.::Elakiri Awards නාමයෝජනා Group 03::.

.::Elakiri Awards නාමයෝජනා Group 03::.

.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Main Page >> http://www.elakiri.com/forum/showthread.php?t=1118343
attachment.php

මා හට ලැබී ඇති කණ්ඩායම සඳහා නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ... අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත. පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...

# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year ) :)
වසන්තය ගෙවී යාමට මොහොතකට පෙර තබන්නෙමු සටහන මෙසේ,එළකිරි අහස තලයට එලිය දෙන තරු වියන ඔබම විය ,එම තරු අතර කාන්තිය විහිදුවන තරුවක් බවට පත් වීමට නොමද ආශාවෙන් සිටි ඔබට මංපෙත් විවර කල වසරේ රියලිටි වැඩසටහන සමරු කොට තබනු මැන හෙට දිරිය දීමට.

# වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ:)
මහා සාගරය කලබවා ගොඩ ගැනුන මිණි මුතු මෙන්,දැනුම නම් වූ සුවිසල් සයුර තරණය කර ඔබ ලබා ගත් අද්‍යාපනික දිය බිද,
සොයුරු අප සැවොම සමග රස විදීමට අමතක නොකළ ඔබ තවද දිරිමත් විරිමත් කිරීමට සමරු කොට තබනු මැන.

# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ:)
සගයෙකු යම් සහයක් සොයා පැමිණි කල වර්ණය ජාතිය ආගම තැකීමක් නොකර ,ඔහුට සහය වූ ඔබේ උතුම් මිනිසත් කම තවත් වර්ණවත් කිරීමට ඔපවත් කිරීමට සමරු කොට තබනු මැන.

# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year ):)

සංගීතයේ සප්ත ස්වරය නිසි ලෙසට කැටිකොට,ඇසුවන් කාන්තිමත් කල.සිතද ගතද කුල්මත් කල සංගීතමය නිර්මාණ දායාද කල
ඔබ තවද දිරිමත් විරිමත් කිරීමට සමරු කොට තබනු මැන.

පසුව අදාල නම් සමග ත්‍රෙඩ් 4ක් (අදාල ඉසව් ) එක ත්‍රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් එකක් ඉදිරිපත් කෙරේ ... සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....(2010 - 2011 වසර සඳහා )
ත්රෙඅඩ් හිමි කරුට පමණක් නොව ඔබ සිත් ගත ත්රෙඅඩ් එකටද නාම යෝජනා ඉදිරිපත් කල හැකිය ;)
මෙය සාර්ථක කරගැනීමට ඔබගේ නොමද සහයෝගය අප වෙත ලබා දෙන්න
:) :) :) :)

GROUP 01 : tharinda76
GROUP 02 : Samantha567
GROUP 04 : urajdrlk
GROUP 05 : Inshaffadhil

Concept By- Thushky1993
judge bord -
*tharinda76
*Samantha567
*maduranga IT
*Inshaffadhil
*urajdrlk

© Genuine ®
█║▌│█│║▌║││█║▌║▌║
maduranga_it(maduranga andrahannadi)

Last edited:

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයි....:cool:
උනුසුම් සුභ පැතුම් සහ උපරිම සහයෝගය අපෙන්............... :)
 
Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
සියලුම එළකිරි සාමාජිකයන් වෙතටයි ඕගොල්ලෝ එළකිරි සම්මාන උළෙලට ගොඩක් උනන්දුයි කියල දන්නවා එත් සමහර අය ඒ ගැන වැඩි උනන්දුවක් නැති පාටයි :yes: :yes:

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න මන හ්තුව මෙහෙම වැඩක කරන්න පොඩි පෝරමයක් පුරවල තම තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ වටිනා ත්‍රඩ් එකක් ගැන විස්තර අපිට බාර දෙන්න මෙච්චරය් කරන්න තියෙන්නේ අපි හදල තියෙනවා කණ්ඩායම් 5ක් ඒ ඒ විනිසුරු කරුවන්ට අදාළ විනිශ්චයත් එක්ක

ත්‍රඩ් එකේ නම :

