගේ ෆේල් එකෙක් විශ් කලාම ඕන එකෙක්ට එපා වෙනවා බන්.ඒකයි උනේ.ජීවිතේට ක්‍රිකට් බලන්නේ නැති ලප කොටා චන්ද ටිකක් දාගන්න පොඩ්ඩක් දගලලා ටීම් එකම කෑවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    නෑ කොල්ලෝ ටික හොද confidence පිට ඉදියේ.ලපයා වගේ ෆේල් එකෙක් විශ් කලාම ඕන එකෙක්ට එපා වෙනවා බන්.ඒකයි උනේ.ජීවිතේට ක්‍රිකට් බලන්නේ නැති ලප කොටා චන්ද ටිකක් දාගන්න පොඩ්ඩක් දගලලා ටීම් එකම කෑවා.
    lol

    USA Trip eka yanna nam hodama confidence eken hitiye 🤭