අභිදර්මය ඉගෙන ගන්න

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    අවස්ථාවක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ "කාටද"
    (දැන් මේ 4 වෙනි පාරට විතර කියන්නේ ඔය ප්‍රස්නේ inherently ම වැරදියි කියලා, සබ්බේ පෘටක්ජනා උන්මත්තකා 😝)

    ප්‍රශ්නෙ හරිද වැරදිද කියල තීරනය වෙන්නෙ, අහන ඩොමේන් එක උඩ...ඇබ්ස්ලුට් ෆ්‍රේම් එකක් කතාකරන්න බැ...එක නිසා කිසිම ප්‍රශ්නයක් හරිද නිවැරදි කියල ඇබ්ස්ලුට්ලි කියන්න බැ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ කවුද බන් ඒ

    කුරුල්ලෙක්

    ප්‍රස්න මට නැහැ, ඉතින් එතනින් එහාට හරි හෝ වැරදි දෙයක් ගැන කතා කරන්න දෙයක් නැහැ මට, ප්‍රස්න තියෙන ඔයාලා තමයි ප්‍රස්න ටික නැති කරගන්න ඕනේ
    ------ Post added on Mar 26, 2025 at 11:22 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113

    කුරුල්ලෙක්

    ප්‍රස්න මට නැහැ, ඉතින් එතනින් එහාට හරි හෝ වැරදි දෙයක් ගැන කතා කරන්න දෙයක් නැහැ මට, ප්‍රස්න තියෙන ඔයාලා තමයි ප්‍රස්න ටික නැති කරගන්න ඕනේ
    ------ Post added on Mar 26, 2025 at 11:22 PM

    එක තමයි කියන්නෙ...පෘතක්ජන ප්‍රශ්න පෘත්කජන ෆ්‍රේම් එකෙන් එලියෙ කතා කරන්න බැ...

    අන්දය අන්ද බාවය තුල ඉදන් අහන ප්‍රශ්නයකදි, උත්තරය පාටකින් දීල හරියන්නෙ නැ..අන්ද බාවය නැති කරන්න උත්තරය දෙන්න වෙන්නෙත්, අන්දයට අහුවෙන ඩොමේන් එක තුල ඉදලම තමයි...

    උත්තරය පාටකින් දුන්නොත්, කියන එකනාට වැඩකුත් නැ, අහන කෙනාට වැඩකුත් නැ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එක තමයි කියන්නෙ...පෘතක්ජන ප්‍රශ්න පෘත්කජන ෆ්‍රේම් එකෙන් එලියෙ කතා කරන්න බැ...

    අන්දය අන්ද බාවය තුල ඉදන් අහන ප්‍රශ්නයකදි, උත්තරය පාටකින් දීල හරියන්නෙ නැ..අන්ද බාවය නැති කරන්න උත්තරය දෙන්න වෙන්නෙත්, අන්දයට අහුවෙන ඩොමේන් එක තුල ඉදලම තමයි...

    උත්තරය පාටකින් දුන්නොත්, කියන එකනාට වැඩකුත් නැ, අහන කෙනාට වැඩකුත් නැ..

    ඉතින් ඒක තමයි, මේ යන්නේ වැරදි පාරේ, මේන්න මේ පාරේ යන්න කියලා පටන් ගත්ත තැන ඉදන්ම කිව්වේ

    නැත්තම් මුකුත් නොකිය ඉන්න පුලුවන්නේ මට, ඇයි මෙහෙම හරි කියන්නේ මන් නැත්තම් 😏
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    ඉතින් ඒක තමයි, මේ යන්නේ වැරදි පාරේ, මේන්න මේ පාරේ යන්න කියලා පටන් ගත්ත තැන ඉදන්ම කිව්වේ

    නැත්තම් මුකුත් නොකිය ඉන්න පුලුවන්නේ මට, ඇයි මෙහෙම හරි කියන්නේ මන් නැත්තම් 😏

    ඔතන අවුල තියෙන්නෙ, ඔබතුමා යම්කිසි ප්‍රමානයට පෘතක්ජන ඩෝමේන් එකේ ඉදන් කතාකරල...ඒක තුල ඉදන් උත්තරයක් දෙන්න බැරි උන වෙලාවට, ඩොමේන් එකන් මාරු වෙලා ප්‍රශ්නෙ අයින් කරන එක...අර හෙලයෙක් අහපු ප්‍රශ්නයට කලෙත් ඒකමයි..
     
