අටපට්ටම්_කූඩුව

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D
    මමත් කුඩුව කෑල්ල හදලා ඉවරයි.දැන් තියෙන්නේ රැලි පටි එහෙම දාලා ලස්සන කරන්න.ඉවර කලාම රුපයක් දාන්නම්.

    හැබැයි මටනම් වැඩේට පැය 3 ක් විතර ගියා.

    තාම රැලි දැම්මෙත් නෑ.

    හැබැයි වැඩේනම් සුපිරි.ඊලග වෙසක් එකටත් හදනවාමයි.
    සමහර අ‍ය වැඩ ටිකක් පරෙස්සමට කරන නිසා ටිකක් වැඩිපුර වෙලාව ‍යනවා තම‍යි....:rolleyes::rolleyes::rolleyes:

    වැඩ ඉවර කරලා පින්තූර‍යක් දාන්න......
    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් හයිය ඇති වෙයිද
    :D
    කොහොමත් ඉතින් උණ පතුරු වලින් හදන කූඩුවක තරම් ශක්තිමක් බවක් මේකේ නෑ කි‍යලා තේරෙනවනේ......:baffled::baffled::baffled:

    ඒත් උඩින් සහ ‍යටින් කාඩ්බෝඩ් කෑලි දෙකක් ති‍යන හින්දා කඩදාසි වලට අමතර ශක්ති‍යක් ලැබෙනවා......:yes::yes::yes:
    ඒක හින්දා බකට් වගේ හුලං පාරක් ආපු ගමන් ඇඹරෙන්නේ නෑ.....

    අලවන්න chemifix වගේ ගම් වර්ග‍යක් පාවිච්චි කලොත් තවත් ශක්ති‍ය වැඩි කරගන්න පුලුවන්.....
    :D:D:D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    :D

    සමහර අ‍ය වැඩ ටිකක් පරෙස්සමට කරන නිසා ටිකක් වැඩිපුර වෙලාව ‍යනවා තම‍යි....:rolleyes::rolleyes::rolleyes:

    වැඩ ඉවර කරලා පින්තූර‍යක් දාන්න......
    :D:D:D

    පරෙස්සමට කලාට උබගේ තරම් හොදට නෑ.අනිවා පින්තුරයක් දාන්නම්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෂර්ලොක් holmes;15011192 said:
    නියමයි මචෝ....
    රෙප් දෙන්න බෑ කියනවා
    රෙප් නැතුවට කමක් නෑ..... අදහසට ස්තූති‍යි....:D:D:D