එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo



    අපගේ මැතිවරණ විකාශය මෙතනින් අවසාන කරනවා.

    සාර්ථක මැතිවරණයක් සංවිධානය කල මැතිවරණ කොමිසම් සභාපති හා උප සභාපතිනියට මාගේ ස්තුතිය..
    මැතිවරණය ජයග්‍රහණය කල සදමෝල් බුවා ඇතුළු එළකිරි තනිකඩ පෙරමුණට මාගේ සුභ පැතුම්!
    මැතිවරණය සදහා තරග කල අනෙකුත් පක්ෂ හා අපේක්ෂයින්ටත්, එළකිරි චන්ද දායිකයින් සහ නන් අයුරින් මෙම මැතිවරන කටයුතු සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තුතිය..


    QTeIAMu.png

    NK123

    fCLFLFh.png


    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම



    අපගේ මැතිවරණ විකාශය මෙතනින් අවසාන කරනවා.

    සාර්ථක මැතිවරණයක් සංවිධානය කල මැතිවරණ කොමිසම් සභාපති හා උප සභාපතිනියට මාගේ ස්තුතිය..
    මැතිවරණය ජයග්‍රහණය කල සදමෝල් බුවා ඇතුළු එළකිරි තනිකඩ පෙරමුණට මාගේ සුභ පැතුම්!
    මැතිවරණය සදහා තරග කල අනෙකුත් පක්ෂ හා අපේක්ෂයින්ටත්, එළකිරි චන්ද දායිකයින් සහ නන් අයුරින් මෙම මැතිවරන කටයුතු සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තුතිය..


    QTeIAMu.png

    NK123

    fCLFLFh.png


    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20


    මැතිවරණ විකාශය ගෙන ආපු නිකියා මහතාට අපේ ස්තුතිය :love:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    එළකිරි මැතිවරණය ජයග්‍රහණය කල සදමෝල් බුවා ගේ එළකිරි තනිකඩ පෙරමුණට මගෙනුත් සුභ පැතුම්!
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පළමුවෙන් සුභ පතනවා ජයග්‍රාහී අපේ නායක සඳ මෝල් බුවාට... ඔහු කායකයෙක් විදියට ලොකු කැපකිරීමක් / සංවිධානයක් දියත්කලා... දෙවනුව තණිකඩ පෙරමුණට ඡන්දය ලබා දුන් සුවහසක් එළකිරි වාසින් බොහොම ගෞරවයෙන් මතක් කරනවා.. බොහොමත් ස්තුතියි...

    ඒ වගේම මෙමෙ ජයග්‍රහණය පිටුපස කඩිසර කොල්ලෝ සෙට් එකක් හිටියා.. හිච්චි පුතා,රාහුල_කසුන්,ඉතික_මිතික,අසීලම් ඇතුළු සියළු දෙනා.... ඔවුන්ගේ උනන්දුව සහ දැඩි කැපකීරීම මෙම ජයග්‍රහණය හේතුවූ බවයි මාගේ හැඟීම...

    ඒ වගේම 24X7 නිව්ස් කතෘ NK123 සහෝදරයත් මතක් කරනවා දුන්නු සහයෝගයට..

    ඒ වගේම දොදොල්(මැකෝ) / සරා ප්‍රමුඛ මැතිවරණ කොමිසමේ හැමෝටමත් ස්තූතියි නිදිමරන් මේ කරපු කැපකිරීමට.

    අවසාන වශයෙන් අපේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ ශෙහාන් සොයුරාවත් මතක් කරනවා හොඳ කරට කර තරඟයක් ලභා දුන්නා.. ඒ වගේම එතුමාගේ වැදගත් නූල් අගය කරන අතර ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා...:cool:

    එහෙනම් ජයවේවා හැමෝටම..!!!
     
    • Like
    Reactions: NK123

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුලින්ම එළකිරි ජනපති ලෙස බහුතර චන්දයෙන් තේරී පත්වූ “සඳමෝල් බුවා” ජනාධිපතිතුමාට උණුසුම් සුභපැතුම්!.

    ජනපතිවරණය ප්‍රචාරණ කටයුතු නිසා එළකිරිවාසීන්ට යම් කරදරයක්, හිරිහැරයක් සිදු වුයේ නම් ඒ වෙනුවෙන්ද අප පක්ෂය විසින් සෑම දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.

    අපිට චන්දෙ දුන්න නොදුන්නා වූ සියලු දෙනාටම සහා මේ පෝල් එකේ වොට් කරපු සියලු දෙනාටම අපි හද පිරි ස්තුතිය පුද කරනවා මෙම කර්තව්‍ය සාර්ථක කරගන්න උදවු කරපු සියලු දෙනාටමත් ඩෝඩෝ සරා ඇතුළු කාර්ය මණ්ඩලේ ටත් අපි හද පිරි ස්තුතිය පුද කරනවා.

    මේ හුදෙක් වීනොදය සඳහා පමණක් මා විසින් සහාබාගී වූ අතර මගෙන් චන්දෙ දී කාට හරි හිත්රිද වීමක් උනානම් ඒ පිලි බඳව මන් සමාව අයදිනු ලැබේ.
     
    • Like
    Reactions: Arthur Curry

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හංවඩු ගැසීම් , නින්දා කරීම් වලට බය නැතුව සමරිසි පෙරමුණට සහය දුන්න සියලු දෙනාට ස්තුති ..!!