    • Like
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔතන අවුල තියෙන්නෙ, ඔබතුමා යම්කිසි ප්‍රමානයට පෘතක්ජන ඩෝමේන් එකේ ඉදන් කතාකරල...ඒක තුල ඉදන් උත්තරයක් දෙන්න බැරි උන වෙලාවට, ඩොමේන් එකන් මාරු වෙලා ප්‍රශ්නෙ අයින් කරන එක...අර හෙලයෙක් අහපු ප්‍රශ්නයට කලෙත් ඒකමයි..

    ඔව් ඉතින්,
    නිවන් දකින්න අවස්ය ටික ලෞකිකව කිව්වා
    ඉතුරු ටික domain එක මාරු කරලා අයින් කරා
    simple, ඔයාත් සෝවාන් වෙලා බලන්නකෝ රෝස් අන්කල්, ඔයාවත් add කර ගන්න පුලුවන් මගේ cult එකට එතෝට 😎

    ඒක තුල ඉදන් උත්තරයක් දෙන්න බැරි උන වෙලාවට,

    අනිත් එක ඔය පෘතක්ජනයන්ට තියෙන ප්‍රස්න ඉවර වෙන්නැහැ, කොච්චර කල්පනා කරලා මේකට මෙහෙම උත්තර දුන්නොත් මු හරි පාරට වැටෙයි කියලා මොකක් හරි කිව්වත්, ගොඩක් අයට ඕනේ එයාලා already දන්න සහ ඉන්න සන්කල්ප සනාත වෙන උත්තර

    එකෙක්වත් මන් දන්න මගුලක් නැහැ.. කියන තැන ඉදන් ආර්ය පර්යේසනයේ යෙදෙන්නැහැ, සියල්ල දත්ලා ඉන්නේ 😝
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    ඔව් ඉතින්,
    නිවන් දකින්න අවස්ය ටික ලෞකිකව කිව්වා
    ඉතුරු ටික domain එක මාරු කරලා අයින් කරා
    simple, ඔයාත් සෝවාන් වෙලා බලන්නකෝ රෝස් අන්කල්, ඔයාවත් add කර ගන්න පුලුවන් මගේ cult එකට එතෝට 😎

    අනිත් එක ඔය පෘතක්ජනයන්ට තියෙන ප්‍රස්න ඉවර වෙන්නැහැ, කොච්චර කල්පනා කරලා මේකට මෙහෙම උත්තර දුන්නොත් මු හරි පාරට වැටෙයි කියලා මොකක් හරි කිව්වත්, ගොඩක් අයට ඕනේ එයාලා already දන්න සහ ඉන්න සන්කල්ප සනාත වෙන උත්තර

    එකෙක්වත් මන් දන්න මගුලක් නැහැ.. කියන තැන ඉදන් ආර්ය පර්යේසනයේ යෙදෙන්නැහැ, සියල්ල දත්ලා ඉන්නේ 😝

    ඔබතුමා ලෙස්සල යන පෘතක්ජන ප්‍රශ්නය, කෙනෙකුට මාර්ගයට වැටෙන්න උපනිශ්‍රයක් වෙන්න නැ කියන්න බැහනෙ මහත්තයො.
     
    • Like
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔබතුමා ලෙස්සල යන පෘතක්ජන ප්‍රශ්නය, කෙනෙකුට මාර්ගයට වැටෙන්න උපනිශ්‍රයක් වෙන්න නැ කියන්න බැහනෙ මහත්තයො.

    එහෙම හිතලා තමයි මෙහෙම හරි ටිකක් කියන්නේ
    දැන් නිදි මතයි, benzodiazepines වැදිලා තියෙන්නේ ආයේ හෙට කතා කරමු, Good Night! 😋
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    එහෙම හිතලා තමයි මෙහෙම හරි ටිකක් කියන්නේ
    දැන් නිදි මතයි, benzodiazepines වැදිලා තියෙන්නේ ආයේ හෙට කතා කරමු, Good Night! 😋

    පටාචාරා බුදුන් ලගට ආවම..බුදුන් කිව්වෙ නැ...ආ ඔය ලමයි කියල දෙයක් නැ...එක නිසා දුක් වෙන්න එපා, නැතිනම් ඔබතුමා කියනව වගේ..මේ ඔක්කොම මායවක්..මෙන්න මාර්ගය මේක වඩන්න කියල...නැතිනම්..ආ ඕවා ලෝකයෙ තියෙන ප්‍රශ්න, අපිටනම් ඕව නැ..

