ඈ සිංහලු...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    අන්තිමේ සාලා එකෙන්ම ගත්තා..


    NqVFPMh.png
    ඩරස් එකේ වොරන්ටි මාස 6යි කිවුවා නේද
    සාලා එකේ අවුරුද්දයි දැක්කද ඒක
     
    • Sad
    Reactions: Heshan Daminda

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    warrenty කොච්චරඩ? උඹ ගිහින් ගත්තද කුරියර් කරගත්තද?



    මේ 4800 කියල තියෙන්නේ උන්ගේ. උඹ ඇයි 6ක් ගෙව්වේ?


    FdBtSUZ.png

    ------ Post added on May 21, 2025 at 1:53 PM
    per unit 4500gane dunne, 6k gaththa nisa
    mag laga 1200ups 3k thiyanawa, 3nema maru kala
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    හොඳ ප්‍රසිද්ද බ්‍රෑන්ඩඩ් UPS බැටරියක් වැඩි ගානට මාස හයක වොරන්ටියට ඩරස් එකෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි කුරියර් කරලා ගෙන්නගන්න එකද හොඳ,

    නැත්තන් කලුතර ටවුමෙ මැසිම් කඩෙන් අවුරුද්දක වොරන්ටියට අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් අඩු ගානට ගිහිල්ලා ගන්න එකද හොඳ? 🤔

    බාක්ලේස් හරි ඩරස් එකෙන් හරි බ්‍රෑන්ඩඩ් එකක් අරගෙන මාස හය ඇතුලත මොකක් හරි වුනොත් උස්සන් යන්න වෙනවා ඩොටේ. මාස හය පැනලා අවුරුද්දක් ඇතුලත මොකක් හරි වුනොත් එතකොට මුකුත් නෑ හුප්පෙ..

    මෙහෙන් ගත්තොත් අවුරුද්දක්ම මොකක් හරි වුනොත් බයික්කෙ විනාඩි පහට උස්සන් ගියා ඒ වෙලාවෙම වෙන එකක් ගත්ත විනාඩි පහෙන් ගෙදර ආවා..

    එක සිත දෙතැනක නතර වෙලා.. 🥴
    කඩෙන් එකක් ගත්ත.
    UPS එක ගලවල තිබ්බෙ ලයිට් කපන දවස්වල.
    එනිසා වයර් එකක් දාල එලියෙන් අමුනල තිබ්බේ.
    එලියේ වැඩ කරද්දි ලයිට් පටියක් එහෙම දාන්න ගලවල අරගන පසුව ච ර් ග් කරා.
    ඒ නිසා කලින් ඇතුලේම තිබ්බ ඒවට වඩා කාලයක් තිබ්බ.
     
    • Wow
    Reactions: Heshan Daminda