ත්‍රඩ් එක දාපු කෙනාගේ නම :

ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :

ත්‍රඩ් එකේ ලින්ක් එක :

මෙන්න මේ ටික ඉස්සරහින් ඔබගේ වටිනා නාම යෝජනාව බාරදී මේ කටයුත්ත සාර්ථක කරගනීමට සහෝයෝගය දක්කවන්න

උදාහරණයක්‌ ලෙස මේ විදිහට පුරවන්න

ත්‍රඩ් එකේ නම : සිංහ රාජදානිය

ත්‍රඩ් එක දාපු කෙනාගේ නම : Djram

ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක

ත්‍රඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1063910

මේ තියන්නේ අදාල කාණ්ඩායම් ගැන දැක්වෙන ත්‍රඩ් එක GO

ඔබට වැඩි නාම යෝජනා බාර දීමට ඇත්නම් ඒ ඒ GROUP එකට ගොස් යෝජනාව බාර දෙන්න
 
නියමයි....:cool:
උනුසුම් සුභ පැතුම් සහ උපරිම සහයෝගය අපෙන්............... :)
thanks goda ;)

Ela ahh maXXa widihata karala thiyenawa :yes:

thanks machan ;)

# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )

SL OLD HIT SONGS Add Here

http://www.elakiri.com/forum/showthread.php?t=71232

එලකිරි ඉතිහාසයටම මේක තමා හොඳම එක මන් හිතන්නේ

මේක ඇදගේන යන thilzz බොහොම ස්තුති
elazz machan noted ;)

සියලුම එළකිරි සාමාජිකයන් වෙතටයි ඕගොල්ලෝ එළකිරි සම්මාන උළෙලට ගොඩක් උනන්දුයි කියල දන්නවා එත් සමහර අය ඒ ගැන වැඩි උනන්දුවක් නැති පාටයි :yes: :yes:

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න මන හ්තුව මෙහෙම වැඩක කරන්න පොඩි පෝරමයක් පුරවල තම තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ වටිනා ත්‍රඩ් එකක් ගැන විස්තර අපිට බාර දෙන්න මෙච්චරය් කරන්න තියෙන්නේ අපි හදල තියෙනවා කණ්ඩායම් 5ක් ඒ ඒ විනිසුරු කරුවන්ට අදාළ විනිශ්චයත් එක්ක

ත්‍රඩ් එකේ නම :

ත්‍රඩ් එක දාපු කෙනාගේ නම :

ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :

ත්‍රඩ් එකේ ලින්ක් එක :

මෙන්න මේ ටික ඉස්සරහින් ඔබගේ වටිනා නාම යෝජනාව බාරදී මේ කටයුත්ත සාර්ථක කරගනීමට සහෝයෝගය දක්කවන්න

උදාහරණයක්‌ ලෙස මේ විදිහට පුරවන්න

ත්‍රඩ් එකේ නම : සිංහ රාජදානිය

ත්‍රඩ් එක දාපු කෙනාගේ නම : Djram

ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක

ත්‍රඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1063910

මේ තියන්නේ අදාල කාණ්ඩායම් ගැන දැක්වෙන ත්‍රඩ් එක GO

ඔබට වැඩි නාම යෝජනා බාර දීමට ඇත්නම් ඒ ඒ GROUP එකට ගොස් යෝජනාව බාර දෙන්න
;)

:):)

;)

එල එල නියමයි මචන් :):)
:):)

ජය වේවා මැක්සා වැඩක්
:):)
ela ela mchoooo
ape sup 1 aniwa denawa:yes::yes::yes::yes::yes::yes:
:):)

.::Elakiri Awards Ceremony 2011​

elaz ;)
සුදු මහත්තයා;9964834 said:
ela ela machan. api bokkenma wada. podi prashnayak tiyenawa. ekkenekta ekema event ekakata thread dekakata wada denna puluwanda ?
aniwa puluwan ;)
# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ:)

~~~Software Help Desk [Request Your Softwares Here]~~~ by DJRAM

http://www.elakiri.com/forum/showthread.php?t=292458
elazz machan noted ;)