අභිදර්මය ඉගෙන ගන්න

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒකනේ ඒ විදියටම මම කියන එකත් හිතාගෙන ඕක කියලා දෙන්න. 🙂
    කියලා දෙන්න ඕන ටික ඔක්කොම උඩ කිව්වා, හිතලා තමයි ඒ ඔක්කොම ටික කිව්වේ, අවිද්යාවෙන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105

    ඒත් මට තේරුම් ගිහිං නැත්තේ ඇයි. 🥺
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒත් මට තේරුම් ගිහිං නැත්තේ ඇයි. 🥺

    තේරුම් ගන්න දෙයක් කියලා නැ කොහොමත්
    පරන religious threads ටික බලන්න මගේ කැමතිනම් religious category එකේ
    මොකක් හරි තේරුම් ගන්න හැම වෙලාවකම නිවන මිස් වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    තේරුම් ගන්න දෙයක් කියලා නැ කොහොමත්
    පරන religious threads ටික බලන්න මගේ කැමතිනම් religious category එකේ
    මොකක් හරි තේරුම් ගන්න හැම වෙලාවකම නිවන මිස් වෙනවා
    අන්න එහෙම වෙන්නේ ඇයි. කෙනෙක් නිවන මිස් කරගන්නේ ඇයි තේරුම් ගන්න ගිහිං.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අන්න එහෙම වෙන්නේ ඇයි. කෙනෙක් නිවන මිස් කරගන්නේ ඇයි තේරුම් ගන්න ගිහිං.
    මෙතන තේරුම් ගන්න දෙයක් නැහැ, මොකක් හරි තේරුම් ගන්න එක තමයි ප්‍රස්නේ, දැන් මේ හැල්ල ඇස් දෙකෙන් දකිද්දි යෝනිසෝ මනසිකාරයෙන් (සිහියෙන්) මේ පේන දේවල් වල ත්‍රිලක්සනය දැකලා යතා ස්වභාවය/ සුන්යතාවය දැක්කනම් ඔයාට මේ පේන දෙවල් වල ගන්න දෙයක්වත්, අර්ථයක්වත් මොකක්වත් ඒ සූන්යතාවය/ යතා ස්වභාවය තුල හමුවෙන්නේ නැහැ

    කිව්වා කලින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    කිව්වා කලින්
    මේකයි සීන් එක මම අහන එක ඔයාට තේරුම් ගිහිං නෑ. මේ උත්තරේ දෙන්නේ ඔයා හිතාගෙන ඉන්න වෙන පරශ්නෙකට.

    මගේ ප්‍රශ්නය කෙනෙක්ට පහසුවෙන් ඔය දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නත් තව කෙනෙක්ට එහෙම බැරි වෙන්නත් හේතු වෙන කාරණාව මොකද්ද කියලා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේකයි සීන් එක මම අහන එක ඔයාට තේරුම් ගිහිං නෑ. මේ උත්තරේ දෙන්නේ ඔයා හිතාගෙන ඉන්න වෙන පරශ්නෙකට.

    මගේ ප්‍රශ්නය කෙනෙක්ට පහසුවෙන් ඔය දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නත් තව කෙනෙක්ට එහෙම බැරි වෙන්නත් හේතු වෙන කාරණාව මොකද්ද කියලා.

    ඉතින් මන් දැන් කී පාරක් කිව්වද ඔයා ඔය අහන්නේ "ලෞකික" ප්‍රස්නයක්
    ඔය ප්‍රස්නේ inherently ම වැරදියි, හදන්න බැරි වැරදි ගානක් දීලා උත්තරේ අහනවා වගේ තමයි

    අනිත් එක මට හිතාගෙන ඉන්න ලෞකික ප්‍රස්න නැහැ, ඔයාගේ ප්‍රස්න නැති කර ගන්න guidance එකක් පුලුවන් විදිහට දෙනවා ඇරෙන්න ඔයා අහන ලෞකික ප්‍රස්න වලට උත්තර මන් ලග නැහැ

    https://elakiri.com/threads/අන්ධයෝ-සහ-සෙක්ස්.2184355/
    ------ Post added on Mar 26, 2025 at 5:24 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    නිකන් ඉන්නවට වඩා කොතනින් හරි පටන් ගන්න එක තමයි හොද කියලා මම හිතන්නේ ..

    https://pitaka.lk/books/abhidharma-margaya/index.html
    මේක තමයි දැනට බලන්නේ . .
    එත් තනිවම මේක බලනවට වඩා තව කව්රු හරි කෙනෙක්ගේ මග පෙන්වීමක් තිබුනොත් හො දයි කියලා හිතෙනවා ..
    ------ Post added on Mar 26, 2025 at 2:30 PM

