
සමහර අය වැඩ ටිකක් පරෙස්සමට කරන නිසා ටිකක් වැඩිපුර වෙලාව යනවා තමයි....මමත් කුඩුව කෑල්ල හදලා ඉවරයි.දැන් තියෙන්නේ රැලි පටි එහෙම දාලා ලස්සන කරන්න.ඉවර කලාම රුපයක් දාන්නම්.
හැබැයි මටනම් වැඩේට පැය 3 ක් විතර ගියා.
තාම රැලි දැම්මෙත් නෑ.
හැබැයි වැඩේනම් සුපිරි.ඊලග වෙසක් එකටත් හදනවාමයි.



වැඩ ඉවර කරලා පින්තූරයක් දාන්න......




