ආ මෙන්න තියෙනවා ස්නායු අස්සෙන් නියුරොග්ලොබින් කොහොමද ඔක්සිජන් ගෙනියන්නේ කියලා. බලාගන්න.දැන් ද youtube එකෙන් හොයාගත්තේ. එත් සුද්දගේ රෙදි ඇඳීම කෙසේ වෙත උබේ නම් රෙදි ගැලවෙනවා. ඔය වීඩියෝවේ තියෙන්නේ ඔක්සිජන් ප්‍රවාහනය පිලිබඳ සිද්දියක් නොවෙයි. කොහොමද ස්නායු වලට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්නේ කියලා. මොකද ශරීරයේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් අවශ්‍ය නිසා. මෙතන ස්නයුතුලින් ඔක්සිජන් යැවීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ.
සිද්ධාර්ථ තෛලයෙන් වෙන්නෙ බොහෝ විට A,B (step දෙක) පියවර දෙක (bypass)මඟ හැරවීමක්.
කොහොමද අපේ මුතුන්මිත්තන්ගෙ මොළේ ? හොල්මන් නේ
Last edited:






හරකාගේ නහයේ ගෑවම කරත්තේ බූස්ට් වෙලා එනවා
Haraka Mach1.5 wegen yanne