    පෙල දාහාමෙ සිංහල පරිවර්තනයෙත් දොස තියෙනවා,

    නිබ්බිදා වලට සිංහල පරිවර්තනෙ නිබ්බිදා <> කලකිරෙනවා, සිංහල අර්තය වැරදි,

    නිබ්බිදා = නොබැදෙනවා,

    පුලුවන් තරම් ත්‍රිපිටකෙ පෙල කොටසෙ අර්තය ගන්න බලන්න,

    පටිචචසමුප්පාදය තමයි තෙරුම් ගන්න ඔන,

    චතු අරිය සච්ච කොටස් තමයි විවිද විවිද විදියට විස්තර කරලා තියෙන්නෙ,
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මුලින්ම අර හාමුදුරුවෝ සිරියස් එකක්ම කරා නේ මට නම මතක නෑ..
     
    • Like
    Reactions: san**

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේකයි සීන් එක මම අහන එක ඔයාට තේරුම් ගිහිං නෑ. මේ උත්තරේ දෙන්නේ ඔයා හිතාගෙන ඉන්න වෙන පරශ්නෙකට.

    මගේ ප්‍රශ්නය කෙනෙක්ට පහසුවෙන් ඔය දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නත් තව කෙනෙක්ට එහෙම බැරි වෙන්නත් හේතු වෙන කාරණාව මොකද්ද කියලා.
    හිතලා බලන්නෙ නැති එක, හිතන්නෙ නැති එක, ආසාවත් ඔන ආසාව හෙතුවෙන් තමයි එ ගැන උනන්දුව ඇති වෙන්නෙ, උනන්දුව ඇති උනහාම එ ගැන සෙවිම දැනුම වැඩි වෙනවා,

    ඇත නැත වලට යන්නෙ නැතුව, හෙතුව තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔන,
     
    • Like
    Reactions: san**

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඉතින් මන් දැන් කී පාරක් කිව්වද ඔයා ඔය අහන්නේ "ලෞකික" ප්‍රස්නයක්
    ඔය ප්‍රස්නේ inherently ම වැරදියි, හදන්න බැරි වැරදි ගානක් දීලා උත්තරේ අහනවා වගේ තමයි

    අනිත් එක මට හිතාගෙන ඉන්න ලෞකික ප්‍රස්න නැහැ, ඔයාගේ ප්‍රස්න නැති කර ගන්න guidance එකක් පුලුවන් විදිහට දෙනවා ඇරෙන්න ඔයා අහන ලෞකික ප්‍රස්න වලට උත්තර මන් ලග නැහැ

    https://elakiri.com/threads/අන්ධයෝ-සහ-සෙක්ස්.2184355/
    ------ Post added on Mar 26, 2025 at 5:24 PM
    හිතලා බලන්නෙ නැති එක, හිතන්නෙ නැති එක, ආසාවත් ඔන ආසාව හෙතුවෙන් තමයි එ ගැන උනන්දුව ඇති වෙන්නෙ, උනන්දුව ඇති උනහාම එ ගැන සෙවිම දැනුම වැඩි වෙනවා,

    ඇත නැත වලට යන්නෙ නැතුව, හෙතුව තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔන,
    කෙනෙක්ට ඔය අවස්ථාව උදා වෙන්නත් කෙනෙක්ට එහෙම නොලැබී යන්නත් හේතුව අහන්නේ.

    සමහර අය ඉන්නවා ඔය කියන එක තේරුම් ගන්න පුළුවන් ඒත් ඒ අයට එකට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. කෙනෙක් ඉන්නවා එහෙම තේරුම් ගන්න බෑ ඒත් අවස්ථාවක් ලැබෙනවා ඕක අහන්න. ඔන්න ඔය දේ වෙන්නේ කොහොමද කියල අහන්නේ.
     
    • Like
    Reactions: san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කෙනෙක්ට ඔය අවස්ථාව උදා වෙන්නත් කෙනෙක්ට එහෙම නොලැබී යන්නත් හේතුව අහන්නේ.

    සමහර අය ඉන්නවා ඔය කියන එක තේරුම් ගන්න පුළුවන් ඒත් ඒ අයට එකට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. කෙනෙක් ඉන්නවා එහෙම තේරුම් ගන්න බෑ ඒත් අවස්ථාවක් ලැබෙනවා ඕක අහන්න. ඔන්න ඔය දේ වෙන්නේ කොහොමද කියල අහන්නේ.

    ayo, here we go again
    religious threads දාන එක අඩු කරෙත් මන් ඒ නිසාමයි, ඕකනම් ඔයාලගේ ජෙනරේශන් එකේ වැරැද්දක් වගේ අන්කල් 😞

