ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    448629367_880978374048008_9049420637749130109_n.jpg


    Lankawe hodama t20 batsman
    ❤️
    🥰

    448908798_122165401136075890_6524050084073183223_n.jpg


    දස්සගේ New version එක මෙවර LPL තරඟාවලියෙන් බලාපොරොත්තු වන්න.ඔය Face කරපු බෝල 12ට මේ පාර 50ක් උනත් ගහන්න තරම් දරැණු ලකුණු පිපාසයකින් දස්සා ඉන්නේ.International වගේ නෙවේ පීඩනයක් නැති තැන දස්සා කියන්නේ ඉතාම භයානක පුද්ගලයෙක්. දස්සා කියන්නෙ තනියෙන් හරි අනිත් team එක පරාද කරන්න පුළුවන් කෙනෙක්...
    448929925_2178807372478359_1617339774089839183_n.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Cummins Hat Trick 2 යි!!

    ලෝන්තයෝ මේවා බලන්නේ නැතුව ඇති නේ?
    තාම නිදි ඇති ඕකුන්.
    ඊයේ බඩුවක් දෙකක්, තුනක් ගසලා බීලා ත්වම නිදි ඇති. ආයේ හවස 6 ට ඇහෑරිලා 7 ට club එකේ
     
    • Like
    Reactions: dilann

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Cup එක Indian ගන්න එක හොඳයි වගේ මේ පාර නම්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    අසල්වාසීන්ට පෙම් කරන හිත හොද කොල්ලෙක්.

    එහෙම නෙවෙයි ඉතින් පොඩි පොඩි team ඉස්සරහට එනකොට පොඩි මේවා එකක් එනවා 😒
     
    • Sad
    Reactions: Walter White