sa dinnane. math hithuwe sudu mahaththuru dinai kiyalabaartman පොන්සිය කෑවෙ නැත්තං සෞතප්රිකා දිනනව
ඊයේ බඩුවක් දෙකක්, තුනක් ගසලා බීලා ත්වම නිදි ඇති. ආයේ හවස 6 ට ඇහෑරිලා 7 ට club එකේCummins Hat Trick 2 යි!!
ලෝන්තයෝ මේවා බලන්නේ නැතුව ඇති නේ?
තාම නිදි ඇති ඕකුන්.
Lonthayo kiyay honda team okkoma me para out kiyalaAussi ඉවරයි පුතේ! එකට අපේ ලොන්තයෝ![]()
අසල්වාසීන්ට පෙම් කරන හිත හොද කොල්ලෙක්.Cup එක Indian ගන්න එක හොඳයි වගේ මේ පාර නම්
අසල්වාසීන්ට පෙම් කරන හිත හොද කොල්ලෙක්.
IND vs AUSAFG උන් බංගලිට ගහලා ,
Australia, India match එක කෑවොත්,
Aussi එළියේ .![]()
Apita semi yanna bari weida bn?AFG උන් බංගලිට ගහලා ,
Australia, India match එක කෑවොත්,
Aussi එළියේ .![]()
ගෙදර ඇවිත් ඉන්නේ පිට්ටනියට දුර වැඩී කියලා.Apita semi yanna bari weida bn?