    "සමහර අයයි" "ඔය තේරුම් ගන්න එක තේරුම් ගන්න පුලුවන් උන්" "බැරි උන්" "නිවන" "ධර්මය" "බුදුන්" මේ ඔක්කොම අවිද්යාව නිසා පවතින බාහිර ලෝකය ඔයාගේ, අවිද්යාවට එලියෙන් (නිවන/ යතා ස්වභාවය/ පරමාර්ථය) ඔය දැන් ලෞකික ලෝකේ තියෙන එකකවත් පැවැත්මක් වත්, properties වත්, මුකුත් ගන්න දෙයක් නැහැ, සූන්යයි

    මේ යතා ස්වභාවය විපස්සනා කරලා දකින්න උත්සහ කරන්නැතුව අර පේන බලි වල පාට අහනවා, එකෙක් වත් නිවන් දකින්නැත්තේ ඔය නිසා තමයි, මාර්ගේ යන්න එකෙක්වත් නැහැ, මාර්ගය කරේ තියන් එක තැන පල් වෙවී ඉන්නනම් ඕන තරම් උන් ඉන්නවා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කෙනෙක්ට ඔය අවස්ථාව උදා වෙන්නත් කෙනෙක්ට එහෙම නොලැබී යන්නත් හේතුව අහන්නේ.

    සමහර අය ඉන්නවා ඔය කියන එක තේරුම් ගන්න පුළුවන් ඒත් ඒ අයට එකට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. කෙනෙක් ඉන්නවා එහෙම තේරුම් ගන්න බෑ ඒත් අවස්ථාවක් ලැබෙනවා ඕක අහන්න. ඔන්න ඔය දේ වෙන්නේ කොහොමද කියල අහන්නේ.
    පෙර ජිවිත වල දත්ත, පොඩි කාලෙ ඉදලා එකතු වෙච්ච දත්ත දැනුම මත පදනම් වෙලා තින්දු තිරන ගන්නෙ, එ දැනුම සමග ගොඩ නගන කැමැත්ත සමග ඔනම දෙකට යොමු විම නොවිම වෙනවා,

    තෙරුම් ගන්න පුලුවන් අවස්තාවක් ලැබෙන්නෙ නැ, තෙරුම් ගන්න බැ අවස්තාව ලැබෙනවා කියන දෙ පිටින් බලලා තිරනය කරන්න බැ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ayo, here we go again
    religious threads දාන එක අඩු කරෙත් මන් ඒ නිසාමයි, ඕකනම් ඔයාලගේ ජෙනරේශන් එකේ වැරැද්දක් වගේ අන්කල් 😞

    "සමහර අයයි" "ඔය තේරුම් ගන්න එක තේරුම් ගන්න පුලුවන් උන්" "බැරි උන්" "නිවන" "ධර්මය" "බුදුන්" මේ ඔක්කොම අවිද්යාව නිසා පවතින බාහිර ලෝකය ඔයාගේ, අවිද්යාවට එලියෙන් (නිවන/ යතා ස්වභාවය/ පරමාර්ථය) ඔය දැන් ලෞකික ලෝකේ තියෙන එකකවත් පැවැත්මක් වත්, properties වත්, මුකුත් ගන්න දෙයක් නැහැ, සූන්යයි

    මේ යතා ස්වභාවය විපස්සනා කරලා දකින්න උත්සහ කරන්නැතුව අර පේන බලි වල පාට අහනවා, එකෙක් වත් නිවන් දකින්නැත්තේ ඔය නිසා තමයි, මාර්ගේ යන්න එකෙක්වත් නැහැ, මාර්ගය කරේ තියන් එක තැන පල් වෙවී ඉන්නනම් ඕන තරම් උන් ඉන්නවා
    ඔව් පුතා මටත් පේන්නේ ජෙනරේශන් අවුලක් තමා අහන එකට නැතුව වෙන වෙන ඒවට උත්තර දෙන එක.

    පෙර ජිවිත වල දත්ත, පොඩි කාලෙ ඉදලා එකතු වෙච්ච දත්ත දැනුම මත පදනම් වෙලා තින්දු තිරන ගන්නෙ, එ දැනුම සමග ගොඩ නගන කැමැත්ත සමග ඔනම දෙකට යොමු විම නොවිම වෙනවා,
    මේ අහඹු දේවල් ගොඩ එකතු විගෙන වීගෙන ගිහිං නෙ ඔය කියන එක තේරුම් ගන්න පුළුවන් අවස්ථාව එළැඹෙන්නේ. එතකොට ඒක වෙන්න කලින් අපි ගත්ත තීරණ අපිට උන දේවල් ඔක්කොම ඕකට බලපානවනේ. එතකොට කෙනෙක් බණ පොතක් බලනකොට තව කෙනෙක් පහන් පත්තු කර කර ඉන්නවා නන් ඒ දෙන්න ඉන්නේ එකම පාත් එකේ අවස්ථා දෙක්කනෙ. එතකොට මැද ඉන්න කෙනෙක් හරි උඩම ඉන්න කෙනෙක් හරි පහළම ඉන්න අය අදයිරමත් කරන එක නොකර ඉන්න එක හොඳයි කියලා මම කිවේ.
    ------ Post added on Mar 26, 2025 at 6:54 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව් පුතා මටත් පේන්නේ ජෙනරේශන් අවුලක් තමා අහන එකට නැතුව වෙන වෙන ඒවට උත්තර දෙන එක.