    බුදුන් දුන්නෙ ලවුකික පිලිතුරක්, ලවුකික ප්‍රශ්නෙට...ඒ පිලිතුර තමයි උප්නිශ්‍රයක් උනේ මාර්ගයට එන්න...ඔය උඩ කිව්ව කතා ටික කිව්ව නම්..බුදුන්ටත් දෙකක් කියල, පටාචාර යන්න තිබුන.

    Gn8
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පටාචාරා බුදුන් ලගට ආවම..බුදුන් කිව්වෙ නැ...ආ ඔය ලමයි කියල දෙයක් නැ...එක නිසා දුක් වෙන්න එපා, නැතිනම් ඔබතුමා කියනව වගේ..මේ ඔක්කොම මායවක්..මෙන්න මාර්ගය මේක වඩන්න කියල...නැතිනම්..ආ ඕවා ලෝකයෙ තියෙන ප්‍රශ්න, අපිටනම් ඕව නැ..

    බුදුන් දුන්නෙ ලවුකික පිලිතුරක්, ලවුකික ප්‍රශ්නෙට...ඒ පිලිතුර තමයි උප්නිශ්‍රයක් උනේ මාර්ගයට එන්න...ඔය උඩ කිව්ව කතා ටික කිව්ව නම්..බුදුන්ටත් දෙකක් කියල, පටාචාර යන්න තිබුන.

    Gn8

    බුදුන්- කල්ප ගානක් පාරමිතා පුරපු, අස්ට සමාපත්ති පන්ච අබින්නා ලාබි, ක්සනයෙන් සිත සමාධිගත කර ගන්න පුලුවන්, මහා කරුනා ගුනයෙන් සම්පන්න..

    Fiona Dabare- ප්‍රථම, ද්විතියික ධ්යාන, සෝවාන් ඵල සමාපත්ති විතරක් තියෙන born-narcissistic, mentally unstable, brat

    අනිත් එක පටාචාරට අබ හොයන් එන්න කිව්වහම ගිහින් හොයන් ආවා.. මන් ප්‍රායෝගිකන හැමෝටව එදිනෙදා වැඩ කරන ගමන් විදර්සනාව වඩන්න පුලුවන් විදිහක් දැම්මා.. ඕක එකෙක් සතියක් කරාද අඩුම? 😋

    හෙලයටත් මන් කිව්වා දැනට ඔය අහන "අනිත් මිනිස්සු" ටික පැත්තකින් තියලා මුලින් ඔයා.. දැන් මන් ඕක කිව්වහම "ආ ඔව් අනිත් අය වැඩක් ඒක පැත්තකින් තියලා මුලින් "මම" ගැන හොයන්න ඕනේ" කියලා ඒක පිලි අරන් කරයිද?? ලොල්, කරයි රෙද්ද, තව මොකක් හරි කියලා ඒ මන් කියපු එක ලොජිකලි පරාද කරලා, ඒ කියපු එකටම විරුද්ද දෙයක් මගේ කටින්ම එනකන් කිසිම වැඩක් නැති ප්‍රස්න අහලා, මාව troll කරලා, පොඩි ඩෝපමින් බූස්ට් එකක් අරන් chemical ආතල් එකක් ගන්න පුලුවන් කම තියෙද්දි මොනටද නිවන්? 😝 GenZ brat කෙනෙක් විදිහට මෙතන මමත් troll කරන්න ගත්තනම් ඉතින්.. එක්කො ඕන්නැහැ 😝😝
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    @හෙළයෙක් කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවන්ගෙ "පැරණි බෞද්ධ චින්තාවෙ සංකල්පය සහ යථාර්ථය" කියවල තිය ද?
    පොත හම්බ උනා දැන්. කියවලා බලන්නන්.

    මම troll කරේ නෑ. ඔයාම තමා troll උනේ අහපු ප්‍රශ්නෙ පැත්තක තියලා වෙන වෙන ප්‍රශ්නවලට උත්තර කියලා. 🤷
    ------ Post added on Mar 27, 2025 at 9:20 AM
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පොත හම්බ උනා දැන්. කියවලා බලන්නන්.

    ඒ පොතේ "තාර්කික අපෝහවාදී ආකල්පයේ සීමාව" කියන පරිච්ඡේදය ත්‍රෙඩ් එකට වැදගත් කියල හිතුන.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    @හෙළයෙක් කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවන්ගෙ "පැරණි බෞද්ධ චින්තාවෙ සංකල්පය සහ යථාර්ථය" කියවල තිය ද?
    ඒ හාමුදුරුවන්ව මීතිරිගල ආරණ්‍ය සේනාසනයෙන් පිටමං කළා කියලා කතාවක් අහලා තියෙනවා. ඒක ඇත්තද?