ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,847
    2,855
    113
    ෆුල් ටීම් එක එවනවා කියලා තිබ්බා.
    අපරාදෙ උන්ට පොඩි රෙස්ට් එකක් දීල ප්‍රාන්ත team එකක් එවන්න තිබ්බෙ. මෙහෙ ලොම්තයො අනිව ඒත් පරදිනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    වෙන එකෙක් මයෙ හිතේ..
    ඇයි මම දාපු ආසියානු කුසලානය දින්නෙ ☹️
    මතක නැහැ නේ 🫤
    :unsure:
    එක දින්නේ ජෙරමා නිසා නේ .. නැත්නම් පරදින්න ගියේ

    Praise The Lord Applause GIF
     
    • Love
    Reactions: Walter White

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    kalaya denna ape kollanta, hadila ewi ape kollo aluth head coach kanake ekka. Arjuna dammoth hadala ganiwi

    dan anith eka Aravinda De Silva wage hathara watee family thiyagena inna badu gahana un dan team ekee naa :yes: :yes:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    india easy gahanawa🇮🇳.

    මේක south africa දිනනවා කියන්නේ ලප කොටා ජනාදිපති වෙනවා වගේ කවදාවත් වෙන්නේ නැති දෙයක්.