    මේ අහඹු දේවල් ගොඩ එකතු විගෙන වීගෙන ගිහිං නෙ ඔය කියන එක තේරුම් ගන්න පුළුවන් අවස්ථාව එළැඹෙන්නේ. එතකොට ඒක වෙන්න කලින් අපි ගත්ත තීරණ අපිට උන දේවල් ඔක්කොම ඕකට බලපානවනේ. එතකොට කෙනෙක් බණ පොතක් බලනකොට තව කෙනෙක් පහන් පත්තු කර කර ඉන්නවා නන් ඒ දෙන්න ඉන්නේ එකම පාත් එකේ අවස්ථා දෙක්කනෙ. එතකොට මැද ඉන්න කෙනෙක් හරි උඩම ඉන්න කෙනෙක් හරි පහළම ඉන්න අය අදයිරමත් කරන එක නොකර ඉන්න එක හොඳයි කියලා මම කිවේ.
    ------ Post added on Mar 26, 2025 at 6:54 PM

    අහඹු දෙවල් නෙවෙයි හාදාගත්ත දැනුමට අනුව තමයි පාර ගොඩ නැගෙන්නෙ,

    මැද සිට කියලා තියෙන අදහාසට එකගයි,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව් පුතා මටත් පේන්නේ ජෙනරේශන් අවුලක් තමා අහන එකට නැතුව වෙන වෙන ඒවට උත්තර දෙන එක.

    "සින්හල" තේරුම් ගන්න බැරි එක අපේ gen එකේ අවුලක් වෙන්නේ කොහොමද අන්කල්?

    සමහර ලමයින්ට ගානක් එක පාරක් කිව්වහම හදාගන්න පුලුවන් සහ ඒ ලොජික් එක ඇප්ලයි කරලා ඒ හා සමාන මොඩලයේ තව ගනන් හදන්න පුලුවන්, සමහර ලමයිටනම් 100 පාරක් එකම ගාන විවිද උදාහරන අරන් හදලා පෙන්නුවත් එතන තියෙන ලොජික් එක ග්‍රහනය කර ගන්න බැහැ, එතනන් තියෙන්නේ මොලය කියන ඉන්ද්‍රියෙන් information process කිරීමේ, patterns හදුනාගැනීමේ, එය පරිකල්පනය කිරීමේ.. වගේ මේ එක එක දේවල් වලට අදාල නියුරෝන වල සමායෝජනයේ අඩු වැඩි බව

    ඉතින් එහෙම "ලෞකික" සන්කල්පම 100 පාරක් කිව්වත් ග්‍රහනය කරන්න බැරි උන් ඉද්දි මේ ලෝකොත්තර දෙයක් ගැන ඒ වගේ උන් එක්ක කතා කරන එක මොන විහිලුවක්ද? එහෙමද? නැ, හැබැයි අවුරුදු 7 වචන දෙක තුනක් පාඩම් කරන්න බැරි අයත් රහත් වුනා, එතකොට? (ඒ රහත් වුන පොඩි එකත් අර උඩ කියපු දකින හීනේ ඇතුලෙම තමයි ඉන්නේ 😏)
     
    • Wow
    Reactions: RandomGuy

    අහන්නේ අවස්ථාවක් නොලැබෙන්නේ ඇයි කියලා

    උත්තර දෙන්නේ අවස්ථාව ගන්න දන්නේ නැත්තේ ඇයි කියලා.( අවස්ථාව ලැබුණාට පස්සේ එකෙන් වැඩ ගන්න හැටි ගැන ඔය කියන්නේ)

    මේකා ... නෙවෙයිද පුතා 🥺
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අහන්නේ අවස්ථාවක් නොලැබෙන්නේ ඇයි කියලා

    උත්තර දෙන්නේ අවස්ථාව ගන්න දන්නේ නැත්තේ ඇයි කියලා.( අවස්ථාව ලැබුණාට පස්සේ එකෙන් වැඩ ගන්න හැටි ගැන ඔය කියන්නේ)

    මේකා ... නෙවෙයිද පුතා 🥺

    අවස්ථාවක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ "කාටද"
    (දැන් මේ 4 වෙනි පාරට විතර කියන්නේ ඔය ප්‍රස්නේ inherently ම වැරදියි කියලා, සබ්බේ පෘටක්ජනා උන්මත්තකා 😝)