    ලේකම්,
    එළකිරි සමරිසි පෙරමුණ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හංවඩු ගැසීම් , නින්දා කරීම් වලට බය නැතුව සමරිසි පෙරමුණට සහය දුන්න සියලු දෙනාට ස්තුති ..!!

    ලේකම්,
    එළකිරි සමරිසි පෙරමුණ

    Mamat lekam kiyala yatin dala statement ekak denna ona neda ban

    Garu lekam kiyalama danna ona

    :baffled::baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl::rofl: අම්මටසිරි පෝස්‍ටරේ කලින්ම හදලා. :lol::lol::lol:

    අපේක්ෂකයෝ දෙන්නට හදලා තිබ්බේ. රිසල්ට් ආපු ගමන් දාන්න :yes:

    :love::love: අනිවා. රෙප් කපාගෙන, බැනුම් අහගෙන නිකියා දීපු ගේමට අපේ හදපිරි ස්තූතිය ඔබට..! :love: ;)
    :D:love::love:

    ඒ වගේම 24X7 නිව්ස් කතෘ NK123 සහෝදරයත් මතක් කරනවා දුන්නු සහයෝගයට..

    :D:love::love:
     
    • Like
    Reactions: JuZe_BaNda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Why did I get divorced? Well last week was my birthday. My wife didn't wish me a happy birthday. My parents forgot and so did my kids. I went to work and even my colleagues didn't wish me a happy birthday. As I entered my office, my secretary said: "Happy birthday boss!" I felt so special. She asked me out for lunch. After lunch she invited me to her apartment. We went there and she said: "Do you mind if I go into the bedroom for a minute?" "Okay," I said. She came out 5 minutes later with a birthday cake, my wife, my parents, my kids, my friends, and my colleagues all yelling "SURPRISE!!!" while I was waiting on the sofa... naked
     
    • Like
    Reactions: JuZe_BaNda

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    uc


    ජනාධිපතිවරණ සටන මේවන විට අවසන්ව ඇත. ඉතා උද්වේගකර තරගයකින් අනතුරුව එළකිරි තනිකඩ පෙරමුණට ජය ගෙන ආ ඔබ සැමට ස්තූතිය. මෙම මැතිවරණ කාල සීමාව තුල ඡන්ද ප්‍රචාරණ කටයුතු හේතුවෙන් කිසියම් එලකිරි වැසියෙකුට අපහසු තාවයක්, සිත්රිදීමක්, හෝ අකටයුත්තක් සිදුවූයේ නම් තනිකඩ පෙරමුණ වෙනුවෙන් සමාව අයදිමි. එමෙන්ම ජාතික සභාවේ නායක තුමන් වෙත ස්තූතිය පල කරන අතර ඉතා තියුනු තරගයක් අප අතර පැවතිනි. එමෙන්ම එතුමාගේ අදහස් හා එතුමාගේ කාලීන නූල් එළකිරියේ දියුනුවට ඉතාම වැදගත් වේ. එමෙන්ම අප සමග තරග කල අනෙක් පක්ෂ නායකයින් හටද මාගේ හදපිරි ස්තුතිය පලකිරීමට කැමැත්තෙමි. කිසිදු මැතිවරණ නිතී උල්ලංගනය කිරීමක් නොමැතිව උවුන් එලකිරියට ආදර්ශයක් ලබා දුනි.

    තවද තනිකඩ පෙරමුණේ මාගේ සහෘද සගයන්ට ස්තූතිය පලකිරීමට මා අවස්ථාව කර ගනිමි. මැතිවරණයට තරග කිරීමට මා තීරණය කල සැනින් මා හා එකතු වී කටයුතු
    කල රාහුල කසුන් සොයුරාටද ජූස් බන්ඩා සොයුරාටද ස්තූතිය පල කරමි. අපගේ නිර්මාණශීලි දැන්වීම් වල සැබෑ අයිති කරැවන් ඔවුන් දෙපලයි. මෙම මැතිවරණ ව්‍යපාරයට වෙනස් මුහුණුවරක් ගෙන දීමේ පුරෝගාමීන් උන එප දෙපල මම ආදරයෙන් මතක් කරමි. එමෙන්ම තනිකඩයන් වෙනුවෙන් අභීත සටනක් සිදු කල හිචචි පුතා මහතාවද එලි අසියුම් මහතාවද කටුස්සා මහතාවද ඉතික මිතික මහතාවද එක්සිකියුටර් මහතාවද ආදරයෙන් මතක් කරමි. තනිකඩයන්ගේ ඡන්ද මැෂිම බවට පත්වුයේ මොවුන්. උදේ දවල් රෑ නිදි නොමරා තනිකඩයන් වෙනුවෙන් මහගු සේවක් ඉටුකලේය. තවද නන් අයුරින් අපට උදව් උපකාර කල සැමට තනිකඩ පෙරමුණ වෙනුවෙන් ස්තූතිය පල කරමී.

    එළකිරියේ හෙට දවස වෙනුවෙන් සිදු කලයුතු නවීකරණ සිදු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වයද අප අපේක්ෂා වන්නෙමු. නොයෙත්කු බාධක මැද තනිකඩ පෙරමුණ විජයග්‍රහණ කිරීමට දායකු උනු සැමට නැවත
    වරක් මම හිස නමා ආචාර කරමි.

    ස්තූතියි,
    සඳමොල් බුවා
    පක්ෂ නායක
    එළකිරි තනිකඩ පෙරමුණ

    ජය ධරණී....!!!
    iikEMHX.png[